කොලෙස්ටරෝල් අඩු කරගමු....
[FONT="]කොලෙස්ටරෝල් යනු ශරීරයට අත්‍යවශ්‍ය වූ මේද[/FONT][FONT="] [/FONT][FONT="]වර්ගයකි. අප ගන්නා ආහාර මගින් මෙන්ම අපගේ සිරර තුළද කොලෙස්ටරෝල් නිෂ්පාදනය[/FONT][FONT="] [/FONT][FONT="]වේ. එහෙත් කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වූ විට ඒවා රුධිර නාලවල තැන්පත් වේ.[/FONT][FONT="] [/FONT][FONT="]එවිට රුධිර නාල සිහින් වෙයි.[/FONT][FONT="] [/FONT][FONT="]එසේ සිහින් වූ රුධිර නාල මගින් ශරීරයේ[/FONT][FONT="] [/FONT][FONT="]අවයවවලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවේ. සිහින් වූ රුධිර නාලයක ලේ කැටියක්[/FONT][FONT="] [/FONT][FONT="]තැන්පත් වුවහොත් ඒ අවයවයට රුධිරය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිටින්නට[/FONT][FONT="] [/FONT][FONT="]පුළුවන.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]හෘදයට රුධිරය සැපයෙන නාලයක ඒ ආකාරයෙන් සිදුවූ විට හෘදයාබාධයක් ඇති වේ.[/FONT][FONT="] [/FONT][FONT="]මෙසේ මොළයට රුධිරය සපයන නාලයක් තුළ රුධිර කැටියක් සිර වුවහොත් මොළයට රුධිර[/FONT][FONT="] [/FONT][FONT="]සැපයුම අඩාල වීමෙන් අංශභාගය හෙවත් ආඝාතය ඇතිවේ. පාදයකට රුධිර සපයන නාලයක[/FONT][FONT="] [/FONT][FONT="]එවැනි අවහිර වීමක් සිදු වුවහොත් පාදයේ සුව නොවන තුවාල ඇති වී ඇතැම් විට[/FONT][FONT="] [/FONT][FONT="]කකුල කපා දැමීමට පවා සිදුවේ.[/FONT][FONT="][/FONT]
[FONT="]එනම් එච්.ඩී.එල් ([/FONT][FONT="]HDL), [/FONT][FONT="]එල්.ඩී.එල් ([/FONT][FONT="]LDL), [/FONT][FONT="]වී.එල්.ඩී.එල්. ([/FONT][FONT="]VLDL) [/FONT][FONT="]සහ[/FONT][FONT="] [/FONT][FONT="]ට්රයිග්ලිසරොයිඩ වේ. මේ අතරින් එච්.ඩී.එල් යනු ශරීරයට හිතකර ලිපිඩ[/FONT][FONT="] [/FONT][FONT="]වර්ගයකි. එල්.ඩී.එල්[/FONT][FONT="], [/FONT][FONT="]වී.එල්.ඩී.එල් සහ ට්රයිග්ලිසරොයිඩ වැනි ලිපිඩ වැඩි[/FONT][FONT="] [/FONT][FONT="]වී ඒවා රුධිර නාලවල තැන්පත් වීමෙන් රුධිර නාල සිහින් වී හදිසි හෘදයාබාධ[/FONT][FONT="], [/FONT][FONT="]ආඝාත වැනි රෝග තත්ත්ව ඇති විය හැකිය.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]මෙතරම් භයානක තත්වයට පත් විය හැකි කොලොස්ටරෝල් රෝගය සියඹලා මගින් සුව කර[/FONT][FONT="] [/FONT][FONT="]ගත හැකි බව ආයුර්වේදයේ සදහන් වෙනවා. සියඹලා මදයේ උපරිම ප්‍රතිඵලය මෙය[/FONT][FONT="] [/FONT][FONT="]පලතුරක් මෙන් කුළුබඩු ගණයටද ගන්න පුළුවන්. කිරි හොද්දට – මිරිස් හොද්දට –[/FONT][FONT="] [/FONT][FONT="]මස් හොද්දට අනිවාර්යෙන්ම යෙදිය යුතු යොදනු ලබන ඖෂධීය වටිනාකමින් සහ[/FONT][FONT="] [/FONT][FONT="]මිහිරි ගුණයෙන් යුක්ත වූ දේශයට ආවේණික වූ රෝගී අය නිරෝගී කරන පලතුරක්[/FONT][FONT="] [/FONT][FONT="]වශයෙන් සියඹලා හඳුන්වාලිය හැකියි.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]භාගයට ඉඳුණු සියඹලා කරල් පොතු ගලවා ඉවත් කර වතුර සහ සීනි එකතු කර මිරිකා[/FONT][FONT="] [/FONT][FONT="]පෙරා බිම ඉතා යහපත්. එහි ගුණාත්මක භාවයේ සංකේතය වන්නේ උදරයේ පිපුම – බඩේ[/FONT][FONT="] [/FONT][FONT="]වාතය හිරවී කපන්නාක් මෙන් වේදනාව[/FONT][FONT="], [/FONT][FONT="]මුත්‍රා දැවිල්ල වැනි රෝග සුවකරයි. මළ[/FONT][FONT="] [/FONT][FONT="]බුරුල් කර මළපහ කිරීමට අවස්ථාව සලසයි. බඩේ ඇති වන අජීර්ණය සුවපත් කර කෑම[/FONT][FONT="] [/FONT][FONT="]රුචිය ඇති කරයි.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]කෙලෙස්ටරෝල් ගැන බිය වී විශාල ලෙස මුදල් වැය කිරීම අනුවන ක්‍රියාවක්.[/FONT][FONT="] [/FONT][FONT="]වසවිසෙන් තොර ස්වාභාවික සියඹලා කරල්[/FONT][FONT="], [/FONT][FONT="]සියඹලා මදවලින් වර්තමානයේ වෙළෙඳපොළේ[/FONT][FONT="] [/FONT][FONT="]සියඹලා බීමද නිෂ්පාදනය වී දකින්න ලැබෙනවා.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]සියඹලා ජූස් බඳුනක් පානය කිරීමෙන් මේදයෙන් පීඩනයට පත් වූ අවහිර වූ[/FONT][FONT="] [/FONT][FONT="]රුධිර නාල පිරිසිදු කිරීම[/FONT][FONT="], [/FONT][FONT="]තෙල් ඉවත් කිරීමට මහගුණ ගුණ දෙන සාධකයක් ලෙස[/FONT][FONT="] [/FONT][FONT="]හදුන්වන්න පුළුවන්. ආමාශය සහ බඩවැල් පිරිසිදු කර (බඩට) උදරයට සැහැල්ලු[/FONT][FONT="] [/FONT][FONT="]බවක් ලබා දෙන බවත් සදහන් කළ යුතුයි.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]ආයුර්වේද වෛද්‍ය ඒ වනිගපුර[/FONT][FONT="][/FONT]
මුලාශ්‍රය :විශ්ම ලෝකය