කොවිඩ් එන්නත් දෙකම ගැහුවද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    කොවිඩ් එන්නත් දෙකම ගහපු අය එන්න බලන්න.

    බොහෝ දුරට එන්නත් ගහපු අයට වැඩිපුර කිසිම අතුරු අබාධ ඇතිවුනේ නැහැ නේ.

    චීන එන්නත කිසිම බලපෑමක් වැඩිපුර කිසිම දෙනෙකුට ඇති කලේ නැහැ, හැබැයි mRNA ක්‍රමයට සකසපු ෆයිසර්, මොඩෙන, අස්ටසේනික එන්නත් ගත්තු අයට උන ගතියක් ඇතිවෙලා තිබ්බ.

    දැන් එන්නත් දෙකම ගහල සති දෙකක් පැනපු අය එළකිරියේ ඇති නේ.

    කලින්ට වඩා තමන්ගේ ඇඟේ වෙනස්කම් දැකපු අය ඉන්නවද?

    උදා:
    - මහන්සිගතිය වැඩි වෙනදට වඩා
    - දිවීමට ඇති අපහසුතා
    - වියායාම කිරීමේදී මහන්සිය වැඩි වීම වෙනදට වඩා
    - හුස්ම රඳවා තබාගැනීමේ කාලය වෙනදට වඩා අඩු බව
    - කෑම රුචිය අරුචිය
    - සිරුරේ සමේ වෙනස්කම්
    - සම කැසීම
    - බිබිලි ඇතිවීම

    මෙන්න මේ වගේ සහ වෙනත් දේවල් ඔබට තෙරුනානම් මෙතන කොටන් යන්න.

    එහෙම කිසිම දෙයක් වෙනසක් නැතිවුන අයත් කොටලා යන්න ගත්තු එන්නතයි, එන්නත් දෙකම අරගෙන දැනට දින කීයද කියලත්.
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    කිසිම අවුලක් නැ යකෝ වෙනදට වඩා ගැනිව මරන් කනවා :lol:
    1630844863398.png
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    කොවිඩ් එන්නත් දෙකම ගහපු අය එන්න බලන්න.

    බොහෝ දුරට එන්නත් ගහපු අයට වැඩිපුර කිසිම අතුරු අබාධ ඇතිවුනේ නැහැ නේ.

    චීන එන්නත කිසිම බලපෑමක් වැඩිපුර කිසිම දෙනෙකුට ඇති කලේ නැහැ, හැබැයි mRNA ක්‍රමයට සකසපු ෆයිසර්, මොඩෙන, අස්ටසේනික එන්නත් ගත්තු අයට උන ගතියක් ඇතිවෙලා තිබ්බ.

    දැන් එන්නත් දෙකම ගහල සති දෙකක් පැනපු අය එළකිරියේ ඇති නේ.

    කලින්ට වඩා තමන්ගේ ඇඟේ වෙනස්කම් දැකපු අය ඉන්නවද?

    උදා:
    - මහන්සිගතිය වැඩි වෙනදට වඩා
    - දිවීමට ඇති අපහසුතා
    - වියායාම කිරීමේදී මහන්සිය වැඩි වීම වෙනදට වඩා
    - හුස්ම රඳවා තබාගැනීමේ කාලය වෙනදට වඩා අඩු බව
    - කෑම රුචිය අරුචිය
    - සිරුරේ සමේ වෙනස්කම්
    - සම කැසීම
    - බිබිලි ඇතිවීම

    මෙන්න මේ වගේ සහ වෙනත් දේවල් ඔබට තෙරුනානම් මෙතන කොටන් යන්න.

