කොවිඩ් අස්සේ

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මචන්ල මට නිකන් කල්පනා උනේ මේ කොරෝන අස්සෙ කොහොමද ltte ප්‍රශ්නත් තිබ්බනම් රට කොයි පැත්තට යයිද කියල හිතෙන කොටත් බයයි
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඒක නම් ඇත්ත බන්. මේ ගොබ්බ සෙට් එක යුද්ධ කරා නම් දැන් ප්‍රභාකරන් තමයි ජනාධිපතිකම කරන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ෆොනියාට අපි සලකනවා මදි මේ වගේ පිස්සො රැලක් එක්ක යුද්ධේ ඉවර කරාට. :yes::yes::yes:
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    මචන්ල මට නිකන් කල්පනා උනේ මේ කොරෝන අස්සෙ කොහොමද ltte ප්‍රශ්නත් තිබ්බනම් රට කොයි පැත්තට යයිද කියල හිතෙන කොටත් බයයි

    danatama me rata bankoloth wela ehenam
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    ehema thibbanam ithin covid walin marunama gihin darnne " no mans land" ekata thamai
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,696
    1
    57,845
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන්ල මට නිකන් කල්පනා උනේ මේ කොරෝන අස්සෙ කොහොමද ltte ප්‍රශ්නත් තිබ්බනම් රට කොයි පැත්තට යයිද කියල හිතෙන කොටත් බයයි
    මුන්ට අහේතුක භීතිකා සෑහෙන්න තියෙනවනෙ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒක නම් ඇත්ත බන්. මේ ගොබ්බ සෙට් එක යුද්ධ කරා නම් දැන් ප්‍රභාකරන් තමයි ජනාධිපතිකම කරන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ෆොනියාට අපි සලකනවා මදි මේ වගේ පිස්සො රැලක් එක්ක යුද්ධේ ඉවර කරාට. :yes::yes::yes:
    තාමත් ෆොන්සේකා යුද්ධෙ ඉවර කරා කියලා හිතන ෆොන්සියෙක් :lol: :lol: :lol: :lol:
     
    • Haha
    • Like
    Reactions: erozan and SMG70

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක නම් ඇත්ත බන්. මේ ගොබ්බ සෙට් එක යුද්ධ කරා නම් දැන් ප්‍රභාකරන් තමයි ජනාධිපතිකම කරන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ෆොනියාට අපි සලකනවා මදි මේ වගේ පිස්සො රැලක් එක්ක යුද්ධේ ඉවර කරාට. :yes::yes::yes:
    තාමත් ෆොන්සේකා යුද්ධෙ ඉවර කරා කියලා හිතන ෆොන්සියෙක් 🤭 🤭 🤭 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුස්වෙඩිල්ල තමයි පස්වෙනියා කියල හිතන පිම්පියෙක් 👆👆👆👆
    සිවිල් ආරක්ශක බලකාය හැදුවෙ උබද??? එහෙමත් නැත්තන් උබේ ෆොන්සේකද???🤭🤭🤭

    උබ නම් පිම්පියා කියල වෙනම කියන්න දෙයක් නෑනේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ෆොන්සේකට බෝම්බෙ වැදුනෙ වෙලේ ඌව මැරෙනකන් බලන් උන්න ගු ඇන් පි පොන්න බඩුව දැන් කියනව ෆොන්සේකලු යුද්දෙ කරේ...🤭🤭🤭
    ------ Post added on Jul 10, 2021 at 11:33 PM
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සිවිල් ආරක්ශක බලකාය හැදුවෙ උබද??? එහෙමත් නැත්තන් උබේ ෆොන්සේකද???🤭🤭🤭

    ෆොන්සේකට බෝම්බෙ වැදුනෙ වෙලේ ඌව මැරෙනකන් බලන් උන්න ගු ඇන් පි පොන්න බඩුව දැන් කියනව ෆොන්සේකලු යුද්දෙ කරේ...🤭🤭🤭
    ------ Post added on Jul 10, 2021 at 11:33 PM

    එතකොට සිවිල් ආරක්ෂක බලකාය හදපු එකාද පිම්පියෝ යුද්ධ කරල තියෙන්නේ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    හැම එකාම උබේ ගානට දාල හිතන්න එපා පොන්ස්. මම නම් උබ වගේ පොන්නයේක් නෙවෙයි මනුස්සයෙක් මැරෙනකල් බලන් ඉන්න. :lol::lol::lol: උබේ කාලකන්නිකම තමයි මේ ලියන අදහස් වලින් පේන්නේ
     
    • Like
    Reactions: War Fighter

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඒක නම් ඇත්ත බන්. මේ ගොබ්බ සෙට් එක යුද්ධ කරා නම් දැන් ප්‍රභාකරන් තමයි ජනාධිපතිකම කරන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ෆොනියාට අපි සලකනවා මදි මේ වගේ පිස්සො රැලක් එක්ක යුද්ධේ ඉවර කරාට. :yes::yes::yes:
    Yudda kale Kohomada kiyala danne nathuwa gobba katha kiyawanna epa ban.
    Uba yudde dakalawath thiyanawada?

    Dan internet eke specialistla innawa yuddeta kisima dayakathwayak deepu nathi.
     
    Last edited: