කොලුකමද_බලුකමද ???

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Ridila:lol:

    FB_IMG_1494665598306.jpg
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඔය වීඩියෝ එකේ ඉන්නේ මම නෙමෙයි. ඒ උනාට ඔය වීඩියෝ එක හොඳට බැලුවම පේනවා ඔය කොල්ලා කූඩුවේ ‍රැළි ටික එක පාර බදාගෙන යාලුවන්ට පේන්න හැරෙද්දි කූඩුව ගැලවිලා වැටනවා කියලා. ඒකට බයවෙන පාරයි ඌ දුවන්නේ එතනින්.

    .

    එහෙම දෙයක් නම් පේන් නැහැ සහෝදරයා,,,උගේ තියෙන බලු ගතියට කූඩුව ඇදලා පොර වෙන්න හදනවා කියලා නම් පේනවා,,,
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?


    මේකෙත් ඇත්තක් තියනවා. ඇයි අපේ මිනිස්සු කේන්ති ගන්නේ.
    නුගත් මිනිස්සු ගැන අනුකම්පා සහගත ලෙස බැලිය යුතු වෙනවා. කාටවත් හිරිහැරයක් පාඩුවක් කලොත් ඒකේ පල විපාක ඔහුට ලැබෙයි.


    ඒ වෙනුවෙන් අපේ ලේ පුච්චගෙන
    වෛර කරන්න අවශ්‍ය නැහැ. ඔවුන් ගේ අනුවණ කම දෙස උපේක්ශා සහගතව බලන්න ඕනේ.

    ඒක තමයි බං කියලා වැඩක් නෑ. මගේ රෙප් පැනල් එක බැලුවම දැන් නම් අපේ උන්ගේ බෞද්ධකම ඉහවහා ගියා කියලා පේනවා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ බන් ඌ බලු වැඩක් කරන්නේ. ඒක හොඳටම පේන්න තියනවා.

    එහෙම නොවුනත් උට යුතුකමක් තියනවා ඒක තිබ්බ විදිහට හරි ගස්සලා යන්න.

    සද්ද නැතුව දන්නේ නෑ වගේ යනවා කියන්නේ එකත් බලු කම ම තමයී.

    ‍රැළි ටික ඇද්දට ඌ කූඩුව වැටේවි කියලා හිතලා කලා කියලා මට නම් පෙනුනේ නෑ බං මචං. ඌ කූඩුව වැටෙද්දි දක්වන රිඇක්ශන් සහ පස්සේ දාලා දුවන්නේ බයට වෙන්න පුලුවන් අයිතිකාරයා හිටියොත් පෝරියල් එක ලැබෙයි කියලා හිතන්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙම දෙයක් නම් පේන් නැහැ සහෝදරයා,,,උගේ තියෙන බලු ගතියට කූඩුව ඇදලා පොර වෙන්න හදනවා කියලා නම් පේනවා,,,

    ඌ එකෙන් කූඩුව බිම දැමීම අදහස් කලා කියලා මට නම් වීඩියෝ එක බැලුවම පේන්නේ නෑ බං.

    අනික වෙසක් කූඩුවක් බෞද්ධයෝ හදන්නේ ඇයි? බුදු හාමුදුරුවෝ කිව්වද වෙසක් කූඩු හදන්න කියලා?

    වෙසක් කූඩුවක් කියන්නේ අනිත්‍යය පසක් කරන දෙයක්. අන්න ඒකයි වෙසක් එකට වෙසක් කූඩු හදන්නේ.බටවලින් හදලා සව් කොළ වලින් අලෝපු වෙසක් කූඩුව අද වගේ ඉස්සර බල්බ් වලින් නෙමෙයි මචං ආලෝකමත් කලේ. ඉටිපන්දම්, පහන් හෝ ගින්දර යම් විදිහකින් යොදාගෙන. අවසානයේ ඒ කූඩුව ඒ ගින්දරින්ම අලුවෙලා පිච්චිලා යන දිහා බලාගෙන මේකනේ බුදුන් වහන්සේ දේශනා කල අනිත්‍යය කියලා මෙනෙහි කරන්නයි වෙසක් කූඩුව නිර්මාණය උනේ. කොල්ලෙක් උඹලා කියන විදිහට බලු කමට හෝ මම කියන විදිහට කොලු කමට ‍රැලි වලින් ඇදලා කූඩුව බිම වැ‍ටුනම අපි නියම බෞද්ධයෙක් නම් මෙනෙහිකරන්නත් ඕනේ අනිත්‍යය බව මිසක් අරූට හෙණ ගහපන්, පොන්නයා, අවජාතකයා කියලා නෙමෙයි මම හිතන්නේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම කාලෙකට කලින් වෙසක් බලල කොල්ලෝ සෙට් එකක් එක්ක පුටාර් එකේ එද්දී
    යටිගිරියෙන් හු කියාගෙන ආවා

    දන් අවුරුදු 6-7 වඩා වැඩියි

    එත් එදා ඉදන් ඇද වෙනකන් වෙසක් දවසට ඒ දවස්වලට අපේ ගෙවල් ළඟ කනක් ඇහෙන්න නෑ
    බෙරිහන් දීගෙන එක එකා බයික් පදන් යනවා

    ඔන්න පව පලදීම මට
     

    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    ‍රැලි ටික ඇද්දට කූඩුව වට්ටන පරමාර්තෙකින් කලා නම් ඌ කූඩුව වැ‍ටුනම ඒක දෙකට තුනට කඩලනේ යන්නේ බං. කූඩුව වැ‍ටුනු ගමන් දුවන්නේ මොකටද. මේකේ කමෙන්ට් ටිකම පොඩ්ඩක් කියෝපන්. සියලු සතුන්ට මෛත්‍රී කරන්න බුදුන්ගේ තෙමගුල සතියේ ඌට මේකේ උන් දාලා තියෙන කමෙන්ට් වලින්ම අපේ උන්ගේ බුද්ධ කම ඉහවහා ගිහින් කියලා පේනවා.

    මිනිහො හරියට විඩියො එක බල්පිය.සියලු සතුන්ට මෛත්‍රී කරන්න බුදුන්ගේ තෙමගුල සතියේ පමනක් කරහම ඇතිද.නිකන් ලකුනු දාගන්ඩ ගිහින් පිචන් වෙන්ඩ එපා මිනිහො
     

    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    මම කාලෙකට කලින් වෙසක් බලල කොල්ලෝ සෙට් එකක් එක්ක පුටාර් එකේ එද්දී
    යටිගිරියෙන් හු කියාගෙන ආවා

    දන් අවුරුදු 6-7 වඩා වැඩියි

    එත් එදා ඉදන් ඇද වෙනකන් වෙසක් දවසට ඒ දවස්වලට අපේ ගෙවල් ළඟ කනක් ඇහෙන්න නෑ
    බෙරිහන් දීගෙන එක එකා බයික් පදන් යනවා

    ඔන්න පව පලදීම මට

    හොද පොල්ලක් කඩන් නෙලපන්
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ‍රැළි ටික ඇද්දට ඌ කූඩුව වැටේවි කියලා හිතලා කලා කියලා මට නම් පෙනුනේ නෑ බං මචං. ඌ කූඩුව වැටෙද්දි දක්වන රිඇක්ශන් සහ පස්සේ දාලා දුවන්නේ බයට වෙන්න පුලුවන් අයිතිකාරයා හිටියොත් පෝරියල් එක ලැබෙයි කියලා හිතන්.

    පුතා පරිස්සමෙන් ගෙදර ආවද මචං :lol: