කොවිඩ් කදුලු කතාවක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම හිතාගෙන කියෙවුවෙ අවුරුදු 4 ළමයෙක් මැරිල කියල, කමෙන්ට් වලින් දැක්කෙ 44 ක ළමයෙක් කියල..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මෙහෙම කළා නම් වැරදි
    එත් ලංකාව කියන්නේ සුපිරි රටක් නෙමේ
    පහසුකම් අඩුයි
    එක ලෙඩෙක් නෙමේ ලෙඩ්ඩු දාස් ගානක් ඉන්නවා
    මේ ආණ්ඩුව නෙමේ හැම ආණ්ඩුවක්ම වග කියන්න ඕනේ මේ දේවල් වලට
    කිසිම රෝහලක හරියට ටොයිලට් එකක් නැ පහසුමක් නැ
    දෙයක් වෙන්න ඕනේ තේරෙන්න

    ලොවාසින් ඉක්මන් සුව ලැබේව කොරෝන තුරන් වේවා
    මේ ලෙඩේ ආව වගේම ඉක්මනටම යන්න ඕනේ අප අතරින්
    හැමෝම පහනක් පත්තු කරල ප්රතන කරන්න
    ලෝකය සුව්වෙව
     

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    දරුව‍ෝ ල‍ොකු උනා කියලා ද‍ෙමව්පියන්ට , හදපු නෑදෑයන්ට උන් හැමදාම ප‍ොඩියි ... ඕක අප‍ේවග‍ේ සංස්කෘතියක් තිය‍ෙන රටවල ආව‍ේනික ද‍ෙයක්
    true
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මෙහෙම කළා නම් වැරදි
    එත් ලංකාව කියන්නේ සුපිරි රටක් නෙමේ
    පහසුකම් අඩුයි
    එක ලෙඩෙක් නෙමේ ලෙඩ්ඩු දාස් ගානක් ඉන්නවා
    මේ ආණ්ඩුව නෙමේ හැම ආණ්ඩුවක්ම වග කියන්න ඕනේ මේ දේවල් වලට
    කිසිම රෝහලක හරියට ටොයිලට් එකක් නැ පහසුමක් නැ
    දෙයක් වෙන්න ඕනේ තේරෙන්න

    ලොවාසින් ඉක්මන් සුව ලැබේව කොරෝන තුරන් වේවා
    මේ ලෙඩේ ආව වගේම ඉක්මනටම යන්න ඕනේ අප අතරින්
    හැමෝම පහනක් පත්තු කරල ප්රතන කරන්න
    ලෝකය සුව්වෙව
    උඹේ පරිනත භාවය ගැන සතුටුයි. යතාර්ථය තේරුම් ගන්න තරම් අපේ අයට ඔලුවක් නෑ. මේවට අපේ මුලු ඉතිහාසයේම හිටපු සහ දැන් ඉන්න සියලු පාලකයො වග කියන්න ඕන. 88 -89 කාලෙ රටම ගිනි තියපු පරයොත් ඒ අතර ඉන්නවා.