    එහෙම කිසිම දෙයක් වෙනසක් නැතිවුන අයත් කොටලා යන්න ගත්තු එන්නතයි, එන්නත් දෙකම අරගෙන දැනට දින කීයද කියලත්.
    Sputnik - 2021 - 7 , first dose, 2021 - 9 second ,

    awlak nam awe ne. atha riduna. dawas 2k giyama aduwela giya. wathura thibaha nam awa godak
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    ඇස්ට්‍රසෙනිකා 1 ගැහුවේ පෙබරවාරි 20. හැබැයි ඒ වෙනකොටත් මම ආසාදිතයෙක්ගේ 1 අශ්‍රිතයෙක්..
    කොහොම හරි පෙබරවාරි 25 විතර වෙනකොට මට බඩු පැකට්.... ඉතින් ඔය කියන ඒවායින් සමහරක් මට තිබ්බා
    මහන්සිගතිය වැඩියි, ගද සුවද නැහැ, රස දැනෙන්නේ නැහැ.. ඔක්කොම මග හැරෙන්න ජුනි විතර වෙනකන් ගියා.
    දෙවෙනි එක ගත්තේ අගෝස්තු 05. කිසිම වෙනසක් දැනුනේ නැහැ. තවම හැබැයි ඇගට අමාරු ගති ..පොඩි පොඩි
    අපහසුතා එනවා මහන්සි වුනහම. හැබැයි ඒවා ලෙඩේ හැදුන හැමෝටම තියෙන ඒවා.

    තව දෙයක්... ඇස්ට්‍රසෙනිකා එන්නත ගත්ත, ලෙඩේ හැදුන කිහිප දෙනෙක්ටම ලොකු අමාරුවක් ආවේ නැහැ..
    නිකන් උණ අරගෙන ...හෙම්බිරිස්සාව වගේ නහය හිර වෙලා.. ගද සුවද ...රස නොදැනුන සහ ඇගේ අමාරුව ආවා විතරයි.
     
    ඒ කියන්නේ වෙනදට වැඩිය මහන්සි ගතිය වැඩි ද දැන්?
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    ඒ කියන්නේ වෙනදට වැඩිය මහන්සි ගතිය වැඩි ද දැන්?
    ඒක එන්නත නිසා කියල කියන්න බැහැ. අපේ ගෙදර අම්මටයි මටයි දෙන්නටම හැදුනා. අපි දෙන්නටම තියෙන අමාරුකම් එක වගෙයි.
    වයිෆ්ටයි..වයිෆ්ගේ අම්මටයි හැදුනේ නැහැ.. ඒ දෙන්නත් ඇස්ට්‍රාසෙනික ගත්තේ.. ඒ දෙන්නට එහෙම කිසිම අමාරුවක් නැහැ.(එන්නත ගත්ත දවස්වල උණක්වත් ආවේ නැහැ.) ඒකයි මම කිව්වේ එන්නත නිසා නෙමෙයි කියල.
     
    • Like
    Reactions: BadBlueGenius

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,774
    1,284
    113
    Mars
    Moderna
    දෙකම අරගෙන දැන් මාසයකට වැඩියි.
    කිසි අවුලක් දැන් නැහැ.
     
    • Like
    Reactions: kinkon

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,501
    5,851
    113
    හෝම් ස්වීට් හෝම්
    මගේ ශිෂ්ණය අඟලකින් පමණ දිගුවෙලා තියෙනවා
    වෙනදට වඩා වැඩිවෙලාවක් ඉන්ටකෝස් කරන්නත් පුලුවං වෙලා තියෙනවා
    මම ගත්තේ සයිනෝෆාම්
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මගේ ශිෂ්ණය අඟලකින් පමණ දිගුවෙලා තියෙනවා
    වෙනදට වඩා වැඩිවෙලාවක් ඉන්ටකෝස් කරන්නත් පුලුවං වෙලා තියෙනවා
    මම ගත්තේ සයිනෝෆාම්
    ඇඩ් එක
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මගේ ශිෂ්ණය අඟලකින් පමණ දිගුවෙලා තියෙනවා
    වෙනදට වඩා වැඩිවෙලාවක් ඉන්ටකෝස් කරන්නත් පුලුවං වෙලා තියෙනවා
    මම ගත්තේ සයිනෝෆාම්
    oka diga wedi wela ilagata wetenawa.........
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    සයිනෝෆාම් දෙකම ගත්තා. කිසි අවුලක් නෑ. දැන් ටික ටික Super Powers හම්බෙනවා. උඩින් යන්න පුලුවන්, අනුන්ගේ හිත් කියවන්න පුලුවන් ඉස්සරහට තව තව එව්වා හම්බෙයි
     
    • Like
    Reactions: NiyamaSinhalaya