කොලු කාලෙ කරපු අමන වැඩ

priyade

Well-known member
  • Dec 2, 2017
    10,569
    6,151
    113
    A/L පටන්ගත්තම කාලේ අපිත් එක්ක හිටපු එකෙක් කරපු අමන ආතල් වැඩක් කියන්නම්.
    ඌට ටිකක් සල්ලි තිබ්බ , ලොකු phone එකකුත් තිබ්බ.. ඒ කාලේ එහෙම phone නෑ හැමෝටම. මූ පන්තියේ වැඩ කරන්නෙත් නෑ , ඔහේ ඉන්නව ප#යා වගේ.. පන්තිබාර අලුතෙන් සර් කෙනෙක් ආවා. ඉස්කෝලෙට අලුතෙන්ම තර්ස්ටන් වල ඉදල ආවේ අපේ පන්ති බාර විදියට (physics කරේ ). සර් කාරයා හොද එකා, හැබැයි නැති පොරත්වයක් පෙන්නලා බය කරගෙන ඉන්න ගියා මුලදී. 😁 මිනිහා කියලා දෙන දේවල් නම් මිනිහ පන්තියේ ඉගෙන හිටියත් තේරෙන්නේ නෑ ..:oo: එකම අවුල් ජාලාවක්.
    ආපු මුල්ම කාලේ දවසක් සර් පන්තියේ උගන්න උගන්න ඉද්දි අර මම කියපු එකා නිදී. සර් ටිකක් බලන් හිටියා , කතා කරල නැගිට්ටුවා.
    "ඇයි නිදි ? " කියලා ඇහුවම මූ කියාපි "සර් තේරෙන්නේ නෑ මුකුත්" කියලා :baffled: මොනව උනත් නොන්ඩි නේ සර්ට . ටිකක් අනන් මනම් කිව්වම මූ කිව්වා " සර් තේරෙන්නේ නැති එකේ ඔලුව තියාගෙන ඉන්නම්" වගේ දෙයක්. සර්ට තද වෙලා මූට එන්න කිව්වා පන්තියේ ඉස්සරහට බෑග් එකත් අරගෙන් . චෙක් කරා බෑග් එක. පොතක් දෙකක් තියෙන්න ඇති . pool ගහද්දි දාන glove තිබ්බ සර් ට තේරුනේ නෑ . ගැහුවා පාරක් දෙකක්. අරූ ඉන්නවා ගන්න ගන්නේ නැතිව ශිර්ට් එකත් උඩින් දාගෙන. මූ කොහොම හරි ෆොනේ එක දාල ඇවිත් හිටිපු තැන.
    පර්ස් එක ගන්න කිව්වා. මේකේ තිබ්බ දාහේ කොළ දෙක තුනක්. ඒ දවස් වල එහෙම සල්ලි නෑ ඉස්කෝලේ යන උන් ගාව. හේතු ඇහුවම මූ මොනවහරි කිව්වා. තව පොඩි ලියුම් කවරයක් තිබ්බ. ඒක ඇරියම එකේ පොඩි අපල වලට දාන මැණික් ගලක්. මොකද්ද කිව්වම ඌ කිව්වා "අපලයක් තියනවා සර් , එකට දුන්න මැණික් ගලක් " කියලා. එකත් ආයිත් තියලා මූ ට බැන්නා හොදටම. තව ගහන්නත් ඇති.

