කොලු කාලෙ කරපු අමන වැඩ

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,781
    12,952
    113
    ලංකාවේ.. ලංකාවේ


    ගොඩක් එවුන් පොල්තෙල් අරගෙන යනවා ඒ දවස්වල‍. අල්ලන්න ආවම ඇගේ පොල්තෙල් ගාගෙන දුවන්නෙ. අහුඋනත් ලිස්සලා යනවා එතකොට
    ------ Post added on Mar 3, 2025 at 1:53 PM
    අල්ලන සෙල්ලම් වලට විතරද පොල් තෙල් ගෙනිච්චේ.... :ROFLMAO:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අල්ලන සෙල්ලම් වලට විතරද පොල් තෙල් ගෙනිච්චේ.... :ROFLMAO:
    හොරෙන් තැඹිලි කඩනකොට අල්ලන්න ආවම දුවන්න. එතකොට අල්ලනකොට ලිස්සලා යනවා.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,781
    12,952
    113
    ලංකාවේ.. ලංකාවේ
    හොරෙන් තැඹිලි කඩනකොට අල්ලන්න ආවම දුවන්න. එතකොට අල්ලනකොට ලිස්සලා යනවා.
    ඒ විතරද පොල් තෙල් එක්ක කලේ. මට නම් හිතෙන්නෙම වෙන දෙයක්
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,467
    874
    113
    අම්මෝ ඔව් මං බාප්පත් එක්ක විටක් කෑවා
    දාඩිය දාලා කඳුලුත් අවා බං සැරට
    දුන්කොල වැඩිවුනාද කොහෙද
    palaweniyata kapu vite mathak una... man 5 wasare.. gedra bassta genath deepu eken horen kewe.. payakta wadiya watila hitiya..
    dan nm vita kawata melo ganak na..