කොලෙස්ටරෝල් ලෙඩ්ඩු එම්න ඇතුලට

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Daily බේගල් dose of Mongal jealous uneducated Appu :)
    නූගත්කමේ ලකුණු නම් පැහැදිලිවම පේනවා 🤭
    මේ ගුලි කෑවොත් ඉතින් බඩ නම් යයි මුගෙ අතේ තියන කුනු වල හැටියට.
    ඔයාලාගෙ බේත් වලින් යන්නෙ අක්මා වකුහඩු නේ 😝
    කොහොමත් උඹලට මේ වගෙ හොර බෙහෙත් තමයි බොන්න වෙන්නෙ ඩොක්ටර් ල සහ පිනට හම්බෙන බෙහෙත් දෙකම නැති වුනාම.

    නූගත්තු තමයි මෙව්වට හොර බෙහෙත් කියන්නෙ 😆
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    නූගත්කමේ ලකුණු නම් පැහැදිලිවම පේනවා 🤭

    ඔයාලාගෙ බේත් වලින් යන්නෙ අක්මා වකුහඩු නේ 😝

    නූගත්තු තමයි මෙව්වට හොර බෙහෙත් කියන්නෙ 😆
    නුගත් කමට වඩා බං කරුමක්කාරයෝ 90 % විතරම ඉන්න සමාජයක් වෙලා තියෙන්නේ.අපි ට දුකක් කරදරයක් නැතුව අනිත් හැමෝම දුක්විදිනව,විඳවනවා.උපන් රට දාල යනවා.තමන්ව මේ ලෝකෙට ගෙනාපු අම්ම තාත්ත බල්ලට දාල වැඩ කරන්නේ.පුදුම වෙන්න දෙයක් නෑ හැම රටකටම කරුමක්කාරයෝ වැඩි කාල සෙට් වෙනවා. උඹ කරනදේ දිගට කරපං.කවුරු හොරා කියල බැන්නත් දුක්වෙන්න එපා.උන් උන්ගේ අම්මට තාත්තට පවා බනින උන්.ඇත්ත පවතින්න ඕනා.ඇත්ත මොකක්ද කියල තේරෙන්න බුද්දීයකුත් තියෙන්න ඕන.
     
    • Love
    Reactions: pitiye.appu

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    මට 250 ට තිබ්බා ස්ටේන් වලට කකුල් රිදෙනවා. දැන් අරිශ්ටයක් ගහනවා ඉඳලා හිටලා, බඩගින්නේ ඉන්නවා. ආයේ ටෙස්ට් එකක් කරලා බලන්න ඕනේ.