owa monawai. mege maasa dekakata kalin 275i. maasayak cholesteroll 20mg peththak biwwa doctor kiyala. maasekin check karaama 160i.View attachment 191642
මම ඊයේ මම නිකම් lipid profile එකක් බැලුව.
Triglycerides වැඩි.
Doctor කෙනෙක්ට පෙන්නුවා, දවසට පය බාගයක් exercise කරන්ඩ කීවා. පැණිරස අඩු කර්නඩ කීවා.
Triglycerides විතරක් වැඩි වෙන්ඩ හේතුව මොකක්ද?
මම බැලුවේ මගේ කෑම මමම හදාගන්ඩ. Microwave එකෙන් ඉක්මනට හදාගන්ඩ පුළුවන් කෑම මොනවද?
එළවලු තම්බන එක, oats, කඩල වගේ .
සිංහල / ඉංග්‍රීසි බෙහෙත් මොනවද ගන්ඩ පුළුවන් ඉක්මනට අඩු කරගන්ඩ?
(වයස 30)
ස්තුති
bump
------ Post added on Dec 12, 2022 at 7:00 AM
bump
------ Post added on Dec 12, 2022 at 4:14 PM