මේ වාගේ පොන්න පැටවු ටිකක් සේට් වුනා මේ පාර වෙසක් බලන්න ගියාම traffic එකේදි. traffic එකේ නවත්තලා තිබ්බ වාහනේ සයිඩ් මිර එකට අතින් ගහල නවාගන ගියා බයික් 5කින් විතර. අන්තිමට ආපු උන් දෙන්නා අල්ල ගත්තා. ගහගන ගිය එකා එනකන් අරුන් දෙන්නව තියා ගත්තා. පැය දෙකකින් විතර කන්නඩි දාපු පොන්නයෙක් වාගේ එක්ක් ආව dio එකක. වාඩාගෙන ගැහැවේ කැරි කොල්ලො තුන් දෙනාට. බයික් දෙකේත් හුලන් ඇරලා අපි අවා![]()

උබත් කන්ණාඩි දානවා නේද..?![]()

කාලකන්නියෙක්
අපෙ උන් තම අපෙ ආගමට කෙලවන්න්නෙ
මුස්ලින් උන්ට බැන බැන

මාත් මේ මූව දැකලා නොකියා හිටියේ. ඌත් ටිකක් සචියා වගේම තමයි ලුක් එකත් බං. මූද දන්නෙත් නෑ තමා.![]()