තාම ක’ෆියු නේද?
ඕක අත්‍යාවශ්‍ය වැඩක්ද?
ඔය නූල හදන්න අදින්න මිනිස්සු කී දෙනෙක් එහේ මෙහ් යන්න ඇද්ද?
ඔය නූල කී දෙනෙක් අල්ලන්න ඇද්ද?
පාරෙ යන එකෙක්ගෙ පැටලුනොත්?
ලයිට් කනු අස්සෙ, ටෙලිෆෝන් කනු අස්සෙ ඕවා අදින එක නීත්‍යානුකූලද?
ඕක ගලවයිද, ඔහොම්මම තියයිද?
ගලවන දවසට ඒ වෙනුවෙන්ම මිනිස්සු කී දෙනෙක් එලියට බහිනවද?
කලින් රට පුරා පිරිත් දාලා මුට්ටි අතෑරලා කොරෝන අඩු උනාද?
මෙච්චර මිනිස්සු මැරෙද්දි කරපු මෝඩ වැඩේ හරියි කියල වැලලෙන්නත් එනව මෝඩ හැත්ත