කොවිඩ් එන්නත් දෙකම ගැහුවද?

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,551
    6,534
    113
    ඒක එන්නත නිසා කියල කියන්න බැහැ. අපේ ගෙදර අම්මටයි මටයි දෙන්නටම හැදුනා. අපි දෙන්නටම තියෙන අමාරුකම් එක වගෙයි.
    වයිෆ්ටයි..වයිෆ්ගේ අම්මටයි හැදුනේ නැහැ.. ඒ දෙන්නත් ඇස්ට්‍රාසෙනික ගත්තේ.. ඒ දෙන්නට එහෙම කිසිම අමාරුවක් නැහැ.(එන්නත ගත්ත දවස්වල උණක්වත් ආවේ නැහැ.) ඒකයි මම කිව්වේ එන්නත නිසා නෙමෙයි කියල.
    මෙයා මේ thread එක දාල තියෙන්නේ වෙනම අරමුණක් ඔලුවේ තියාගෙන .
    Vaccine promote කරන එකනං හොද වැඩක් .
    එත් මෙයා sinopharm අනික්වට වඩා හොදයි කියල පෙන්නන්න try කරනවා කියල මට හිතෙන්නේ .
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ඔය ළඟට එන එන්නතක් අරගෙන ගෙවල් වලට වෙලා ඉඳපල්ලා. ඔය ලොකු ලොකු උණ ගැනෙන එන්නත් ගත්තම තමයි පස්සේ කාලෙක අතුරු ආබාධ එන්නේ. සයිනෝෆාම් සැර නෑ. අනිකා චීනා ලෙඩේ බෝ කලානම් ඌ තමයි හරිම බෙහෙත දන්නෙත් චීනේ උන්ගේ රටේ උන්ට නරක බෙහෙත් දෙන්නේ නෑනේ. ඔය ලොකුයි කියන එන්නත් ගත්ත ලොකු ලොකු උනුත් මැරිලා ගියේ
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    ගෙදර වැඩිහිටි ඔක්කොම ඇස්ට්‍රසනික ඩෝස් දෙකම ගත්ත,
    බේත විද්ද කියල ඔය කියන කිසිම ප්‍රශ්නයක් කාටවත් උනේ නෑ.
    මමයි වයිෆ් උයි 30 +
    අම්මයි තාත්තයි 75+

    ඩෝස් දෙකම විදල මාස 1.5 - 2 වගේ ගියාම ගෙදර හැමෝටම කොවිඩ් පොසිටිව් උනා. පොඩි උං දෙන්නටත් එක්කම
    තාත්ත හාට් පේශන්ට්
    හැමෝටම උන ආව. සෙම ගතිය ආව.
    දැං හොඳ වෙලා මාසෙකට වැඩියි.
    තාම ලාවට හතිය ගතිය තියෙනව. මහන්සි වෙන්නෙ නෑ. වෆ් ට හතිය ගතිය ටිකක් වැඩියි.

    මං හිතනව කාටවත් අව්ලක් උනේ නැට්ත්තෙ වැක්සීන් එක නිසා කියල. හැමෝම ලොකු කරදරයක් නැතුව රිකවර් උනා.

    වැක්සීන් එකට මොකුත් අව්ලක් ආවෙ නෑ.
    ඒත් ලෙඩේ හැදුනම හොඳ උනත් කේස් තාමත්. ලෙඩේ ටිකක් අමුතුයි ඒ කියන්නෙ. වෙනදට සෙම හැදිල හොඳ උනාට මෙහෙම අව්ලක් හිටල නෑ.

    වැක්සීන් ගැහුවත් ලෙඩේ හදා ගන්නෙ නැතුව ඉන්න උත්සහ කරන්න.

    පොඩි උන්ට නං සුටුස් ගාල හොඳ උනා. උන්ට නං ගානක්වත් නෑ ( වයස 3-6)
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mata nam unak awa dawas 3kata wage hugak amaru una, kassak tibune nehe wena mokut tibune nehe, ethakota 1st sinopharm vaccine eka aran hitiye, corona da kiala sure nehe, antigen ekak karala baluwa negative kiala watune.