කොලෙස්ටරෝල් හොඳ කරගන්න ආස අය එන්න ඇතුලට

  • Apr 15, 2014
    5,817
    4,928
    113

    මේ ඇවිල්ලා රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ විශේෂඥ ආයුර්වේද වෛද්‍යවරියක්ගෙ වට්ට්ටොරුවක්.

    ඩොකාලා දෙනවද පුතී මෙහෙම recipe ? 😝

    ඔය statin ගහල විහින් කෙළවගන්නෙ නැතුව මේකෙන් ගොඩ ගිහින් සැනසියල්ලා.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    බොරුවට වට්ටොරු විතරක් දාන්නේ නතුව මේ වගේ පරීක්ෂණ කරපන් ලන්කාවෙත්

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4298350/

    HMG-CoA reductase inhibitory activity and phytocomponent investigation of Basella alba leaf extract as a treatment for hypercholesterolemia​

    Gunasekaran Baskaran, Shamala Salvamani, [...], and Mohd Yunus Shukor

    Additional article information

    Abstract​

    The enzyme 3-hydroxy-3-methyl-glutaryl-coenzyme A (HMG-CoA) reductase is the key enzyme of the mevalonate pathway that produces cholesterol. Inhibition of HMG-CoA reductase reduces cholesterol biosynthesis in the liver. Synthetic drugs, statins, are commonly used for the treatment of hypercholesterolemia. Due to the side effects of statins, natural HMG-CoA reductase inhibitors of plant origin are needed. In this study, 25 medicinal plant methanol extracts were screened for anti-HMG-CoA reductase activity. Basella alba leaf extract showed the highest inhibitory effect at about 74%

    යමක් ලොකේ අනික් මිනිස්සුත් විශ්වාස කරන විඩියට දෙයක් කරපන් 😂
     
    • Like
    Reactions: dilann

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Thread dakka hodai kiyala hituna ammo aye dapu ekage nama dakka wamane wamne yanna wage awa 🤮🤮🤮🤮🤮
     
    • Like
    Reactions: zid2021

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi

    මේ ඇවිල්ලා රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ විශේෂඥ ආයුර්වේද වෛද්‍යවරියක්ගෙ වට්ට්ටොරුවක්.

    ඩොකාලා දෙනවද පුතී මෙහෙම recipe ? 😝

    ඔය statin ගහල විහින් කෙළවගන්නෙ නැතුව මේකෙන් ගොඩ ගිහින් සැනසියල්ලා.

    machan uba meka kala da. kochcharal kal bonna one da
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,293
    113
    පරීක්ෂණ වාර්තාත් දාන්න අප්පෝ අලුත්ම ට්‍රෙන්ඩ් එක එකනේ ,
     
    • Like
    Reactions: NRTG
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බොරුවට වට්ටොරු විතරක් දාන්නේ නතුව මේ වගේ පරීක්ෂණ කරපන් ලන්කාවෙත්

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4298350/

    යමක් ලොකේ අනික් මිනිස්සුත් විශ්වාස කරන විඩියට දෙයක් කරපන් 😂
    එච්චර පුකේ අමාරුවක් නෑ. මොකද ඕක සායනිකව පාවිච්චි වෙන එකක් නේ. ආයෙ අමුතුවෙන් ඕක ඔප්පු කොරන්න් රුදාවක් නෑ. 😝
     
    • Like
    Reactions: Rawan2112

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,686
    100,974
    113
    එච්චර පුකේ අමාරුවක් නෑ. මොකද ඕක සායනිකව පාවිච්චි වෙන එකක් නේ. ආයෙ අමුතුවෙන් ඕක ඔප්පු කොරන්න් රුදාවක් නෑ. 😝
    එතකොට තමා රිසර්ච් කරන උන් ඕව අරගෙන පිළිවෙලට රිසර්ච් එක කරල පේටන්ට් අරගන්නෙ. ඕව හරි පිළිවෙලට තිබ්බ නන් මොකාටවත් හොරකන් කරන්න බෑ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    එච්චර පුකේ අමාරුවක් නෑ. මොකද ඕක සායනිකව පාවිච්චි වෙන එකක් නේ. ආයෙ අමුතුවෙන් ඕක ඔප්පු කොරන්න් රුදාවක් නෑ. 😝
    ඔන්න ඔය කුහක කම නිසා තමා යක්ඛ ෆුහ්තුන්ට කෙල වේලා තියෙන්නේ
     
    • Like
    Reactions: Dhanushka.N
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අප්පුව කඩේ ගිහින් නෑ වගේ :yes:
    ඔය කඩේ පොඩි පැකට් ගන්න තියෙන්නේ. මම ගිය සතියෙත් පැකට් 5ක් ගෙනාවා, ලොකු ගාණක් නම් ගියෙ නෑ. බේත් කඩෙත් තියෙන්නේ ඕන තරම්. 🙄
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එතකොට තමා රිසර්ච් කරන උන් ඕව අරගෙන පිළිවෙලට රිසර්ච් එක කරල පේටන්ට් අරගන්නෙ. ඕව හරි පිළිවෙලට තිබ්බ නන් මොකාටවත් හොරකන් කරන්න බෑ.
    වෛද්‍ය පර්යේෂණ ආයතනය කියල බහිරවයෙක් අටවල මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් නිකං පඩි කන්න සෙට් එකක් පත් කරලා තියෙන්නේ ඔය වැඩේ කරන්න තමයි.

    උන්ට නිකං ඕක කරන්න ඔක්කොම පහසුකම් තියෙද්දි අපි අතිනුත් වියදම් කරගෙන එක එකාගෙ ආඩම්බරත් බලලා කාලෙ කන්න ඕන කමක් නම් නෑ. 😝
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,686
    100,974
    113
    වෛද්‍ය පර්යේෂණ ආයතනය කියල බහිරවයෙක් අටවල මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් නිකං පඩි කන්න සෙට් එකක් පත් කරලා තියෙන්නේ ඔය වැඩේ කරන්න තමයි.

    උන්ට නිකං ඕක කරන්න ඔක්කොම පහසුකම් තියෙද්දි අපි අතිනුත් වියදම් කරගෙන එක එකාගෙ ආඩම්බරත් බලලා කාලෙ කන්න ඕන කමක් නම් නෑ. 😝

    උබල ඔය හිතන විදියට හිතුව නන් අන්තිම වෙද පරම්පරාවල් ටික මේ වෙනකොට ලන්කාවෙ ඕච්චරවත් සින්හල වෙදකම ඉතුරු වෙන්නෙවත් නෑ.