    ඊට පස්සේ කිව්වා දැන් මේ ටික දාගෙන ගිහින් ඉදගන්නවා කියලා. මූ පොත් දාගත්තා. පර්ස් එකට බඩු ටිකත් දාගත්තා. එක පාරම මූ මාර දෙයක් ඇහුවා... "සර් කෝ මැණික් ගල ?? " :shocked: සර් කිව්වා මම ඔතනින් තිබ්බ බලනවා බලනවා කියලා. මූ කිව්වා තිබ්බේ නෑ නේ සර්.... සර්ට හීන් දාඩිය දැම්ම..
    (මේ කැ#යා කොහොම හරි ගල පිටිපස්සට ශේප් එකේ පාස් කරලා. මගේ එහා පැත්තේ එකාට ආවා. )
    සර් පන්තියට අලුත්. ළමයිව හරියට අදුරන්නෙත් නෑ . ඉස්කොලෙටත් අලුත්. නිකන් හොරා වෙන්න යන්නේ දැන්. :baffled:
    සර් මේස උඩ , මෙසේ යට හෙව්වා හෙව්වා හම්බුනේ නෑ . කාවවත් sure නැති නිසා, සර් ඔක්කොටම ඔහොමම නැගිටින්න කිව්වා. ඔහොමම පිටිපස්සේ බිත්තිය ලගට පන්තියේ ඔක්කොම ලමයින්ට යන්න කිව්වා. සර් ම කොස්සක් අරගෙන පන්තියේ ඉස්සරහ මේස, පුටු ඔක්කොම අස්සේ අතු ගානවා මණික හොයන්න. :oo: මේකා දාඩිය දාගෙන කලබලෙන් හොයනවා හොයනවා අස්සේ රිංග රිංග .. අරූ ට ආතල්. :dull: ඌ අපි ලගට ඇවිත් කියනවා "ඕක මට ගැහුවා නේ , දැන් හොයපන්" කියලා. පන්තියේ උන් දැන් දන්නවා මූ ලග මණික කියලා . මූ ව මාට්ටු කරල් දෙන්නත් බෑ . හැබැයි මූ ට ඔක්කොම බැන්නා , ගැහුවේ නැති ටික විතරයි. පීරියඩ් දෙකම ඉවරයි මැණිකට.
    පස්සේ මායි තව එකෙකුයි ගියා ඉන්ටවල් එකේ සර් ව හම්බවෙන්න. යනකොට ඉන්නව ස්ටාෆ් රූම් එකේ ඔලුවේ අත් දෙක ගහගෙන. හොර නාමයයි, පඩියයි මතක් වෙන්න ඇති . පවු. අපි කිව්වා මෙසේ දාරයක් ඇතුලේ හිරවෙලා හොයාගත්ත කියලා. :dull:

    මේ සර් කාරයාගෙන් නම් සුපිරි ආතල් එකක් ගත්ත අවුරුදු දෙකේ අපේ උන්. තාම ඇති .:lol:
    Mmmmm 😎
     
    • Like
    Reactions: PHBhagya

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    2007 withara api A/L karapu kale ape kollekta parana lancer wagon ekak thibba.. oken tamai api class iwara wela beach yanne athal ganne..
    dawasak set eka class arapu time ekaka ekekge gedara laga nawaththagena hitiya u enakan.. ita tikak ehain wayasaka uncle kenek wewal walin hadapu kulu, penera wage ewa wikunanawa bicycle ekaka thiyan..
    ape ewun porata joke kara kara idala ape yaluwa awama wahane hemita ara uncle gawata line karala janelen ahuwa uncle kulla keeyada kiyala.. 100k hari keeyak hari kiwwa witharai ekek ahuwa ethakota uncle walla keeyada kiyala.. eth ekkama start karagena giya api.. pau ban e manussaya tama kunuharupa kiyanawa athi
     
    • Haha
    • Like
    Reactions: YESno and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha

