කොවිඩ් නිසා දිව ලොකුවෙන රෝගයක් (VIDEO)

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොවිඩ් වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන නවතම රෝගී තත්ත්වයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    මෙම රෝගය හඳුන්වන්නේ මැක්‍රොග්ලොසියා (macroglossia) ලෙසයි. එම රෝගය හේතුවෙන් දිව විශාල වීමක් සිදුවන බවයි වාර්තා වන්නේ.

    කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිතව ඇති කරනු ලබන දුර්වලතාවය හේතුවෙන් මෙම රෝගය පැතිරයාමේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    නිදන්ගත රෝගයක්ව ශරීරය තුළ පැවතවිත් මෙම රෝගී තත්ත්වය කොවිඩ් වෛරසය නිසා එය සක්‍රීය වී ඇත්දැයි සොයා බැලීමට මෙම රෝගීන්ගේ ජානමය පරික්ෂාවක් කිරීමට මෙම පර්යේෂකයන් කටයුතු කරමින් සිටින බවයි පැවසෙන්නේ.

    මෙම රෝගය වැළැඳුනු රෝගීන්ට හට කතා කිරීමට, ආහාර ගැනීමට සහ නිදාගැනීමට පවා නොහැකි වන අතර වෛද්‍යවරුන් පවසා සිටින්නේ අසාධ්‍ය තත්ත්වයකදී වෙන්ටිලේටර් යන්ත්‍රය සම්බන්ධ කිරීමටද නොහැකි වනු ඇති බවයි.

    මෙම සියලු රෝගීන්ට පොදු වු කාරණයක් සොයා ගැනීමට හැකි වුවහොත් මෙම රෝගයට විසඳුම් ලබාදීමට හැකිවනු ඇති බව සඳහන්.

    ඇමෙරිකාව තුළ මේ වන විටත් මෙම රෝගීන් 09 දෙනෙකු පමණ වාර්තා වී තිබෙනවා.


    video https://www.khou.com/video/news/hea...e29e0-5931-45ad-a9f1-ee078dcdc403?jwsource=cl

    https://liveat8.lk/කොවිඩ්වලින්-තවත්-බලපෑමක්/


    image22.jpg
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    තාම අතුරු ආබාධ මොනවද කියන්න කවුරුවත් දන්නෑනේ බම්.ඔය දැනට තියෙන ඒවා.කවුද දන්නේ අවුරුදු 5කින් විතර මොන මොන ඒවා එයිද කියලා...වැක්සීන් එකේ කතන්දරෙත් ඒකම තමයි... :yes: :yes:
     
    • Like
    Reactions: OshPal and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    කෝවිඩ් නිසා පක ලොකුවෙනවා කිවොත් නං සිංහලු ඉල්ලං කෝවිඩ් හදාගනියි.
    සිoහලියන්ට මේකත් ඉතින් අවුලක් නැතුව ඇති.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    kohomada puka loku unot? Kollo ganunwa girlfriend lawa polime ekkan gihin balen bo karawai.
    පුක ලොකු වෙනව නම් ඉතිං ඔය කියන කෙල්ලො ටික කෙසේවෙතත් මේකෙ ඉන්න දේශපාලනේට පුක දෙන සෙට් එකම එලි බහී ලෙඩේ බෝ කරගන්න
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    බයවෙන්න එපා අපේ ගොඩ වෙද්දු ටික මේකටත් බෙහෙතක් හොයාගනී