කොල පාට කූඹි

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    1000_F_305825996_rX83YM9PRVTBPQ6PXTHjLOInqBHuY0ZF.jpg

    මූව කලින් දැකලා තියෙනව ද?
    පේර ගෙඩි කඩනකොට ගෙඩියක ඉදලා මට අහු උනා. ෆොටෝ එකක් ගන්න ෆෝන් එක තිබුනේ නෑ. කොල පාට කූඹි කොහොමද ඉන්නෙ කියලා හොයනකොට තමයි හම්බ උනේ.දිමි රැජින කොල පාට වෙන්නත් පුලුවන් කියලා දැන ගත්තෙ එතකොට තමයි.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    weaver-ant-queen-on-green-leaf.jpg


    ඉස්සර පොඩි කාලෙ අපේ අම්මා කිව්වේ මී මැසි රැජිනක් කියලා. අදයි දන්නෙ මොකෙක්ද කියලා.

    images


    මේ මී මැසි රැජිනක්
     
    • Like
    • Wow
    Reactions: Mr.dark and NRTG