    ඕව කරනකොට ආතල්, දැන් තමයි පවු කියල හිතෙන්නෙ... :yes: :yes:
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    2007 withara api A/L karapu kale ape kollekta parana lancer wagon ekak thibba.. oken tamai api class iwara wela beach yanne athal ganne..
    dawasak set eka class arapu time ekaka ekekge gedara laga nawaththagena hitiya u enakan.. ita tikak ehain wayasaka uncle kenek wewal walin hadapu kulu, penera wage ewa wikunanawa bicycle ekaka thiyan..
    ape ewun porata joke kara kara idala ape yaluwa awama wahane hemita ara uncle gawata line karala janelen ahuwa uncle kulla keeyada kiyala.. 100k hari keeyak hari kiwwa witharai ekek ahuwa ethakota uncle walla keeyada kiyala.. eth ekkama start karagena giya api.. pau ban e manussaya tama kunuharupa kiyanawa athi
    පවු ඩෝ.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,839
    2,675
    113
    Kadawatha, Sri Lanka
    A/L පටන්ගත්තම කාලේ අපිත් එක්ක හිටපු එකෙක් කරපු අමන ආතල් වැඩක් කියන්නම්.
    ඌට ටිකක් සල්ලි තිබ්බ , ලොකු phone එකකුත් තිබ්බ.. ඒ කාලේ එහෙම phone නෑ හැමෝටම. මූ පන්තියේ වැඩ කරන්නෙත් නෑ , ඔහේ ඉන්නව ප#යා වගේ.. පන්තිබාර අලුතෙන් සර් කෙනෙක් ආවා. ඉස්කෝලෙට අලුතෙන්ම තර්ස්ටන් වල ඉදල ආවේ අපේ පන්ති බාර විදියට (physics කරේ ). සර් කාරයා හොද එකා, හැබැයි නැති පොරත්වයක් පෙන්නලා බය කරගෙන ඉන්න ගියා මුලදී. 😁 මිනිහා කියලා දෙන දේවල් නම් මිනිහ පන්තියේ ඉගෙන හිටියත් තේරෙන්නේ නෑ ..:oo: එකම අවුල් ජාලාවක්.
    ආපු මුල්ම කාලේ දවසක් සර් පන්තියේ උගන්න උගන්න ඉද්දි අර මම කියපු එකා නිදී. සර් ටිකක් බලන් හිටියා , කතා කරල නැගිට්ටුවා.
    "ඇයි නිදි ? " කියලා ඇහුවම මූ කියාපි "සර් තේරෙන්නේ නෑ මුකුත්" කියලා :baffled: මොනව උනත් නොන්ඩි නේ සර්ට . ටිකක් අනන් මනම් කිව්වම මූ කිව්වා " සර් තේරෙන්නේ නැති එකේ ඔලුව තියාගෙන ඉන්නම්" වගේ දෙයක්. සර්ට තද වෙලා මූට එන්න කිව්වා පන්තියේ ඉස්සරහට බෑග් එකත් අරගෙන් . චෙක් කරා බෑග් එක. පොතක් දෙකක් තියෙන්න ඇති . pool ගහද්දි දාන glove තිබ්බ සර් ට තේරුනේ නෑ . ගැහුවා පාරක් දෙකක්. අරූ ඉන්නවා ගන්න ගන්නේ නැතිව ශිර්ට් එකත් උඩින් දාගෙන. මූ කොහොම හරි ෆොනේ එක දාල ඇවිත් හිටිපු තැන.
    පර්ස් එක ගන්න කිව්වා. මේකේ තිබ්බ දාහේ කොළ දෙක තුනක්. ඒ දවස් වල එහෙම සල්ලි නෑ ඉස්කෝලේ යන උන් ගාව. හේතු ඇහුවම මූ මොනවහරි කිව්වා. තව පොඩි ලියුම් කවරයක් තිබ්බ. ඒක ඇරියම එකේ පොඩි අපල වලට දාන මැණික් ගලක්. මොකද්ද කිව්වම ඌ කිව්වා "අපලයක් තියනවා සර් , එකට දුන්න මැණික් ගලක් " කියලා. එකත් ආයිත් තියලා මූ ට බැන්නා හොදටම. තව ගහන්නත් ඇති.

