කොලෙස්ටරෝල් අඩු කරන්නේ කෙසේද? ඉක්මන් විසඳුමක් කියන්න please
නැත්තම් මොකක්ද ?කොලෙස්ටරෝල් කියන්නේ ලෙඩක්ද බං නිට්ටාවටම සනීප කරන්න පුළුවන් කියන්නේ
අවුලක් තියෙනවා , වැට උඩ සීන් එකක්. ගණන් නොගෙන හිටියොත් අමාරු හැදෙන්න පුළුවන්.View attachment 217314
Me awulak ne neda?