කොලිටියට_සින්දු_අහමු

himala87

Member
Apr 23, 2015
12
1
0
හැමොම කැමතීනෙ quality එකට සින්දු අහන්න:cool::cool:
quality එකට සින්දු අහන්න නම් ඉතින් high priced headset or earbuds දෙකක් තියෙන්න එපැයි:(.
ගොඩක් අය ලොකුවට සල්ලි වියදම් කරල high priced high priced headset or earbuds ගන්නෙ නෑනෙ:no:

අද කියන්න යන්නෙ සත පහක් වත් නැතුව sound quality එක වැඩි කරගන්න ක්‍රමයක් ගැන:yes:
.සමහර විට මේක ගැන උබලා දන්නවත් ඇති.නොදන්නවත් ඇති

මුලින්ම කියන්න ඕනේ මේ ක්‍රමය වැඩ කරන්නෙ android වල විතරයි

කෙලින්ම කිව්වොත් මේක app එකක්.දැන් සමහරු කියයි rom ගහලා මීට වඩා හොද sound quality එකක් ගන්න පුලුවන්.හැබැයි ඒක කියන තරම් ලේසි නෑ:no:

app එක poweramp
HTML:
https://play.google.com/store/apps/details?id=com.maxmpz.audioplayer&hl=en
මේ තියෙන්නෙ trial version එක.full features තියනවා.හැබැයි සතියයි.
trail app එක lifetime කරගන්න හැටි මේ එකට ලැබෙන ප්‍රතිචාර අනුව දාන්නම්:yes:

install කරගන්නයි තියෙන්නෙ:cool:

මෙතනින් tone,bass,trebble හදන්න පුලුවන්.මහ ගෙමක් නෙවේ.ඕන පොඩි එකෙක්ට තේරෙනවා
Screenshot_2014-03-08-13-33-48.png


equalizer එක
Screenshot_2014-03-08-13-33-35.png


preset ටික.ඔය පරන version එකක් හොද්.
Top-Android-App-PowerAMP-Music-Player-Equalizer.png


ඔය google music සහ අනෙකුත් music players වලට වඩා සිය ගුණයකින් හොදයි.අත්දැකීමෙන් කියන්නෙ.equalizer,presets,tone,bass,treble මාර powerfull
පොඩි nokia 4ns වලට එන earbuds දෙකකින් වුනත් සැර bass එකක් ගන්න පුලුවන්.:yes:

android පාවිච්චි කරන උන් ලෙසියෙන් app එකක් සල්ලි දීලා ගන්නෙ නෑනෙ.:no::no:
සල්ලි දීලා ගන්නවා කියන්නෙ ඒ app එක සුපිරි app එකක්.මේ app එක මිලියනයකට වඩා සල්ලි දීලා purchase කරලා තියෙනවා.
https://en.wikipedia.org/wiki/List_of_most_downloaded_Android_applications
හිතපන්කො app එකේ එක quality එක

purchase නොකර මේ app එක දිගටම use කරන හැටි මේ එකට ලැබෙන ප්‍රතිචාර අනුව කියන්නම්.
මේ app එක ගෙවන ගානටත් වඩා වටිනවා.නිතරම updates දෙනවා.සල්ලි දීලා ගන්න පුලුවන් අය app එක ගන්න link
HTML:
https://play.google.com/store/apps/details?id=com.maxmpz.audioplayer.unlock&hl=en
developers deserve it
දැන් සමහරු කියයි මම poweramp එකේ marketing manager කියලා.වැරදියි
.මම මගෙ user experience එකෙන් මේ කියන්නෙ.

හෙම්බිරිස්සව හැදිලා හිටියත් වැදගත් වෙයි හිතලයි thread එක දැම්මෙ.වැඩක් ගත්තනම්
සලකලා යන්න
:cool::cool::cool::cool::cool:
bump
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    jetaudio තමයි දැන් යුස් කරන්නේ.
    ඔකේ ෆෝල්ඩර් වෙනම ප්ලේ කරන්න පුලුවන්ද :confused: ඒ කියන්නේ බයි ඇලබ්ම්, අර්ටිස්ට් වගේ.
    You must spread some Reputation around before giving it to Dragon Kolla again.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    jetaudio තමයි දැන් යුස් කරන්නේ.
    ඔකේ ෆෝල්ඩර් වෙනම ප්ලේ කරන්න පුලුවන්ද :confused: ඒ කියන්නේ බයි ඇලබ්ම්, අර්ටිස්ට් වගේ.
    You must spread some Reputation around before giving it to Dragon Kolla again.

    ehema karanna bah neh thiyena deyen sanasenna :P
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    jetaudio තමයි දැන් යුස් කරන්නේ.
    ඔකේ ෆෝල්ඩර් වෙනම ප්ලේ කරන්න පුලුවන්ද :confused: ඒ කියන්නේ බයි ඇලබ්ම්, අර්ටිස්ට් වගේ.
    You must spread some Reputation around before giving it to Dragon Kolla again.

    පුළුවන් බන්​