පෙති ගිලින අයට සුභාරංචියක්
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Jan 24, 2024 #1 පෙති ගිලින අයට සුභාරංචියක් Reactions: c gate and Miami-Vice
Miami-Vice Well-known member Apr 19, 2010 22,555 14,500 113 Jan 24, 2024 #2 ඇටොර්වැස්ටටීන් හොඳ නෑ කියල කොහෙවත් ඔප්පු කරල නැහැනෙ බං
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Jan 24, 2024 #3 Miami-Vice said: ඇටොර්වැස්ටටීන් හොඳ නෑ කියල කොහෙවත් ඔප්පු කරල නැහැනෙ බං Click to expand... කෙරුවොත් පාඩුයි නෙ
Miami-Vice said: ඇටොර්වැස්ටටීන් හොඳ නෑ කියල කොහෙවත් ඔප්පු කරල නැහැනෙ බං Click to expand... කෙරුවොත් පාඩුයි නෙ
ruchira55 Well-known member Mar 23, 2012 39,885 40,652 113 Jan 24, 2024 #5 කල්පනාව නැති වෙන එක වයසට යන එකත් එක්ක ඇතිවෙන තත්වයක්නෙ. ඒක කොලෙස්ට්රෝල් වලට ගන්න බෙහෙත් ගත්තත් නැතත් මිනිස්සුන්ට හැදෙනවනෙ. ඉන්ග්රීසි බෙහෙත් පෙත්තක්වත් නොබීපු මිනිස්සු තාම ලන්කාවෙ ඉන්නවා. එහෙම අයටත් ඩිමෙන්ශියා හැදෙනවනෙ. Reactions: Ryan08
කල්පනාව නැති වෙන එක වයසට යන එකත් එක්ක ඇතිවෙන තත්වයක්නෙ. ඒක කොලෙස්ට්රෝල් වලට ගන්න බෙහෙත් ගත්තත් නැතත් මිනිස්සුන්ට හැදෙනවනෙ. ඉන්ග්රීසි බෙහෙත් පෙත්තක්වත් නොබීපු මිනිස්සු තාම ලන්කාවෙ ඉන්නවා. එහෙම අයටත් ඩිමෙන්ශියා හැදෙනවනෙ.
pavithra_uk Well-known member Oct 6, 2009 53,541 22,230 113 Gotland Jan 24, 2024 #6 avoid atorva -> high Chlo -> high CVD -> more patients for desi wedha / nearest temple monk
nipund Well-known member May 17, 2007 801 1,092 93 Jan 25, 2024 #7 කොලෙස්ටරෝල් වල ඉතිහාසය පොඩ්ඩක් හොයලා බලන්න . මුලින් total cholesterol නරකයි කියනවා. ඊට පස්සෙ ඒක නෙමෙයි ldl කියනවා. දැන් ratio තව ටික කාලෙකින් තව එකක්. අලුතින්ම කියන්නේ blood vessel damage එක තමා හේතුව ඒකට ප්රතිඔක්සිකාරක ගන්න කියලා . levels එහෙම දැන් ආයෙ ගොඩක් වෙනස් කරලා Reactions: pitiye.appu
කොලෙස්ටරෝල් වල ඉතිහාසය පොඩ්ඩක් හොයලා බලන්න . මුලින් total cholesterol නරකයි කියනවා. ඊට පස්සෙ ඒක නෙමෙයි ldl කියනවා. දැන් ratio තව ටික කාලෙකින් තව එකක්. අලුතින්ම කියන්නේ blood vessel damage එක තමා හේතුව ඒකට ප්රතිඔක්සිකාරක ගන්න කියලා . levels එහෙම දැන් ආයෙ ගොඩක් වෙනස් කරලා
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Jan 25, 2024 #8 ruchira55 said: කල්පනාව නැති වෙන එක වයසට යන එකත් එක්ක ඇතිවෙන තත්වයක්නෙ. Click to expand... නෑ, ruchira55 said: ඒක කොලෙස්ට්රෝල් වලට ගන්න බෙහෙත් ගත්තත් නැතත් මිනිස්සුන්ට හැදෙනවනෙ. Click to expand... නෑ ruchira55 said: ඉන්ග්රීසි බෙහෙත් පෙත්තක්වත් නොබීපු මිනිස්සු තාම ලන්කාවෙ ඉන්නවා. එහෙම අයටත් ඩිමෙන්ශියා හැදෙනවනෙ. Click to expand... කොහෙද ඉන්නෙ එහෙම ලෙඩ්ඩු ? එක්කෙනෙක් පෙන්නන්න බලන්න. ඩිමෙන්ෂියා එන්නෙ ඉංග්රීසි බේත් බිව්වම විතරයි.
ruchira55 said: කල්පනාව නැති වෙන එක වයසට යන එකත් එක්ක ඇතිවෙන තත්වයක්නෙ. Click to expand... නෑ, ruchira55 said: ඒක කොලෙස්ට්රෝල් වලට ගන්න බෙහෙත් ගත්තත් නැතත් මිනිස්සුන්ට හැදෙනවනෙ. Click to expand... නෑ ruchira55 said: ඉන්ග්රීසි බෙහෙත් පෙත්තක්වත් නොබීපු මිනිස්සු තාම ලන්කාවෙ ඉන්නවා. එහෙම අයටත් ඩිමෙන්ශියා හැදෙනවනෙ. Click to expand... කොහෙද ඉන්නෙ එහෙම ලෙඩ්ඩු ? එක්කෙනෙක් පෙන්නන්න බලන්න. ඩිමෙන්ෂියා එන්නෙ ඉංග්රීසි බේත් බිව්වම විතරයි.