කොවිඩ් තිරණ ගන්නේ මිලිටරියෙන් ද?

fdk

Well-known member
  • Sep 16, 2011
    5,577
    5,472
    113
    ඔය වගේ පොස්ට් වලට දාන්නෙ කරබාගෙන ඉන්න මිනිස්සු තමා බං. පේන්නෙ නැද්ද වසංගත රෝග එකේ ඩොකා. පුදුමයි ඔහොම හරි කතා කලා
    Ekane kaling director General wa ain kare
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    උබට නම් army එකත් එක්ක සැහෙන්න arrears එකක් තියෙනවා වගෙ.. පුනුරුත්තාපනය වෙච්ච කොටියෙක් ද? :unsure:
    Darling mch eya ethin atha ne d kiyanne .
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    හමුදාවටයි සෞඛ්‍ය අංශවලටයි බාර දීල පැත්තකට වෙලා හිටියනම් ඔහොම අවුල් යන්නෑ. අර රූපසුන්දරී තරඟෙ වගේ තමයි, මෝඩ දේශපාලකයො ගෑවුණ තැන ඉවරයි
    හමුදාව සෞඛ්‍ය ඕවකම් කරලා තමන් කියන දෙයක් නොහා වැඩ කියලා ඩයිහාඩ් බයි දොස්තරලා පවා ගේම මේ වෙලාවේ. උදාහරන දෙතැකි ඕනාතරම්.

    හමුදාව මෙහෙයවන සේනාධිනායකයා ට දැනුමක් හැකියාවක් නැත්තම් එතනින් එහා පැලැස්තර ප්ලැනකින් මිස විසදුම් දිමක් නැ.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    711
    2,058
    93
    33
    මම නම් මේ මිනිස්සු දෙන්නා කරන සේවය ගෑන ලොකු කෑමත්තක් තියෙනවා. විශේෂයෙන්ම ලන්කාවේ දේශපාලකයොත් එක්ක මාර සටනක් දෙනවා ඈත්තේ
    සටනක් දෙන අය නම් මෙච්චර කල් survive වෙන්න බෑ බං. මතකනේ චන්න ජයසුමන ඖෂධ අධිකාරියේ සභාපති අයින් කලා සිනෝෆාම් එකට අනුමැතිය දුන්නෙ නෑ කියල.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    හමුදාව සෞඛ්‍ය ඕවකම් කරලා තමන් කියන දෙයක් නොහා වැඩ කියලා ඩයිහාඩ් බයි දොස්තරලා පවා ගේම මේ වෙලාවේ. උදාහරන දෙතැකි ඕනාතරම්.
    DGOH ගෙ අනුදැනුමක් නැතුව ලොක්ඩවුන් එකක් ලිෆ්ට් කළේ කොහොමද කියල හමුදාපති කියන්න ඕන, ඒක හරි
     
    • Like
    Reactions: emoji diaries

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    ලොක්ක ඉතින් ගමේ මිනිස්සුන්ට සපෝට් කරනවා.... මාකට් එකේ මිනිස්සු ගෙදර ගිහින් කියල එදා වෙලා හොයන් කන්නේ සර් ලොක්ඩවුන් එක ඇරලා දෙන්න කියල

    ඉතින් පැය 24න් ඇරිය ඩොක්ටර් ස කියන දේ අහන්නේ නෑ එහෙම කරේ ගිය පාර මේ පාර එක එක පැත්තට ඕනේ විදිහට තමයි වැඩේ යන්නේ
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    711
    2,058
    93
    33
    DGOH ගෙ අනුදැනුමක් නැතුව ලොක්ඩවුන් එකක් ලිෆ්ට් කළේ කොහොමද කියල හමුදාපති කියන්න ඕන, ඒක හරි
    ටාස්ක් ෆෝස් එකේ ලීඩර් මොකටද බං පහලින් ඉන්න යෝජනා ක්‍රියාත්මක කලේ නැති එක පැහැදිලි කරන්න යන්නෙ. ශවේන්ද්‍ර උඩට දැම්මෙත් සෞඛ්‍ය අංශ වල යෝජනා ඔවර්කම් කරන්නම තමා. නැත්නම් කොහොමද දේශපාලකයන්ගේ යෝජනා ක්‍රියාත්මක කරන්නෙ? ඕකට දෙන්න තියෙන්නෙ සිම්පල් උත්තරක්. බුද්ධිඅංශ කිව්වා කියලා. අපිට හොයන්නත් බෑ කොහොමත් මොනවද තොරතුරු කියලා තොරතුරු දැනගැනීමේ පනතෙන්වත් රහසිගත කියන නිසා. ඕක තමා ඕනෙ එකකට perfect answer එක.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    ලොක්ක ඉතින් ගමේ මිනිස්සුන්ට සපෝට් කරනවා.... මාකට් එකේ මිනිස්සු ගෙදර ගිහින් කියල එදා වෙලා හොයන් කන්නේ සර් ලොක්ඩවුන් එක ඇරලා දෙන්න කියල

    ඉතින් පැය 24න් ඇරිය ඩොක්ටර් ස කියන දේ අහන්නේ නෑ එහෙම කරේ ගිය පාර මේ පාර එක එක පැත්තට ඕනේ විදිහට තමයි වැඩේ යන්නේ

    ලොකුගේ කොහොමත් අඩි හයක් යටට යන වයසේ. නමුත ඌ හදන්නේ මුලු ගමක්ම ඌත් එක්ක අඩි 6ක් යටට අරගන්න.

    සපෝට් කරන ගොං වාහෙලට නොතේරන දේ ඕකයි