Sinhaluge ridena tanata poddak ridewwaMoko me banum ahanne
kunu benumSinhaluge ridena tanata poddak ridewwaMoko me banum ahanne
kunu benumකඩෙන් ගෙනාවා වගේද බන් ඩේලි උබට ගෙදරම බනිස් හදන් කතහැකි නේAi spa tiyenne![]()
Sinhaluge ridena tanata poddak ridewwakunu benum

Dan ubath banum ahannay yannehabai maath adamai ahuwe 44yo kenekta daruwek, human waste suwadai kiyanawa.
Putha kiyana eka hari ithin nekama ne. But daruwa![]()
trueදරුවෝ ලොකු උනා කියලා දෙමව්පියන්ට , හදපු නෑදෑයන්ට උන් හැමදාම පොඩියි ... ඕක අපේවගේ සංස්කෘතියක් තියෙන රටවල ආවේනික දෙයක්
උඹේ පරිනත භාවය ගැන සතුටුයි. යතාර්ථය තේරුම් ගන්න තරම් අපේ අයට ඔලුවක් නෑ. මේවට අපේ මුලු ඉතිහාසයේම හිටපු සහ දැන් ඉන්න සියලු පාලකයො වග කියන්න ඕන. 88 -89 කාලෙ රටම ගිනි තියපු පරයොත් ඒ අතර ඉන්නවා.මෙහෙම කළා නම් වැරදි
එත් ලංකාව කියන්නේ සුපිරි රටක් නෙමේ
පහසුකම් අඩුයි
එක ලෙඩෙක් නෙමේ ලෙඩ්ඩු දාස් ගානක් ඉන්නවා
මේ ආණ්ඩුව නෙමේ හැම ආණ්ඩුවක්ම වග කියන්න ඕනේ මේ දේවල් වලට
කිසිම රෝහලක හරියට ටොයිලට් එකක් නැ පහසුමක් නැ
දෙයක් වෙන්න ඕනේ තේරෙන්න
ලොවාසින් ඉක්මන් සුව ලැබේව කොරෝන තුරන් වේවා
මේ ලෙඩේ ආව වගේම ඉක්මනටම යන්න ඕනේ අප අතරින්
හැමෝම පහනක් පත්තු කරල ප්රතන කරන්න
ලෝකය සුව්වෙව