Statin ගහල වකුගඩු නරක් කරගන්නවට වඩා මේක හොඳ නැද්ද හිටං
Arishta will make it happen fasterස්ටැටින් බිව්වාම වෙන දේ ඔය![]()

Which journal has that article ? Link pleaseArishta will make it happen faster![]()
oka bila closteroll adu wecha ewun innawada bunඕක ඇත්ත. ගොඩක් සිංහල වෙදමහත්වරු ඕක ගන්න කියලා කියනවා අනිත් එක ඇඟට අගුනෙකුත් නෑනේ
වීඩියෝ එකේ comments බලහන්oka bila closteroll adu wecha ewun innawada bun
https://www.medicalnewstoday.com/articles/should-i-take-statins-for-kidney-failureCholesterol බෙත් වලට වකුගඩු අවුල් යනවා කියලා නෑනේ.
Some කියලනෙ කියන්නේ. ඕක මම හිතන්නේ මුල් පාර බෙහෙත් දුන්නම ආයේ දෙවැනි පාර එනකොට කරගෙන එන්න කියන ටෙස්ට් වලින් චෙක් කරනවා නෙ. කොහොම උනත් ඕක ජීවිත කාලේම බොන්න වෙන ඒක නන් අවුල් හැබැයි.
වෙන විදියකට කිව්වොත් sales බහිනව නේ.Some කියලනෙ කියන්නේ.
කොහෙන් ගියත් එක්කො අක්මාව නැත්තම් වකුගඩු left.ඕක මම හිතන්නේ මුල් පාර බෙහෙත් දුන්නම ආයේ දෙවැනි පාර එනකොට කරගෙන එන්න කියන ටෙස්ට් වලින් චෙක් කරනවා නෙ. කොහොම උනත් ඕක ජීවිත කාලේම බොන්න වෙන ඒක නන් අවුල් හැබැයි.
Comments nan danna bariya appuhamiවීඩියෝ එකේ comments බලහන්
මූ මේ දාල තියන්නෙ නිකන් වගේ එකක එකක්,