කොලෙස්ටරෝල් ලෙඩ්ඩු එම්න ඇතුලට

residue

Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    කොලෙස්ටරෝල් ලෙඩ්ඩු එම්න ඇතුලට

    Roses Funeral GIF by Un si grand soleil
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඕක ඇත්ත. ගොඩක් සිංහල වෙදමහත්වරු ඕක ගන්න කියලා කියනවා අනිත් එක ඇඟට අගුනෙකුත් නෑනේ
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,737
    3,064
    113
    ඕක ඇත්ත. ගොඩක් සිංහල වෙදමහත්වරු ඕක ගන්න කියලා කියනවා අනිත් එක ඇඟට අගුනෙකුත් නෑනේ
    oka bila closteroll adu wecha ewun innawada bun
     
    • Like
    Reactions: pitiye.appu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,596
    100,819
    113
    Some කියලනෙ කියන්නේ. ඕක මම හිතන්නේ මුල් පාර බෙහෙත් දුන්නම ආයේ දෙවැනි පාර එනකොට කරගෙන එන්න කියන ටෙස්ට් වලින් චෙක් කරනවා නෙ. කොහොම උනත් ඕක ජීවිත කාලේම බොන්න වෙන ඒක නන් අවුල් හැබැයි.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Some කියලනෙ කියන්නේ.
    වෙන විදියකට කිව්වොත් sales බහිනව නේ.
    ඕක මම හිතන්නේ මුල් පාර බෙහෙත් දුන්නම ආයේ දෙවැනි පාර එනකොට කරගෙන එන්න කියන ටෙස්ට් වලින් චෙක් කරනවා නෙ. කොහොම උනත් ඕක ජීවිත කාලේම බොන්න වෙන ඒක නන් අවුල් හැබැයි.
    කොහෙන් ගියත් එක්කො අක්මාව නැත්තම් වකුගඩු left.
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Daily බේගල් dose of Mongal jealous uneducated Appu :)
    මේ ගුලි කෑවොත් ඉතින් බඩ නම් යයි මුගෙ අතේ තියන කුනු වල හැටියට.
    කොහොමත් උඹලට මේ වගෙ හොර බෙහෙත් තමයි බොන්න වෙන්නෙ ඩොක්ටර් ල සහ පිනට හම්බෙන බෙහෙත් දෙකම නැති වුනාම.

    මූ මේ දාල තියන්නෙ නිකන් වගේ එකක එකක්,
    එහෙම වත් එකක් කියවගන්න පුලුවන් වෙච්ච එක ලොකු දෙයක්.
    ඒකෙන් කෑල්ලක් අල්ලගෙන පච කියනව.
    යකෝ මුගෙ මේ ගුලිය කාල අඩු වුනා කියල රෙසේර්ච් තියනවද?

    මේ හොර වෙදා ගන්ජ ගහල වගේ පේන්නෙ,
    අනික ඉතින් බොන්චියි බත් තලියකුයි කාලා බං මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක් මේ ඩොටේ සෙට් එක.
    ------ Post added on Nov 15, 2023 at 11:18 PM