කොලුකමද_බලුකමද ???

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේ වාගේ පොන්න පැටවු ටිකක් සේට් වුනා මේ පාර වෙසක් බලන්න ගියාම traffic එකේදි. traffic එකේ නවත්තලා තිබ්බ වාහනේ සයිඩ් මිර එකට අතින් ගහල නවාගන ගියා බයික් 5කින් විතර. අන්තිමට ආපු උන් දෙන්නා අල්ල ගත්තා. ගහගන ගිය එකා එනකන් අරුන් දෙන්නව තියා ගත්තා. පැය දෙකකින් විතර කන්නඩි දාපු පොන්නයෙක් වාගේ එක්ක් ආව dio එකක. වාඩාගෙන ගැහැවේ කැරි කොල්ලො තුන් දෙනාට. බයික් දෙකේත් හුලන් ඇරලා අපි අවා :lol:

    :lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ වාගේ පොන්න පැටවු ටිකක් සේට් වුනා මේ පාර වෙසක් බලන්න ගියාම traffic එකේදි. traffic එකේ නවත්තලා තිබ්බ වාහනේ සයිඩ් මිර එකට අතින් ගහල නවාගන ගියා බයික් 5කින් විතර. අන්තිමට ආපු උන් දෙන්නා අල්ල ගත්තා. ගහගන ගිය එකා එනකන් අරුන් දෙන්නව තියා ගත්තා. පැය දෙකකින් විතර කන්නඩි දාපු පොන්නයෙක් වාගේ එක්ක් ආව dio එකක. වාඩාගෙන ගැහැවේ කැරි කොල්ලො තුන් දෙනාට. බයික් දෙකේත් හුලන් ඇරලා අපි අවා :lol:

    :rofl::rofl::rofl:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මාත් මේ මූව දැකලා නොකියා හිටියේ. ඌත් ටිකක් සචියා වගේම තමයි ලුක් එකත් බං. මූද දන්නෙත් නෑ තමා. :rolleyes::P:lol:

    ඔය video එක මම ආයේ slow motion දාල බැලුවා බන්. අරූ රැලි ටික එකට අල්ලලා එක පාරටම පහලට අදිනවා බන්. ඌ උවමනාවෙන්ම කරන්නේ ඒක. :angry: