කොලෙස්ටරෝල් අඩු කරගමු....

Kevita

Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    කොලෙස්ටරෝල් අඩු කරගමු....

    [FONT=&quot]කොලෙස්ටරෝල් යනු ශරීරයට අත්‍යවශ්‍ය වූ මේද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වර්ගයකි. අප ගන්නා ආහාර මගින් මෙන්ම අපගේ සිරර තුළද කොලෙස්ටරෝල් නිෂ්පාදනය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වේ. එහෙත් කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වූ විට ඒවා රුධිර නාලවල තැන්පත් වේ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එවිට රුධිර නාල සිහින් වෙයි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එසේ සිහින් වූ රුධිර නාල මගින් ශරීරයේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවයවවලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවේ. සිහින් වූ රුධිර නාලයක ලේ කැටියක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තැන්පත් වුවහොත් ඒ අවයවයට රුධිරය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිටින්නට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුළුවන.[/FONT]
    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]හෘදයට රුධිරය සැපයෙන නාලයක ඒ ආකාරයෙන් සිදුවූ විට හෘදයාබාධයක් ඇති වේ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මෙසේ මොළයට රුධිරය සපයන නාලයක් තුළ රුධිර කැටියක් සිර වුවහොත් මොළයට රුධිර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සැපයුම අඩාල වීමෙන් අංශභාගය හෙවත් ආඝාතය ඇතිවේ. පාදයකට රුධිර සපයන නාලයක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එවැනි අවහිර වීමක් සිදු වුවහොත් පාදයේ සුව නොවන තුවාල ඇති වී ඇතැම් විට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කකුල කපා දැමීමට පවා සිදුවේ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]එනම් එච්.ඩී.එල් ([/FONT][FONT=&quot]HDL), [/FONT][FONT=&quot]එල්.ඩී.එල් ([/FONT][FONT=&quot]LDL), [/FONT][FONT=&quot]වී.එල්.ඩී.එල්. ([/FONT][FONT=&quot]VLDL) [/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ට්‍රයිග්ලිසරොයිඩ වේ. මේ අතරින් එච්.ඩී.එල් යනු ශරීරයට හිතකර ලිපිඩ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වර්ගයකි. එල්.ඩී.එල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වී.එල්.ඩී.එල් සහ ට්‍රයිග්ලිසරොයිඩ වැනි ලිපිඩ වැඩි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වී ඒවා රුධිර නාලවල තැන්පත් වීමෙන් රුධිර නාල සිහින් වී හදිසි හෘදයාබාධ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආඝාත වැනි රෝග තත්ත්ව ඇති විය හැකිය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මෙතරම් භයානක තත්වයට පත් විය හැකි කොලොස්ටරෝල් රෝගය සියඹලා මගින් සුව කර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගත හැකි බව ආයුර්වේදයේ සදහන් වෙනවා. සියඹලා මදයේ උපරිම ප්‍රතිඵලය මෙය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පලතුරක්‌ මෙන් කුළුබඩු ගණයටද ගන්න පුළුවන්. කිරි හොද්දට – මිරිස්‌ හොද්දට –[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මස්‌ හොද්දට අනිවාර්යෙන්ම යෙදිය යුතු යොදනු ලබන ඖෂධීය වටිනාකමින් සහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මිහිරි ගුණයෙන් යුක්‌ත වූ දේශයට ආවේණික වූ රෝගී අය නිරෝගී කරන පලතුරක්‌[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වශයෙන් සියඹලා හඳුන්වාලිය හැකියි.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]භාගයට ඉඳුණු සියඹලා කරල් පොතු ගලවා ඉවත් කර වතුර සහ සීනි එකතු කර මිරිකා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පෙරා බිම ඉතා යහපත්. එහි ගුණාත්මක භාවයේ සංකේතය වන්නේ උදරයේ පිපුම – බඩේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වාතය හිරවී කපන්නාක්‌ මෙන් වේදනාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මුත්‍රා දැවිල්ල වැනි රෝග සුවකරයි. මළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බුරුල් කර මළපහ කිරීමට අවස්‌ථාව සලසයි. බඩේ ඇති වන අජීර්ණය සුවපත් කර කෑම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රුචිය ඇති කරයි.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කෙලෙස්‌ටරෝල් ගැන බිය වී විශාල ලෙස මුදල් වැය කිරීම අනුවන ක්‍රියාවක්.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වසවිසෙන් තොර ස්‌වාභාවික සියඹලා කරල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සියඹලා මදවලින් වර්තමානයේ වෙළෙඳපොළේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සියඹලා බීමද නිෂ්පාදනය වී දකින්න ලැබෙනවා.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සියඹලා ජූස්‌ බඳුනක්‌ පානය කිරීමෙන් මේදයෙන් පීඩනයට පත් වූ අවහිර වූ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රුධිර නාල පිරිසිදු කිරීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තෙල් ඉවත් කිරීමට මහගුණ ගුණ දෙන සාධකයක් ලෙස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හදුන්වන්න පුළුවන්. ආමාශය සහ බඩවැල් පිරිසිදු කර (බඩට) උදරයට සැහැල්ලු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බවක්‌ ලබා දෙන බවත් සදහන් කළ යුතුයි.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ආයුර්වේද වෛද්‍ය ඒ වනිගපුර[/FONT][FONT=&quot][/FONT]

    මුලාශ්‍රය :විශ්ම ලෝකය
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif

    Rep Added:love::love:
    You must spread some Reputation around before giving it to Kevita again.
     
    pra52

    Active member
  • Nov 24, 2007
    748
    171
    43

    Good post.. rep added