    ඊට පස්සේ කිව්වා දැන් මේ ටික දාගෙන ගිහින් ඉදගන්නවා කියලා. මූ පොත් දාගත්තා. පර්ස් එකට බඩු ටිකත් දාගත්තා. එක පාරම මූ මාර දෙයක් ඇහුවා... "සර් කෝ මැණික් ගල ?? " :shocked: සර් කිව්වා මම ඔතනින් තිබ්බ බලනවා බලනවා කියලා. මූ කිව්වා තිබ්බේ නෑ නේ සර්.... සර්ට හීන් දාඩිය දැම්ම..
    (මේ කැ#යා කොහොම හරි ගල පිටිපස්සට ශේප් එකේ පාස් කරලා. මගේ එහා පැත්තේ එකාට ආවා. )
    සර් පන්තියට අලුත්. ළමයිව හරියට අදුරන්නෙත් නෑ . ඉස්කොලෙටත් අලුත්. නිකන් හොරා වෙන්න යන්නේ දැන්. :baffled:
    සර් මේස උඩ , මෙසේ යට හෙව්වා හෙව්වා හම්බුනේ නෑ . කාවවත් sure නැති නිසා, සර් ඔක්කොටම ඔහොමම නැගිටින්න කිව්වා. ඔහොමම පිටිපස්සේ බිත්තිය ලගට පන්තියේ ඔක්කොම ලමයින්ට යන්න කිව්වා. සර් ම කොස්සක් අරගෙන පන්තියේ ඉස්සරහ මේස, පුටු ඔක්කොම අස්සේ අතු ගානවා මණික හොයන්න. :oo: මේකා දාඩිය දාගෙන කලබලෙන් හොයනවා හොයනවා අස්සේ රිංග රිංග .. අරූ ට ආතල්. :dull: ඌ අපි ලගට ඇවිත් කියනවා "ඕක මට ගැහුවා නේ , දැන් හොයපන්" කියලා. පන්තියේ උන් දැන් දන්නවා මූ ලග මණික කියලා . මූ ව මාට්ටු කරල් දෙන්නත් බෑ . හැබැයි මූ ට ඔක්කොම බැන්නා , ගැහුවේ නැති ටික විතරයි. පීරියඩ් දෙකම ඉවරයි මැණිකට.
    පස්සේ මායි තව එකෙකුයි ගියා ඉන්ටවල් එකේ සර් ව හම්බවෙන්න. යනකොට ඉන්නව ස්ටාෆ් රූම් එකේ ඔලුවේ අත් දෙක ගහගෙන. හොර නාමයයි, පඩියයි මතක් වෙන්න ඇති . පවු. අපි කිව්වා මෙසේ දාරයක් ඇතුලේ හිරවෙලා හොයාගත්ත කියලා. :dull:

    මේ සර් කාරයාගෙන් නම් සුපිරි ආතල් එකක් ගත්ත අවුරුදු දෙකේ අපේ උන්. තාම ඇති .:lol:
    Umba DS da?
     
    • Like
    Reactions: PHBhagya

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඒකාලෙ ඒ ලෙවල් කරනකොට කාල දුවල තියෙනව. පස්සෙ දුක හිතිල දවස් දෙකකට විතර පස්සෙ සල්ලි දෙමු බං කියල මමයි තව යලුවො දෙන්නෙකුයි ගියා කඩේට. මුදලාලියට විස්තරෙ කියල සොරිත් කියල සල්ලි දුන්න...ඒකා සල්ලි අරං ලගහිටිය මගෙ යාලුවට දුන්න කියහංකො කන පැනේන දෙකක්....අපිපැනල දිව්ව...අරැට අල්ලං බැනල එවල. එකෙක් ගුටි කනකොට දුවන එක කැතයි ඉතිං ගොංකං වලට මොනම කරන්නද බං...😂😂🤣
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    11 දි නිවාඩු දෙන දවසෙ පන්තිබාර සර්ට වතුර ගහල දිව්වා, දුවල එලියට ඇවිත් කඩයක් ඇතුලෙ හැංගුනා,
    ටික වෙලාවකට පස්සෙ prefect කෙනෙක් ඇවිත් මගෙ නම කියල ඌව දැක්කද ඇහුවා,
    මම කිව්වා හොල්ට් එක පැත්තට දිව්ව කියලා,අරූ එ පැත්තට දුවන් ගියා...

