කොවිඩ් + උනෙමි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් තව ෆේක් එකකට කොවිඩ් හැදිල, ඔය කොවිඩ් හැදුන 3 වෙනි අකවුන්ට් එක
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,552
    6,853
    113
    Gedara
    ලොල් තව ෆේක් එකකට කොවිඩ් හැදිල, ඔය කොවිඩ් හැදුන 3 වෙනි අකවුන්ට් එක
    පොන්න පකෝ දවසට 1500 ගානෙ පොසිටිව් වෙද්දි මේකෙ ඉන්න එවුන් අගහරැ ලෝකෙන් ඇවිල්ල කියලාද හිතන් ඉන්නෙ හයර් පදින හිගන සක්කිලියා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,323
    113
    කෑගල්ල
    ලොල් තව ෆේක් එකකට කොවිඩ් හැදිල, ඔය කොවිඩ් හැදුන 3 වෙනි අකවුන්ට් එක

    උබට හැදුනු දාට අපිත් ලොල් ලොල් කියලා දාලා කිරිබත් උයනවා මේකේ 🤣🤣🤣.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    mask damma da ?

    Get Well soon

    ඒ දෙවෙනි රැල්ලෙදි මචන්, මෙ තුන් වෙනි රැල්ල, මේක ලේසි නෑ, මම හෙල්ත් සෙක්ටර් එකෙ වැඩ කරන්නෙ,

    ------ Post added on May 2, 2021 at 6:50 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඇස්ට්‍රා එක්ක සෙනිකා ගැහුවොත් බඩු තමා. ස්පුට්නික් හරි ෆයිසර් හරි ට්‍රයි කරහන්. සෙනිකා ෂුවර් නැති කෑල්ලක්

    සෙනිකා = ක්ෂණික

    ක්ෂණික = on දස් පොර්ට්

    Asian American GIF by asianhistorymonth
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ඔය මොන වැක්සින් එක ගැහුවත් හැදෙනවා . තාම 100% වැක්සින් එකක් නෑ අඩුම 80% එකක්වත් නෑ
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    Vacine eke eka dose ekak hari gahuwoth positive unath kisi amaruwak na kiyalane kiyanne..ubata monawada thiyenne symproms?
    Ugure podi dewiiak thiyanawa . Echchara thama , hondata rasa denenawa, ganda suwandath hondata denenawa kisi awulak na, test eka positive

    ------ Post added on May 2, 2021 at 11:01 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ugure podi dewiiak thiyanawa . Echchara thama , hondata rasa denenawa, ganda suwandath hondata denenawa kisi awulak na, test eka positive

    ------ Post added on May 2, 2021 at 11:01 PM
    ෆේක් අකවුන්වලටමනෙ පොසිටිවු වෙන්නෙ ආන්න ඒකයි අවුල, හැබැයි කිසිම අමාරුවකුත් නැ තෙර්ඩ් දාන්ඩ පොස්ට් දාන්ඩ පුලුවන් ඉන්නෙ ගෙදර මරු කොවිඩ්... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Dislike
    Reactions: Janithsl88