බිත්තර

Bam

Well-known member
  • Apr 6, 2025
    4,965
    11
    3,485
    113
    දවසකට හතරක් වගේ එක දිගට කාලා කොලෙස්ටරෝල් චෙක් කරපු මිට්ටො ඉන්නවා ද.

    මොනවා හරි කෙලියක් වෙලා තිබ්බා ද බං.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,707
    9,786
    113
    ඕ. වැඩි වෙලා තිබ්බා. කහ මදය අයින් කරා, protien 2g 3g ක් පාඩුයි ඉතින්. සෙම වැඩි උන නිසා නිතරම බිත්තර කන එක නතර කරා
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,965
    11
    3,485
    113
    ඕ. වැඩි වෙලා තිබ්බා. කහ මදය අයින් කරා, protien 2g 3g ක් පාඩුයි ඉතින්. සෙම වැඩි උන නිසා නිතරම බිත්තර කන එක නතර කරා
    වෙන මොනවත් කෑවෙ නැතුව හිටියත් අවුල් ද . පිටි කෑම සීනි අත ඇරලා හිටියත්.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,707
    9,786
    113
    වෙන මොනවත් කෑවෙ නැතුව හිටියත් අවුල් ද . පිටි කෑම සීනි අත ඇරලා හිටියත්.
    ඔව් බන්. මම ඒ දෙකම කෑවෙ නෑ, දැනටත් කන්නම දෙයක් නැති උනොත් තමයි ඒවා කන්නෙ. ඒත් කොලොස්ටරෝල් වැඩි උනා.

    davasata 4k kanava poddakvath weight eka vadi une na !~
    Weight වැඩි වෙන්නනම් calories surplus එකක ඉන්න ඕනෙනෙ
    ------ Post added on Dec 16, 2025 at 8:23 PM
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,965
    11
    3,485
    113
    ඔව් බන්. මම ඒ දෙකම කෑවෙ නෑ, දැනටත් කන්නම දෙයක් නැති උනොත් තමයි ඒවා කන්නෙ. ඒත් කොලොස්ටරෝල් වැඩි උනා.

    කන්න දෙයක් නෑනේ බං එතකොට. :(
     
    • Sad
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,707
    9,786
    113
    කන්න දෙයක් නෑනේ බං එතකොට. :(
    සෙම වැඩි නැත්තන් දවසක් ඇර දවසක් කාපන් බන්. වෙන කරන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: Bam

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    දැන් නම් කැවෙනවා අඩුයි
    සතියට 12-18 වගෙ තමයි
    මේ දවස්වල ස්ටේක් 🥩
    රිපෝට් නෝමල්
     
    • Like
    Reactions: Bam