කොල්ලෝ_කරනවට_කෙල්ලෝ_ආසම_දේවල්

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    කොල්ලෝ_කරනවට_කෙල්ලෝ_ආසම_දේවල්

    1433050758_1.gif

    (From FB)
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හොද කාර් එකක්,ලොකු ගෙයක්,සල්ලි තියෙනවනම් කියලා නැහැනේ..එ කියන්නේ ඒවා තියෙනවනම් මේවා ඕන නැහැ කියන එකද?:P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හොද කාර් එකක්,ලොකු ගෙයක්,සල්ලි තියෙනවනම් කියලා නැහැනේ..එ කියන්නේ ඒවා තියෙනවනම් මේවා ඕන නැහැ කියන එකද?:P

    හැම කෙල්ලම ඒවා හොයන්නේ නෑ. ඒවා ඕනේ කියලා කියන්නේ කොල්ලන්ව ධෛර්‍යවත් කරන්නයි, නැත්නම් දියුණු වෙන්න උවමනාවක් නැති නිසා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නෑ හිගන්නෙක් වුනොත් කෙල්ලෝ කැමති වෙයි කියලා.
     
    • Like
    Reactions: bdnsp

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    හොද කාර් එකක්,ලොකු ගෙයක්,සල්ලි තියෙනවනම් කියලා නැහැනේ..එ කියන්නේ ඒවා තියෙනවනම් මේවා ඕන නැහැ කියන එකද?:P

    those things go without saying :P
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    This should have a heading that says "Love advice for tiny boppers and virgins"

    I assure you.... that as the time goes by and when you stop being driven by raging hormones and lost your virginity.... the rules of the game is heck different.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    හොද කාර් එකක්,ලොකු ගෙයක්,සල්ලි තියෙනවනම් කියලා නැහැනේ..එ කියන්නේ ඒවා තියෙනවනම් මේවා ඕන නැහැ කියන එකද?:P

    onna dakkada kellek wa ganna salli tiyenama one car tiyenama one kiyala matayak yanawa

    mewat samaharunge gon theory dan ape ewun oluwata dagena
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ගෙදර සයිස් එක දැන ගන්න කල් යනවනේ බන්. මම නම් කියන්නේ, (සාමාන්‍ය) හොඳ පෙනුමක්, හොඳ වාහනයක්, හොඳ ජොබ් එකක් තියෙනවනම් බැඳලත් නැත්නම් කෙල්ලෝ සෙට් වෙනවා කිසි ගේමක් නැතුව.

    හොද කාර් එකක්,ලොකු ගෙයක්,සල්ලි තියෙනවනම් කියලා නැහැනේ..එ කියන්නේ ඒවා තියෙනවනම් මේවා ඕන නැහැ කියන එකද?:P
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    sahathika athatha man addekimen kiyanne samahara dewal man karanawa meke tina athakota reaction aken therenawa awata asai kiyala.
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    හැම කෙල්ලම ඒවා හොයන්නේ නෑ. ඒවා ඕනේ කියලා කියන්නේ කොල්ලන්ව ධෛර්‍යවත් කරන්නයි, නැත්නම් දියුණු වෙන්න උවමනාවක් නැති නිසා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නෑ හිගන්නෙක් වුනොත් කෙල්ලෝ කැමති වෙයි කියලා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    හැම කෙල්ලම ඒවා හොයන්නේ නෑ. ඒවා ඕනේ කියලා කියන්නේ කොල්ලන්ව ධෛර්‍යවත් කරන්නයි, නැත්නම් දියුණු වෙන්න උවමනාවක් නැති නිසා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නෑ හිගන්නෙක් වුනොත් කෙල්ලෝ කැමති වෙයි කියලා.

    26226.png
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    just because you don't understand what I said, doesn't mean I am stupid.

    nah.. on the contrary.. I understand extremely well on what you said.

    That's why I pitted your stupidity :P

    The day you understand why I said it... would be the day you can contact me for an after work beer !! .. let's chat on reality of the word and women affairs then..

    till then.. you have such a lot to learn