ඒ උඹ දන්න අමබල් රේණුවේ තරම නේ.උබල ඔය හිතන විදියට හිතුව නන් අන්තිම වෙද පරම්පරාවල් ටික මේ වෙනකොට ලන්කාවෙ ඕච්චරවත් සින්හල වෙදකම ඉතුරු වෙන්නෙවත් නෑ.
ඒ උඹ දන්න අමබල් රේණුවේ තරම නේ.උබල ඔය හිතන විදියට හිතුව නන් අන්තිම වෙද පරම්පරාවල් ටික මේ වෙනකොට ලන්කාවෙ ඕච්චරවත් සින්හල වෙදකම ඉතුරු වෙන්නෙවත් නෑ.
දෙන්න ඌ ගාව බේත් නෑනේ ඕකට.ඕව හද හද ඉන්න බෑ බන්.ඕවා දාලා හදපු එකක් නැද්ද ගන්න. මටත් ටිකක් ලාවට තියනවා. ඩොකා බෙහෙත් දෙන්නේ නෑ. දුවල අඩුකරගන්න ලු. මම අන්තිම පාර කිව්වා පිස්සු නැතුව මේ පාරවත් බෙහෙත් දීපන් කියල. මූ දෙන්නෙම නෑ
දෙන්න ඌ ගාව බේත් නෑනේ ඕකට.
දේශීය වෛද්‍යවරයෙක් හම්බ වෙයන්, ආයුර්වේද රෝහලට පලයන්, නිට්ටාවටම සනීප කරගන්න පුළුවන් , ඔයිට වඩා සුපිරි ඒවා දෙයි එයාලා.
උබනම් අරුට බයිපාස් කරපු එකට එක එක ඒවා කියපු එකට ඔය. . ඔය බෙහෙත් නොගහා කරපින්චා ටිකක්වත් ගහපන්. ඔවා බීලාතමා හුගක් උන් ඉන්නේ.ඕව හද හද ඉන්න බෑ බන්.ඕවා දාලා හදපු එකක් නැද්ද ගන්න. මටත් ටිකක් ලාවට තියනවා. ඩොකා බෙහෙත් දෙන්නේ නෑ. දුවල අඩුකරගන්න ලු. මම අන්තිම පාර කිව්වා පිස්සු නැතුව මේ පාරවත් බෙහෙත් දීපන් කියල. මූ දෙන්නෙම නෑ
මගෙ සීයත් වෙද මහත්තයෙක් බන්. ඒකයි තෝ මේකෙ අලවල යන සමහර පච දැක්කම අපිට හිනා වෙන්න පුටුවෙන් නැගිටින්න වෙන්නෙ.ඒ උඹ දන්න අමබල් රේණුවේ තරම නේ.![]()
අමුතුවෙන් හොයන්න ඕන නෑ. google map වල ගහල බලපන්.දැන් ඉතින් හොයපන්කෝ ආයුර්වේද රෝහල්![]()
සීයාගේ ලියාපදිංචි අංකය දාහන් බලන්න.මගෙ සීයත් වෙද මහත්තයෙක් බන්. ඒකයි තෝ මේකෙ අලවල යන සමහර පච දැක්කම අපිට හිනා වෙන්න පුටුවෙන් නැගිටින්න වෙන්නෙ.
ඇයි උබ කොමසාරිස්දසීයාගේ ලියාපදිංචි අංකය දාහන් බලන්න.
------ Post added on Dec 9, 2021 at 7:27 AM
අමුතුවෙන් හොයන්න ඕන නෑ. google map වල ගහල බලපන්.
දාර බයියෝ මී ගොන්නු කියන්නෙ නිකන් යෑ.
සීයාගේ ලියාපදිංචි අංකය දාහන් බලන්න.
------ Post added on Dec 9, 2021 at 7:27 AM
වෛද්‍ය වරයෙක් නම් ලියාපදිංචි අංකය ඉදිරිපත් කරන්න පුළුවන් ඕන. ඒකයි ලංකාවේ නීතිය.ඇයි උබ කොමසාරිස්ද![]()
![]()
Aboriginal වෙද්දු නැද්ද ඔය හරියේ. පොඩ්ඩක් හොයලා බලපං.දේශීය වෙද්දු කොහෙන්ද බන් මෙහෙ.....![]()
වෛද්‍ය වරයෙක් නම් ලියාපදිංචි අංකය ඉදිරිපත් කරන්න පුළුවන් ඕන. ඒකයි ලංකාවේ නීතිය.
උඹට සීයාගේ ලියාපදිංචි අංකය කියන්න බෑ කියන එකෙන් කියන්නේ උඹේ සීයා හොර වෙදෙක් කියන එකයි.![]()
Aboriginal වෙද්දු නැද්ද ඔය හරියේ. පොඩ්ඩක් හොයලා බලපං.
ආ මූ ඕස්ට්‍රේලියාවේද ? එහෙ ඉන්නවා ආයුර්වේද වෛද්‍යවරු, සාම්ප්‍රදායික චීන වෛද්‍යවරු ඕන තරම්.Aboriginal වෙද්දු නැද්ද ඔය හරියේ. පොඩ්ඩක් හොයලා බලපං.
ආ මූ ඕස්ට්‍රේලියාවේද ? එහෙ ඉන්නවා ආයුර්වේද වෛද්‍යවරු, සාම්ප්‍රදායික චීන වෛද්‍යවරු ඕන තරම්.
පෙති නෑ, පෙති ගහලා ලෙඩ හොඳ කරගන්න බෑ.ආ එහෙනම් උඹ කිව්වේ දේශීය වෙදෙක් ගාවට යන්න කියල. ඒවා වැඩක් නෑ. ඕව ඔක්කොම දාපු පෙත්තක් නැද්ද කියපන්, ලංකාවෙන් ගෙන්න ගන්න. සිරාවට අහන්නේ.![]()