කොලු පැටියා..(18++++)

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    images
    thanx
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    යකෝ මේකෙන් අපිනෙ බන් මේවා ගැන නොදන්නම උන් බලන් යනකොට...............
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    නුදුරු අනාගතේද ප්‍රැකටිකල් කරන්න ලැබෙනවා...
    ගුණදොස් එතකොට කියන්නම්...
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ලබ්බ තම්යි..ඩිම්භ මෝචනය වෙන දවසට හෝ ඊට දින 1 ,ක් අතුලත ගහන්නෙ නැතුව කොල්ලෙක් තියා කෙල්ලෙක්වත් හදාගන්න හම්බෙන්නේ නෑ.. අවශ්ය වෙන්නේ y ජානය ඩිම්භය සමග සන්සේචනය වෙන එක විතරයි. ඒකට ශුක්‍ර ආශයික වලින් තියෙන තරලය තමයි භාශ්මික මාද්ය හදන්නේ..ගෑනි කෙහෙල් කෑවට ඒක හැදෙන්නේ නෑ, ඒක පිරිමියගෙ තමයි නිපදවෙන්නේ.ගෑනිගෙ ආම්ලික මාද්ය කොහොමත් තියෙන්නේ. ස්වබාවිකව.. කෙල්ලෙක් හදන්න උනත් ඇතුලට බස්සන්න වෙනවා..ගහන විදියට ගහපල්ල කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි එයි.. ඩිම්බානුහරණය වෙන දවසට කවුද යකෝ DATE කියන්නේ.. එ ඔසප් වෙන දවසට ..DATE කියන්නේ.. එ 2ක අතර කාලය හරියට දින 14ක් වගේ..DATE වෙන දවසට ගහල ඌට කොල්ලෙක් තියා කෙල්ලෙක්වත් හදාගන්න හම්බෙන්නේනෑ. :D

    එතකොට මචන් කොයි දවසට ගැහුවොත්ද ලමයි හම්බ වෙන්නේ