teren na bn
මේවා හොදයි Non IT උන්ට නම්.
TikTok does not explicitly state in its privacy policies that it shares users' IP addresses with government agencies. However, the platform does collect IP addresses and other technical data as part of its standard operations .
Regarding data sharing with government agencies, TikTok's Law Enforcement Guidelines indicate that the company may provide user data in response to valid legal requests from law enforcement authorities . This means that, under certain legal circumstances, user data, potentially including IP addresses, could be shared with government entities.TikTok
Concerns have been raised about the potential for data access by the Chinese government, given TikTok's parent company, ByteDance, is based in China. While TikTok asserts that it stores U.S. user data domestically and has implemented measures like "Project Texas" to safeguard this data, reports suggest that employees in China may have had access to U.S. user data in the past .AP NewsStudent Briefs+3Wikipedia+3AP News+3
In summary, while TikTok collects IP addresses and may share user data with government agencies under legal obligations, there is no explicit policy stating routine sharing of IP addresses with such entities. Nonetheless, the potential for data access by foreign governments remains a point of concern and ongoing scrutiny.
Ahhh Anui Kanuiara hitiye doulak ,kanuwak .... kiyala un denna , thama teren nathnam sorry thama , nama danna hithunne na
meke legal obligations ne , ithin ip address aran action ekak gani
while TikTok collects IP addresses and may share user data with government agencies under legal obligations
------ Post added on Apr 15, 2025 at 9:00 AM
එහෙම කියලා ඉතින් අපේ ජනාගේ Page එකේ විපක්ශේ එකෙක්ගේ අම්මට බැනලා, ඌ ගිහින් CID complaint එකක් දැම්මොත් උස්සන් යන්නේ අපේ ජනාවද, නැත්තම් දාපු එකාවද ?එහෙමයි කියල අපහාස කරන්න බෑ බන්, ඒවට වෙනම නීති තියෙනව.

මේකි 18ට අඩුයිලු…. ලොකු අවුලක් වෙන් නෑ

එහෙම කියලා ඉතින් අපේ ජනාගේ Page එකේ විපක්ශේ එකෙක්ගේ අම්මට බැනලා, ඌ ගිහින් CID complaint එකක් දැම්මොත් උස්සන් යන්නේ අපේ ජනාවද, නැත්තම් දාපු එකාවද ?
හරියට අර සීතක්කට බැනලා දාපු පොස්ට් එක වගේ උනොත්![]()
ඕකුන් අර අනූ කනූ වීඩියෝ එක AI generated කියල උන්ට මීඩියා ඉස්සරහ කියන්න කියල නාගත්තා. දැන් මේකව්යාජ තොරතුරු ව්‍යාජ ගිනුම් (fake accounts) තුලින් පල කරනු ලැබු අයවලුන්ගේ අයිපී ලිපින (IP address) සහ ජියෝ ට්‍රැකින් හරහා හදුනා ගැනීමට මේ වන විටත් ටික්ටොක් ආයතනය සමග කටයුතු කරන බවත් ආරන්චි මාර්ග සදහන් කරනවා.


මේ එකක් වත් සාදාරන පැමිනිලි නෙමෙයි. මෙකිට නෙමෙයි නඩු දාන්න ඕනෙ ටික්ටොක් එකට. එහෙනම් සමාජා ජාල ඔක්කොම තහනම් කරන්න ඕනේනිර්නාමිකව පවුද්ගලික තොරතුරු ප්‍රසිද්ද කිරීමට අනෙක් පුද්ගලයන්ට ඉඩ ප්‍රශ්තා සකසාදීම, අපහාස වන ආකාරයේ ව්‍යාජ තොරතුරු බෙදාහැරීමට අනුබල දීම, ආදාර අනුබල දීම
ඕකුන් අර අනූ කනූ වීඩියෝ එක AI generated කියල උන්ට මීඩියා ඉස්සරහ කියන්න කියල නාගත්තා. දැන් මේක![]()