කොලුකමද_බලුකමද ???

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මිනිහො හරියට විඩියො එක බල්පිය.සියලු සතුන්ට මෛත්‍රී කරන්න බුදුන්ගේ තෙමගුල සතියේ පමනක් කරහම ඇතිද.නිකන් ලකුනු දාගන්ඩ ගිහින් පිචන් වෙන්ඩ එපා මිනිහො

    උගෙ යාලුවෙක් වගෙ විඩියො එකෙ ඉන්නෙ.ඔකා හෙන අපතයෙක් බන් කිරියෙ 80% ඔකට කැමති නැ

    Topi wage ponnayo pinawanna nemei kohomath mama elakiri enne. Dakapu de kiwwe buruwo. Ekata u maw aduranawada nadda adaala ne.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Siraawata ban. Munta hithena de apitath hitenna one nathnam api unwa aduranawa. Nathnam u mage putha. Elakiri gobbayinge logics :lol:

    ඔව් ඔව් මිනිහෝ. තමුසේ කියන එක හරි. උන් හිතලා කරපු දෙයක් නෙමෙයි වගේ. :angry::angry:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    කාලකන්නියෙක්
    අපෙ උන් තම අපෙ ආගමට කෙලවන්න්නෙ
    මුස්ලින් උන්ට බැන බැන
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Ne honestly kiyapan. Oka wattanna intentionally u kala kiyalada ubata hitenne. Uba tikak igena gaththu oluwak tiyena ekekne. Kiyapanko ban.

    ඒක තමයි බන් මම කියලා තියෙන්නේ උඩ reply එකේ. මිනිහෝ කියලා දැම්මේ ආතල් එකට මේ දවස්වල එළකිරි එකේ trend එක නිසා. :P
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Topi wage ponnayo pinawanna nemei kohomath mama elakiri enne. Dakapu de kiwwe buruwo. Ekata u maw aduranawada nadda adaala ne.

    සන්සුන් වන්න පිංවත.සතුරටත් මෙෙත්‍රී කරන්න.අසැබි වචන නොපවසන්න.හොඳ බෟෙද්ධන් ඵසේ නොකරයි කීවේ ඔබමැයි..

    :oo:

    හැටි.

    හෙණ ගහපන්, අකුලෝලම පල, හැඳි ගෑවිලාම පල, නොදකින් හම්බයා., අවජාතකයා, නොට්ටිගේ පුතා, නපුංසකයා.ඔන්න බෞද්ධ අපේ හැටි. ලොල්. :lol: