කොවිඩ් පිරිත් නූල

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් හොඳයිනේ. වැඩේ ගොඩ ගියොත් කාටද ආඩම්බර ? ලෝකේ වටේ නූල්පන්දුවක් යවල පිරිත් කියල ඩොලර් ටිකක් රටට ගෙනාවම කාටද ආඩම්බර.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තාම ක’ෆියු නේද?

    ඕක අත්‍යාවශ්‍ය වැඩක්ද?

    ඔය නූල හදන්න අදින්න මිනිස්සු කී දෙනෙක් එහේ මෙහ් යන්න ඇද්ද?

    ඔය නූල කී දෙනෙක් අල්ලන්න ඇද්ද?

    පාරෙ යන එකෙක්ගෙ පැටලුනොත්?

    ලයිට් කනු අස්සෙ, ටෙලිෆෝන් කනු අස්සෙ ඕවා අදින එක නීත්‍යානුකූලද?

    ඕක ගලවයිද, ඔහොම්මම තියයිද?

    ගලවන දවසට ඒ වෙනුවෙන්ම මිනිස්සු කී දෙනෙක් එලියට බහිනවද?

    කලින් රට පුරා පිරිත් දාලා මුට්ටි අතෑරලා කොරෝන අඩු උනාද?

    මෙච්චර මිනිස්සු මැරෙද්දි කරපු මෝඩ වැඩේ හරියි කියල වැලලෙන්නත් එනව මෝඩ හැත්ත
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බුද්දාගම විනාස වෙන්නෙ මේ වගේ වැඩ වලින්. දැන් ගොන්නු බය නැතිව මාස්ක් නොදා එලියට යයි.
     
    • Like
    Reactions: hasithayad

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මොකක්ද අවුල කියල අහන අයට:

    කොවිඩ් වලට රතන සූත්‍රය කියපු, පිරිත් නූල් ඇදපු හැමෝම දන්නව ඒවගෙන් වැඩක් නෑ කියල. ඔය වැඩ කරන්නෙ ගමේ මිනිස්සු මිත්‍යාවෙම බැඳල තියාගන්න


    කාටවත් කරදරයක් නැතිව තමන්ගේ දෙයක් කරගෙන ඉන්න එකේ වැරැද්ද මොකද්ද? මිනිස්සු ගෙවල් අස්සේ ඉඳන් රතන සුත්‍ර නෙවෙයි මොනවා දාගත්තත් කමක් නැහැ නේද? මේ වගේ මී හරක් ලොජික් කාරයෝ නිසා තමයි රටවල් දියුණු කරන්න බැරි..

    හාමුදුරු කෙනෙක් කවදාවත් පන්සලට එන්න කොවිඩ් සනීප කරලා දෙන්න කියල කියන්නේ නැහැ නේද? එහෙම නැත්නම් මාස්ක් දැම්මම දෙය්යෝ කුලප්පු වෙනවා වගේ ගොන් කතාවල් කියල කොවිඩ් පතුරන්න උදව් කරලා නැහැ නේද?



    පදිලියෝයි උන්ගේ පස්සෙන් යන එවුනුයි තමයි ලෝකෙම කොවිඩ් පතුරවල කෑවේ.



     
    Last edited: