කොවිඩ් ආසාදිත මරණ 31ක් හා ආසාදිතයින් 2289ක්

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද දිනයේදී වාර්තා වී තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන පරිදි අද දිනයේ කොවිඩ් ආසාදිත මරණ 31ක් වාර්තා වී ඇත.
    ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 923ක් ලෙස ඉහළ ගොස් ඇත.
    අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 2,289 දෙනෙකු වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 138,085ක් වන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 110,108ක් වනවා.
    ඒ අනුව මෙරට සක්‍රියව පවතින කොවිඩ් ආසාදිතයින් ගණන 27,054ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

    http://nethnews.lk/article/86031?fb...ziqLId11w_jh-duRdljQ7GdDDKks7LrvRs8bwTIsj79lQ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    බ්‍රසිල් වල වෙච්ච දේ ම මෙහෙත් වෙනව කාලකන්නි පාලකයා නිසා
    දැන් ඉතිං පරක්කු වැඩි
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් ඉතිං මැරෙන උන් මැරිලා ඉතුරු වෙන උන් ඉතුරු වෙයි වගේ සීන් එකක් යන්නේ ☹️☹️☹️☹️
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,847
    15,242
    113
    Corona ekata wada bayai ara black fungus case eka.
    As 2 galawanna wenawalu eka moleta yana eka nawaththanna.