කොවිඩ් තිරණ ගන්නේ මිලිටරියෙන් ද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ගාමිණි ලොකුගේ පැහැදිලිව කිව්වේ ලොක්ඩවුන් එක ඇරියේ බුද්දි අංශ කියපු නිසා කියලා. නමුත් moh දන්නෙත් නැ.

    රටේ ආන්ඩුවේ මන්ත්‍රිවරු ලෙසම ඉන්නවා කොමියුනිටි මෙඩිසින් ⁣ස්පෙෂලිස්ට් කෙනෙක්, ෆාමෝ මහචාර්ය කෙනෙක්, ent ස්පෙෂලිස්ට් කෙනෙක් හා තවත් වෛද්‍යවරු කිප දෙනෙන්ම. ඩිග්‍රිය කම්ප්ලිට් නොකරපු අයත් ඉන්නවා.


    නමුත් ලොක් අරින තිරණ එන්නේ බුද්ධි අංශය කියලා. ලොකුගේ ගේ ආශ්‍රිතයක්ට කොවිඩ් හැදිලා තියෙද්දිත් ⁣මිටින් වලටම ඇවිත් ⁣ටෝක් කරලා ලොක් ලිෆ් කරන්න තරම් නියම බුදධි තොරතුරු ඒවා. Moh එකවත් නොදන්න තරමේ.

    රටක හමුදාවක් හා බුද්ධි අංශයක් කියන්නේ හදවත්. නිර්පාක්ෂික විය යුතු. නමුත් මේ වෙන්නේ මිලිටරිකරනයක්. නොවිය යුත්ත වෙමින් පවති. අයාලේ යමින් පවති.

    බයියෝ කවුරු චුන් උනත් කමක් නැ.
    මතක තියාගන්න
    ස දෙන චූන්
    වැඩිකල් තිබ්බේ නැ.
     

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,988
    1
    12,324
    113
    Nuwara eliya
    🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐
     

    Attachments

    • tenor (5).gif
      tenor (5).gif
      289.8 KB · Views: 47
    • Like
    Reactions: PHBhagya and dilann

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,264
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වම-දකුණ-වම කිය කිය ඇවිදින්නයි සීරුවෙන් පහසුවෙන් ඉන්නයි විතරක් දන්න එවුන්ට තීරණගන්න දුන්නම ඔහොම වෙනව
     
    • Like
    Reactions: shenat

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    වම-දකුණ-වම කිය කිය ඇවිදින්නයි සීරුවෙන් පහසුවෙන් ඉන්නයි විතරක් දන්න එවුන්ට තීරණගන්න දුන්නම ඔහොම වෙනව

    උබට නම් army එකත් එක්ක සැහෙන්න arrears එකක් තියෙනවා වගෙ.. පුනුරුත්තාපනය වෙච්ච කොටියෙක් ද? :unsure:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අහන ප්‍රශ්න වලට උත්තරත් නෑ. දේශපාලකයින්ට කොන්ද නමාගෙන ඉන්නේ


    මේකෙන් පෑහෑදිලි වෙනවා ලොකුගේ කියලා තියෙන්නේ පචයක් කියලා. කිසිම සාධාරණ හේතුවක් නෑතිව ක්‍රමවේදයෙන් පිට පෑනලා එයාගේ දේශපාලන බලය පාවිච්චි කරලා කරපු වෑඩක්...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,264
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබට නම් army එකත් එක්ක සැහෙන්න arrears එකක් තියෙනවා වගෙ.. පුනුරුත්තාපනය වෙච්ච කොටියෙක් ද? :unsure:
    එහෙම වෙන්න හේතුවෙන්න පුලුවන් අත්දැකීමක් මීට කලින් එලකිරි කොමෙන්ට් එකක දැම්ම.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දේශපාලකයන්ගෙ ගොංකං හමුදාව පිටින් ඇරල වැඩක් නෑ
    ඒ වුනාට දේශපාලකයන්ගේ උද්දච්ච ගොන් කම් සාධාරණීයකරනය එවුන් මේකෙම කොච්චර ඉන්නවද? එහෙමත් එකෙක් තමා ඔහොම කියන්නේ
     
    • Sad
    Reactions: Hyaenidae

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    එහෙම වෙන්න හේතුවෙන්න පුලුවන් අත්දැකීමක් මීට කලින් එලකිරි කොමෙන්ට් එකක දැම්ම.
    මෙතනදි ඕනෙවට වඩා involve වෙන එක වැරදී.. හැබැයි එහෙමයි කියල සමස්ත army එකටම කෝචෝක් දාන එක වැරදී..
     
    • Like
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,987
    113
    ආශ්චර්යමත් රටක
    Covid නිසා මැරෙන ගාන වත් හරියට කියන්නෙ නෑ. මම මේ නිකං තරහට කියනවා කියලා හිතන එකෙක් හිතපන්.

    ඇත්තටම වෙන්නෙ covid හැදිලා මැරුණ අයට වෙනත් ලෙඩක් තිබුනොත් ඒක පිට දාලා covid නිසා මැරුණ කියන එක වහනවා. වෙන ලෙඩක බලපෑමෙන් මැරුණ අය නෙවෙයි.
    Covid වාට්ටු වල ඉන්න doc ලගෙන් ලැබෙන news. පිට අය කොහොම වත් දැනගන්නේ නෑ.

    නිකමට මතක් කර ගන්න cctv නැතුව මිනිස්සු මැරුණ ඒවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    ඒ වුනාට දේශපාලකයන්ගේ උද්දච්ච ගොන් කම් සාධාරණීයකරනය එවුන් මේකෙම කොච්චර ඉන්නවද? එහෙමත් එකෙක් තමා ඔහොම කියන්නේ

    හමුදාවටයි සෞඛ්‍ය අංශවලටයි බාර දීල පැත්තකට වෙලා හිටියනම් ඔහොම අවුල් යන්නෑ. අර රූපසුන්දරී තරඟෙ වගේ තමයි, මෝඩ දේශපාලකයො ගෑවුණ තැන ඉවරයි
     
    • Like
    Reactions: fdk and malakadss

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    713
    2,062
    93
    33
    අහන ප්‍රශ්න වලට උත්තරත් නෑ. දේශපාලකයින්ට කොන්ද නමාගෙන ඉන්නේ
    ඔය වගේ පොස්ට් වලට දාන්නෙ කරබාගෙන ඉන්න මිනිස්සු තමා බං. පේන්නෙ නැද්ද වසංගත රෝග එකේ ඩොකා. පුදුමයි ඔහොම හරි කතා කලා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය වගේ පොස්ට් වලට දාන්නෙ කරබාගෙන ඉන්න මිනිස්සු තමා බං. පේන්නෙ නැද්ද වසංගත රෝග එකේ ඩොකා. පුදුමයි ඔහොම හරි කතා කලා
    මම නම් මේ මිනිස්සු දෙන්නා කරන සේවය ගෑන ලොකු කෑමත්තක් තියෙනවා. විශේෂයෙන්ම ලන්කාවේ දේශපාලකයොත් එක්ක මාර සටනක් දෙනවා ඈත්තේ