    මොනව උනත් එ සර් කාරයා පට්ට පොර.පොරගෙන් ගුටි කාලා ඇති අම්බානක

    තව දවසක් ගලක් විසි කරල එ ගල සර්ගෙ වැදිලා එවෙලෙ සර් ලගින් ගියපු එකෙක්ට අල්ලන් නෙලුවා.ගුටි කාපු එකා තාම දන්නෑ මම හින්ද ඌ කෑවෙ කියල
    ඉස්සර ඉස්කෝලෙ ගියාම හැමදාම මොකක්හරි ගොං වැඩක් වෙනවමයි
    O level කාලෙ තමා හොදම කාලෙ, එ කාලෙ වගේ ආය මේ වෙනකන් එ තරම් සතුටින් ඉදල නෑ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    අපේ එකෙක් ඉස්කෝලෙට ගෙනත් තිබුන මෝටරෝල ෆෝන් එකක්. මොඩ්ල් එකනං මතක නෑ. ඩිස්ප්ලේ එක ෆ්ලිප් කරන්න පුලුවන් ජාතියෙ එකක්. ඒ කාලෙ හැටියට සෑහෙන්න වටිනව.
    කොහොම හරි ඕක බෑග් චෙක් කරන වෙලාවක අහුවෙලා ප්‍රින්සිපල් අතටම ගියා. ලොකුම ගැටලුව තිබුණෙ. මූ ඉස්කෝලෙ ඇතුලෙ බෙදාහරින්න ගෙනාපු ජරාව පුරවපු චිප් එකකුත් ෆෝන් එක ඇතුලෙ තිබ්බ එක.
    ප්‍රින්සිපල් අනික් වගකිවයුතු පාර්ශවේ එක්ක එකතු වෙලා ෆෝන් එකට ෆුල් සර්ච් එකක් දාල. ඔෆිස් එකේ කබඩ් එකක ආරක්ෂා සහිතව ෆෝන් එක තියල, තම දරුවාගේ හපංකං පෙන්වීමට මා,පිය කැඳවීමක් කලා.
    මේ වෙන්න යන විනාසයෙන් අපේ මිත්‍රයව ගලවා ගැනීමට කරන්න තිබුන එකම දේ ප්‍රින්සිපල්ගෙ ලොකර් එකෙන් ෆෝන් එක උස්සන එක විතරයි.
    ඒකට අපි යොදාගත්ත පුද්ගලය තමයි අපේ මැත්ස් ක්ලාස් එකේ අපි එක්කම එකට ඉගෙනගත්ත, ඔෆිස් එකේ ඕන තැනකට ඕන වෙලාවක යන්න තරමෙ බලයක් තිබුණ ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායකය.
    හෙඩ් ප්‍රිෆාගෙ බැජ් ගැලවිලා ෆයිල් වලට ලියුමක් යන්න තරම් කේස් එක බරපතල් හින්ද ෆෝන් එක ගෙඩිය පිටින් උස්සන්නැතුව චිප් එක විතරක් පන්නන්න අපේ යාලුව එකඟ උණා.
    කොහොම හරි වැඩේ ගොඩදාගත්ත. පස්සෙ අපේ යාලුවගෙ අම්ම ඉස්කෝලෙට ආපු දවසෙ නඩුව අහන තැනට ඔලුව දාන්නත් අපේ මිත්‍ර ප්‍රිෆාවම යොදාගත්ත.
    මිනිහට ඇහිල තියෙන්නෙ මෙච්චරයි.
    " කෝ.. සර්.. මේකෙ තිබුණනෙ... අන්න ඒ අයිකන් එක තමයි... එතන.. නැද්ද..ඊට පහල එක බලන්න.."
    පස්සෙ ෆෝන් එක ආපහු දීල අම්මව යවල තිබුණ. ජරාව කේස් එක එතනින්ම යට ගියා.
    අපේ පන්තිවල නම් හිටියෙ ශිෂ්‍යනායකයො නෙමෙයි ශිෂ්ණනායකයො. අපේ බෑග් වල තියෙන ෆෝන්, පෙන් මාට්ටු කරල දෙන එකයි, අපේ කොණ්ඩ කප්පන එකයි තමා උන්ගෙ රාජකාරිය. බලුම සක්කිලි ටිකක් හිටියෙ. උන්ගෙ මහ උන් ගුරුහොරුන්ට මුට්ටි අල්ලලා ශිෂ්ණනායක පට්ටම් එල්ලපු උන්.
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඒකාලෙ ඒ ලෙවල් කරනකොට කාල දුවල තියෙනව. පස්සෙ දුක හිතිල දවස් දෙකකට විතර පස්සෙ සල්ලි දෙමු බං කියල මමයි තව යලුවො දෙන්නෙකුයි ගියා කඩේට. මුදලාලියට විස්තරෙ කියල සොරිත් කියල සල්ලි දුන්න...ඒකා සල්ලි අරං ලගහිටිය මගෙ යාලුවට දුන්න කියහංකො කන පැනේන දෙකක්....අපිපැනල දිව්ව...අරැට අල්ලං බැනල එවල. එකෙක් ගුටි කනකොට දුවන එක කැතයි ඉතිං ගොංකං වලට මොනම කරන්නද බං...😂😂🤣
    මුදලාළි හෙන ජරා වැඩක් කරල තියෙන්නෙ හැබැයි...
    11 දි නිවාඩු දෙන දවසෙ පන්තිබාර සර්ට වතුර ගහල දිව්වා, දුවල එලියට ඇවිත් කඩයක් ඇතුලෙ හැංගුනා,
    ටික වෙලාවකට පස්සෙ prefect කෙනෙක් ඇවිත් මගෙ නම කියල ඌව දැක්කද ඇහුවා,
    මම කිව්වා හොල්ට් එක පැත්තට දිව්ව කියලා,අරූ එ පැත්තට දුවන් ගියා...

