ජඩ හුට්ටි.නීතියට අදාල නෑ ඒක. 12-14 ත් අතර නම් පොඩි ගැලවීමක් තියෙනව, 17 ක් වගේ වයස කියන්නෙ පරිවාසෙට අරන්, අවුරුද්ද ඉවර වෙලා 18 උනාම බන්දනාගාර ගත කරනව.
හැම ජඩ වැඩක් ම කරල නීතියෙන් ගැලවෙන්න පුලුවන් කියල හිතන එක නෙමෙයි. ජඩ හුට්ටි.
ubata ridila moko 
ජඩ හුට්ටි.නීතියට අදාල නෑ ඒක. 12-14 ත් අතර නම් පොඩි ගැලවීමක් තියෙනව, 17 ක් වගේ වයස කියන්නෙ පරිවාසෙට අරන්, අවුරුද්ද ඉවර වෙලා 18 උනාම බන්දනාගාර ගත කරනව.
හැම ජඩ වැඩක් ම කරල නීතියෙන් ගැලවෙන්න පුලුවන් කියල හිතන එක නෙමෙයි. ජඩ හුට්ටි.
ubata ridila moko 
Bhashanaye nidahasa nadda dan ? CID eke unata wada nadda oi me sippi katu case walata bahinna .
පොලිසියට කරන්න පුලුවන් පකක් නෑ බන්. ඕවට උක්ත නීතී ලංකාවේ නෑ. පොලිසිය පාට් එකක් දාල නිකං ඉදී .ඔව් බන් ඒකිගෙ පෝස්ට් එක අයින් කරල (ප්‍රයිවට් විදිහට දාල ඇති) දැන්.
දැන් කැරිම වැඩේ උනේ කමෙන්ට් දාපු උන්ට, මොකෝ උන්ට දැන් දාපු කමෙන්ට් ඩිලීට් කරන්නවත් විදිහක් නෑ. දැන් ඕක CID එකෙන් investigate කරනකොට ගෙඩිපිටින් කව්ද කමෙන්ට් කලේ කියල අහුවෙනව.
අයින් කරාට නීතිය ඉතින් ක්‍රියාත්මකයි. ගැලවීමක් නෑ.
තමන් කරන දේවල් වල consequences තියෙනව කියල හැමෝම දැනගන්න ඕනෙ, ඒක අවු 17 ද 18 ද කියල නෑ.
17 කියන්නෙ පොඩිත් නෑ.
මිනිස්සුන්ගෙ පවුද්ගලික දේවල් අනිත් මිනිස්සු ලවා කියවගෙන, ඊට පස්සෙ වීඩියෝ එකක් දාල තිබ්බ "මම මුකුත් කලේ නෑ, කමෙන්ට් කරපු අය තමයි වැරදි" කියල අත පිහිදගන්න බෑ කියල දැනගන්න ඕනෙ හැමෝම.
අනිත් එක කමෙන්ට් දාන්න කියල මිනිස්සුන්ව උසි ගන්නල, ඊට පස්සෙ "කමෙන්ට් කරපු අය තමයි වැරදි" කියල කියන එකෙන්ම පාවාදීම බලපන් මිනිස්සුන්ව. පාවාදෙන හුට්ටියෙක්.
එහෙම ගන්නත් පුද්ගලිකව සිවිල් නඩු දාන්න ඕන. කීර්ති නාමයට හානිකරා කියල. CID එක සිවිල් නඩු දාන්නෙ නෑනෙ.මොකද කියල තියෙන්නෙ ඇත්ත නන් ආයෙත් වැරැද්දක් නෑ. බොරු කියල ඔප්පු උනත් රු.50000 ක විතර දඩයක් වදී උපරිම.
ජඩ හුට්ටි.ubata ridila moko
![]()
taraha ganna epaඋබට නම් ත්‍රෙඩ් එකෙන් රිදිල වගේ, කැහැටු හුට්ටිගෙ ෆෑන් කෙනෙක් වගේආ මේ අයිස් ටික තියාගනින් පුපේ


Tiktok එකෙන් එහෙම IP දෙන්නෑ යකෝ මේ ගොබ්බ කේස් වලටඅනික නඩුව අපහාස වන අයුරින් ව්‍යාජ තොරතුරු ප්‍රසිද්ධ කිරීම නම් අරුන් නඩුව වෙලේ ඒ කිව්ව කතා ඇත්ත කියලා ඔප්පු කරොත්?
උදා:- දිනේෂ් ගමගේ කෙල්ලොන්ගෙ ඉන්බොක්ස් අස්සෙ මියුසික් වීඩියෝ කරන්න සල්ලි ඉල්ල ඉල්ල ගියා කියලා දාලා තිබ්බනෙ? ඉතිං ඒ ගෑනු screenshot ටික දැම්මොත් අසත්‍ය තොරතුරක් නෙවෙයිනෙ ඒක?
ශුගර් ලිප්ස් ගෙ කොක් හස්බන් ඒකිව එකේකාට දෙනවා කියලා දාලා තිබ්බනෙ වැඩේ දන්න එකෙක්නෙ දාන්න ඇත්තෙ?කොහොමද එතකොට මිතුරන් අතරේ පමණක් තිබ්බ වීඩියෝ එකකුයි සල්ලි දාපුවයි උන් අධිකරණයට පෙන්නුවොත්?
මිෂෙල් දිල්හාරාට බෙන්ස් එක අරන් දීලා තියෙන්නෙ ශුගර් ඩැඩී කෙනෙක් කියලා කමෙන්ට් එකක් තිබ්බනෙ ඒ කේස් එකට නඩුව ආවම ඒ කමෙන්ට් එක දාපු එකාගෙ ලෝයර් කිව්වොත් එහෙනම් රගපාපු සල්ලි වලින් බෙන්ස් එක ගත්ත විදිහ ඔප්පු කරලා පෙන්නන්න කියලා ඕකිට
කොහෙන් ගියත් influencers ලගෙ රෙදි ලෙප්ට් වෙන එක වෙන්නෙ ඇත්ත කතා වලට නඩු දාගෙන හැමිනෙන්න ගියොත්![]()
එහෙම තමයි පෙන්නන්නෙ. එලිපිට ඕව කිව්වොත් කිසිම මන්නුස්සයෙක් ඇප් එක පාවිච්චි කරන්නෙ නෑ. ඒත් රජයවල් වලට බැක්ඩෝ දෙනව, එහෙම නැත්තන් ඉල්ලුවාම දත්ත දෙනව. මොනම රටක උනත් සොෆ්ට්වෙයා කම්පනි එකකට රජයක් එක්ක හැප්පෙන්න බෑ, කොයි තරම් අවුල් රටක් හෝ අවුල් රජයක් උනත්. ආන්ඩුවක් ශේප් එකේ ඉන්නෙ චන්දටික ඕනෙ නිසා මිසක්, බලයක් නැති හිපාටුවො ටිකක් නිසා නෙමෙයි.

Unta owa thama niyama prasna wage aththe. Thaga seen ekataBhashanaye nidahasa nadda dan ? CID eke unata wada nadda oi me sippi katu case walata bahinna .
janapriya neme, Prasidda.ප්‍රසිද්ද පුද්ගලයන්ගේ
puluwan ekek mata menna me list dapalla balanna kawuda ප්‍රසිද්ද පුද්ගලයන්
Nonala wge minissu diha samaje wapara ahen balana kalayak mek
![]()