කොවිඩ් සැදී මියයන බෞද්ධයින්ට මේ වනවිට කිසිම බෞද්ධ වත්පිලිවෙතක් කිරීමට අවස්ථාවක් ලබාදී නැත.
බෞද්ධයින්ගේ ඇදහිලි ක්‍රම අනුව පාන්සකුලය නොලැබෙන කිසිවෙක්ට වෙන ආත්මයක් ලබාගැනීමට නොහැකිය.
එහෙයින් ඔවුනට පාන්සකුලය සහ බෞද්ධ භික්ෂුන්ගේ සහභාගිත්වයෙන් වත්පිළිවෙත් කිරීමට අවසර දෙන්න.