කොලෙස්ටරෝල්

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඇටොර්වැස්ටටීන් හොඳ නෑ කියල කොහෙවත් ඔප්පු කරල නැහැනෙ බං
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    කල්පනාව නැති වෙන එක වයසට යන එකත් එක්ක ඇතිවෙන තත්වයක්නෙ. ඒක කොලෙස්ට්‍රෝල් වලට ගන්න බෙහෙත් ගත්තත් නැතත් මිනිස්සුන්ට හැදෙනවනෙ. ඉන්ග්‍රීසි බෙහෙත් පෙත්තක්වත් නොබීපු මිනිස්සු තාම ලන්කාවෙ ඉන්නවා. එහෙම අයටත් ඩිමෙන්ශියා හැදෙනවනෙ.
     
    • Like
    Reactions: Ryan08

    nipund

    Well-known member
  • May 17, 2007
    801
    1,092
    93
    කොලෙස්ටරෝල් වල ඉතිහාසය පොඩ්ඩක් හොයලා බලන්න 🙂. මුලින් total cholesterol නරකයි කියනවා. ඊට පස්සෙ ඒක නෙමෙයි ldl කියනවා. දැන් ratio තව ටික කාලෙකින් තව එකක්. අලුතින්ම කියන්නේ blood vessel damage එක තමා හේතුව ඒකට ප්‍රතිඔක්සිකාරක ගන්න කියලා . levels එහෙම දැන් ආයෙ ගොඩක් වෙනස් කරලා
     
    • Like
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කල්පනාව නැති වෙන එක වයසට යන එකත් එක්ක ඇතිවෙන තත්වයක්නෙ.
    නෑ,
    ඒක කොලෙස්ට්‍රෝල් වලට ගන්න බෙහෙත් ගත්තත් නැතත් මිනිස්සුන්ට හැදෙනවනෙ.
    නෑ
    ඉන්ග්‍රීසි බෙහෙත් පෙත්තක්වත් නොබීපු මිනිස්සු තාම ලන්කාවෙ ඉන්නවා. එහෙම අයටත් ඩිමෙන්ශියා හැදෙනවනෙ.
    කොහෙද ඉන්නෙ එහෙම ලෙඩ්ඩු ? එක්කෙනෙක් පෙන්නන්න බලන්න.

    ඩිමෙන්ෂියා එන්නෙ ඉංග්‍රීසි බේත් බිව්වම විතරයි.