කොවිඩ් ප්‍රභේදයක් රට පුරා...

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    1. ලෝකේ හුගක් රටවල් දැන් WHO කියනකන් ඉන්නේ නැ . මොකද එක ජෝක් එකක් කියල දැනටම පෙනිලා ඉවරයි
    2. කොමත් එක පිටින් දාල මේක ස්ප්‍රෙඩ් වෙන්න දෙයි රිදෙන්න . මොකද 300 මරපු උන්ට ලක්ෂයක් ගියත් බලේ රැකගන්න තමා ඕනේ
    3. මුන්ට කබුරන දස බල්ලොත් තමන්ගේ එකෙක්ට උනාම වත් අනික් පැත්තේ හැරෙයි නේ කියල බලන් ඉන්න තියෙන්නේ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Virus ekakuth me tike yanawa bung. kassa ekka ma thiyana

    mask dagena eliyata hari yana eka hondaiyi
     

    gaze

    Active member
  • May 8, 2022
    93
    240
    33
    Mask dan palayan pissu nathuwa
    Oka COVID nevei mama hithanne
    Ape ekekta haduna beheth walata witharak 7000 ganak giya
    Dispensary karayo tika me dawaswala patta happy eke inne😄
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    බුදාම්මෝ …..

    කොරෝනෙ එනෝ…..

    කටට පුකවාඩං බැඳ්පියෝ….

    පුකට සැනිටයිසෙර් ගහපියෝ …..

    දුං හට්ටි පැනි, පඩික්කං බිබික්කං අත් පුටු අලි පොහොට්ටු මාලිමා ටැලිපෝං කසඩා පකඩා ගාපියෝ…..

    මිනී කඳු ගොඩගැහෙනෝ ……

    ඔක්සිජන් සිලිංඩෙර් මාස්කු වේපෙරයිසර්, කොම්පෙසෙර්, ඉස්පාක් ප්ලග්, වින්ඩ්ස්ක්‍රීන්, සරනේරු, පන්තේරු, ජංගි, දුම්බට, කැති පොරෝ මීටරේ දුරිං…..

    පුකෙං හිනා ඕයි මේවට.

    -------------------------------------------------------------------------------------------
    Copied from FB :lol:
     
    • Haha
    Reactions: Cypress