කොවිඩ් + උනෙමි

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඇස්ට්‍රා එක්ක සෙනිකා ගැහුවොත් බඩු තමා. ස්පුට්නික් හරි ෆයිසර් හරි ට්‍රයි කරහන්. සෙනිකා ෂුවර් නැති කෑල්ලක්
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඒ දෙවෙනි රැල්ලෙදි මචන්, මෙ තුන් වෙනි රැල්ල, මේක ලේසි නෑ, මම හෙල්ත් සෙක්ටර් එකෙ වැඩ කරන්නෙ,

    ------ Post added on May 2, 2021 at 6:50 PM
    get well soon machan.. සමහර විට ඉස්සරහට කොවිඩ හැදුනු නැති පවුලක් හොයන එක නොමළ ගෙයකින් අබ මිටක් හොයනවා වගේ වෙයි..
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    සිරාද බං? සමහර උන් බොරුවටත් ත්‍රෙඩ් දානව කොරෝන හැදුන කියල..
     
    • Like
    Reactions: hodakolla

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Vacine eke eka dose ekak hari gahuwoth positive unath kisi amaruwak na kiyalane kiyanne..ubata monawada thiyenne symproms?