    මොනව උනත් එ සර් කාරයා පට්ට පොර.පොරගෙන් ගුටි කාලා ඇති අම්බානක

    තව දවසක් ගලක් විසි කරල එ ගල සර්ගෙ වැදිලා එවෙලෙ සර් ලගින් ගියපු එකෙක්ට අල්ලන් නෙලුවා.ගුටි කාපු එකා තාම දන්නෑ මම හින්ද ඌ කෑවෙ කියල
    ඉස්සර ඉස්කෝලෙ ගියාම හැමදාම මොකක්හරි ගොං වැඩක් වෙනවමයි
    O level කාලෙ තමා හොදම කාලෙ, එ කාලෙ වගේ ආය මේ වෙනකන් එ තරම් සතුටින් ඉදල නෑ
    මූ යකෝ....
    අපේ පන්තිවල නම් හිටියෙ ශිෂ්‍යනායකයො නෙමෙයි ශිෂ්ණනායකයො. අපේ බෑග් වල තියෙන ෆෝන්, පෙන් මාට්ටු කරල දෙන එකයි, අපේ කොණ්ඩ කප්පන එකයි තමා උන්ගෙ රාජකාරිය. බලුම සක්කිලි ටිකක් හිටියෙ. උන්ගෙ මහ උන් ගුරුහොරුන්ට මුට්ටි අල්ලලා ශිෂ්ණනායක පට්ටම් එල්ලපු උන්.
    අපේනං එහෙම උං ගුටි කනව ගොඩක් දුරට...
    වයස අදාල නෑ. ඔය වගේ උං ගොඩක් වෙලාවට තනියම වගේනෙ ඉන්නෙ. ජරා වැඩ කරන එකෙක්නං නිවාඩු දෙන දවසට කෑමක් කොහොමත් සෙට් වෙනව. එක පාරක් අපි 9 ඉන්නකොට එකෙක්ට ගහල ඒකටනං ලොකු නඩුවක් ගියා...
    bump
    hawasata dannam
    👍👍
     
    • Like
    Reactions: NRTG