කොලිටියට_සින්දු_අහමු

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන් සාමාන්යයෙන් vehicle එකක inside quality sound එකක් ගන්න setup වල equalizer තියෙන්න ඕන position එක කොහොමද.
    මගෙ vehicle එකේ under seat sub එකක් දාල තියෙන්නෙ. ඒ නිස base ටිකක් රිදෙන්න දැනෙන ඕනෙ.

    මගෙ දැනට තියෙන්නෙ මේ වගේ position එකක්.
    6a00d8341c019953ef01bb091e0fba970d-pi

     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    මේ තියෙන්නෙ trial version එක.full features තියනවා.හැබැයි සතියයි.
    trail app එක lifetime කරගන්න හැටි මේ එකට ලැබෙන ප්‍රතිචාර අනුව දාන්නම්



    ඉතින් කියලා දියන්කෝ Lifetime Activate කර ගන්නේ කොහොමද කියලා :rolleyes:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    sound quality walin danata dakka hodama deka thama poweramp ekai neutron player ekai. neutron eke customization poweramp ekatat wada wadi but app eka stable na. and tikak usable adui poweramp eka ekka balanakota.

    :yes:
    patch kara kara inna epa machanla. salli deela ganilla. okata discount denawa kaalen kaaleta. USD0.99ta ganna puluwan e kaaleta.
    :yes:
    මේක නම් මම පාවිච්චි කරලා නෑ. එදා ඉදලාම JetAudio තමයි. මේකෙත් Free එකයි Pro එකයි දෙකම තියෙනවා. සුපිරි. බලමු උඹ කියපු එකත් දාලා චෙක් කරලා බලන්නම්

    jetaudio-android.jpg


    unnamed4.png
    සුපිරි නම් සලකලා යන්න අමතක කරන්න එපා
    Math asama android music app eka machan supiri
    :yes:
    උඹ patch එක ගහල කොච්චර කල් ද? මගේ patch එක ඇල්ලුවා බන් හැමතිස්සෙම.:dull::dull: ඒ පාර මම දැන් සල්ලි දීල අරන් තියෙන්නේ 4$. :yes::yes:
    ගෙවන ගානට සැහෙන්න වටිනවා බන් poweramp එක :lol::lol:


    ela kollek

    JetAudio හොඳයි බන්. මම කාලයක් use කල. හැබැයි හරියට equalizer එක හදාගන්න ඕනේ. පොඩ්ඩක් හරි එහෙ මෙහෙ උනොත් sound distortion වෙනවා. මම කාලයක් use කල. ඊට පස්සේ phone එක reset කරලා අයෙත් app දැම්මම කොච්චර හැදුවත් පරණ විදිහට sound අවේ නැහැ. ඒ පාර තමයි අයෙත් poweramp දැම්මේ :no::no:
    :yes:
    maget asama player eka. salli salli kiyla baluwe na. original ekama gtta. dawas 12n 12t aluth kara ganna wediyak dnna
    තවත් එල කොල්ලෙක්:yes:
    දවස් 12?? තේරුනේ නෑ

    මචන් සාමාන්යයෙන් vehicle එකක inside quality sound එකක් ගන්න setup වල equalizer තියෙන්න ඕන position එක කොහොමද.
    මගෙ vehicle එකේ under seat sub එකක් දාල තියෙන්නෙ. ඒ නිස base ටිකක් රිදෙන්න දැනෙන ඕනෙ.
    මගෙ දැනට තියෙන්නෙ මේ වගේ position එකක්.
    6a00d8341c019953ef01bb091e0fba970d-pi

    දන්නෙ නෑ bro:sorry:
    4to එක පොඩි කලා නම් හොදයි නේද?


    මේ තියෙන්නෙ trial version එක.full features තියනවා.හැබැයි සතියයි.
    trail app එක lifetime කරගන්න හැටි මේ එකට ලැබෙන ප්‍රතිචාර අනුව දාන්නම්



    ඉතින් කියලා දියන්කෝ Lifetime Activate කර ගන්නේ කොහොමද කියලා :rolleyes:
    ඔක්කොම එක පාරට දාන්න බෑ.තාම අද උදේට කාලත් නෑ.හෙම්බෙරිස්සාව බන් හරි අමාරුයි
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    මෙන්න මචන් ඇක්ටිවේට් කර ගන්න එක විදියක්. අනික් විදිය නම් මම දන්නේ නෑ. මේ සිස්ටම් එකට මම දැන් ඇක්ටිවෙට් කර ගත්තා. හැබැයි පරන වර්ශන් එක

     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන්ලා මේ ඇප් එක දාලා Bluetooth JBL ස්පීකර් එකකින් සින්දු දැම්මොත් quality එක හොදට තියෙයිද බන්??

    මම earphone කනේ ගහන් සින්දු අහන්න ආස නෑ බන්...
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මචන්ලා මේ ඇප් එක දාලා Bluetooth JBL ස්පීකර් එකකින් සින්දු දැම්මොත් quality එක හොදට තියෙයිද බන්??

    මම earphone කනේ ගහන් සින්දු අහන්න ආස නෑ බන්...

    bluetooth awama kohomath podi hari quality drop ekak thiyenawa. compression, intrurrption, etc enawa ithin. wired ekaka quality eka ganna ba kohomatat.
     

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    Oka mattu wenne nathiwa patch karanna phone eka root karanna onene macho ehema nathiwa patch eka dapu gaman oka fake kiyala mattu wenawa. Ehema nathiwa pawichchi karanawa nam version 2kaka APK file deka thiyan trial eka expire weddi version 2ka maruwen maruwata dammama hari. Ekama version eka aye dammath mattu wenawa. Oka patta android player eka mata nam...
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    ප්‍රතිචාර මදී බන්

    ප්‍රථිචාර මදි කියන එකේ තේරුම මොකක්ද? උඹට මොන වගේ ප්‍රථිචාරද බන් ඕන? රේප් ඕනද? බම්ප් ඕනද? කොමන්ට්ස් ඕනද? ඉස්සරවෙලාම ඔය වැඩේ කරන හැටි කියලා දියන්. ඊට පස්සේ ඒකට හරි යන විදියට ප්‍රථිචාර උඹට හම්බවෙයි මේකේ ඉන්න කොල්ලොන්ගෙන්...