කොවිඩ් පසෙකලා චීනය ලොව පළමු 6G චන්ද්‍රිකාව කක්ෂගත කරයි😱🇨🇳

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    චීනය ලොව පළමු 6G පරීක්ෂණ චන්ද්‍රිකාව කක්ෂගත කර තිබෙනවා.

    එය ෂැන්සි පළාතේ තායුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ තවත් චන්ද්‍රිකා 12 ක් සමඟ කක්ෂගත කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නෙ,

    6G තාක්ෂණය ඔස්සේ ලොව තුළ සිදුවන ආපදා තත්ත්වයන් සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක වීම ඔවුන්ගේ බලාපොරෝතුව වන බවත් වාර්තාවෙනවා.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    චීන තමයි නව ලෝක බලවතා උන්ව යාලුකරන් තියාගන්ඩයි ඕන, :yes::yes: දැන් ඇමරිකාවෙ සුද්දො බලු වෙලා පේනවනෙ උන්ට සැටලයිට් නෙමේ අඩුම ගානෙ චන්දෙවත් හරියට තියාගන්ඩ බැ, :lol: :lol: :lol: :lol:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    චීන්නුන්ට වෙන ප්‍රස්න අඩුයිනෙ, උන්ගෙ දේසපාලන ගොන ආතල් නෑ, පක්ස බදාගෙන මැරෙන ගොබ්බයෝ නෑ. ආන්ඩුව රටට හරි යනන් වැඩ පිලිවලක් හැදුවා, මිනිස්සු කැමති උනත් අකමැති උනත් ඒක ක්‍රියාත්මක කලා. නාස්තියක් නෑ, ඉතින් රට හැම්දාම ඉස්සරහට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    චීන්නුන්ට වෙන ප්‍රස්න අඩුයිනෙ, උන්ගෙ දේසපාලන ගොන ආතල් නෑ, පක්ස බදාගෙන මැරෙන ගොබ්බයෝ නෑ. ආන්ඩුව රටට හරි යනන් වැඩ පිලිවලක් හැදුවා, මිනිස්සු කැමති උනත් අකමැති උනත් ඒක ක්‍රියාත්මක කලා. නාස්තියක් නෑ, ඉතින් රට හැම්දාම ඉස්සරහට.
    ekanma
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    චිචී බේබී උඩට යවපු ච්‍රන්ද්‍රිකාව කෝ බන් :lol:

    unnamed.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අපිත් කාලයක් ගූගල් බැලුන් පුම්බල උඩ ඇරිය මතක නැද්ද 🤣🤣🤣😀😛
    ඇයි තොගෙ කෑල්ල මොකද්ද එකක් උඩ ඇරිය නේද? කෝ උට්ටෝ ඒක 🤣🤣🤣😀😛
     
    • Haha
    Reactions: Mr.Lokka

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    චීන තමයි නව ලෝක බලවතා උන්ව යාලුකරන් තියාගන්ඩයි ඕන, :yes::yes: දැන් ඇමරිකාවෙ සුද්දො බලු වෙලා පේනවනෙ උන්ට සැටලයිට් නෙමේ අඩුම ගානෙ චන්දෙවත් හරියට තියාගන්ඩ බැ, :lol: :lol: :lol: :lol:
    චීන්නු මුළු ලෝකෙටම corona බෝ කරල ඒත් උබල වගේ උන්ට කඩේ යන එවුන් ඉන්නව දැක්කම පුදුමයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    චීන තමයි නව ලෝක බලවතා උන්ව යාලුකරන් තියාගන්ඩයි ඕන, :yes::yes: දැන් ඇමරිකාවෙ සුද්දො බලු වෙලා පේනවනෙ උන්ට සැටලයිට් නෙමේ අඩුම ගානෙ චන්දෙවත් හරියට තියාගන්ඩ බැ, :lol: :lol: :lol: :lol:
    උබලත් අනේ මන්ද,
    පුක දෙන්නමයි නේ බලන්නෙ ලොක්කෙක් දැක්ක ගමන්. :rofl: :rofl: :rofl:
     
    Last edited: