කොවිඩ් මරණ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    කොවිඩ් සැදී මියයන බෞද්ධයින්ට මේ වනවිට කිසිම බෞද්ධ වත්පිලිවෙතක් කිරීමට අවස්ථාවක් ලබාදී නැත.

    බෞද්ධයින්ගේ ඇදහිලි ක්‍රම අනුව පාන්සකුලය නොලැබෙන කිසිවෙක්ට වෙන ආත්මයක් ලබාගැනීමට නොහැකිය.

    එහෙයින් ඔවුනට පාන්සකුලය සහ බෞද්ධ භික්ෂුන්ගේ සහභාගිත්වයෙන් වත්පිළිවෙත් කිරීමට අවසර දෙන්න.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Sinhalada bouddada mokuth adala naha. okkoma ekama widihata kela wenne
    බෞද්ධයින්ගේ ඇදහිලි ක්‍රම අනුව පාන්සකුලය නොලැබෙන කිසිවෙක්ට වෙන ආත්මයක් ලබාගැනීමට නොහැකිය.
    mona bailada me? aathmayak kiyala kehel malak buddahagame naath ekka
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මළාට පස්සෙ මොන ගරු බුහුමන්ද බං..ගරු බුහුමන් ලබන්න ඕන ජීවත් වෙලා ඉන්න කාලේ..
     
    • Like
    Reactions: wtsamantha and NRTG

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බෞද්ධයින්ගේ ඇදහිලි ක්‍රම අනුව පාන්සකුලය නොලැබෙන කිසිවෙක්ට වෙන ආත්මයක් ලබාගැනීමට නොහැකිය

    මේක කොහෙද තියෙන්නෙ කියපන්කො නානා 😏
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,255
    113
    එකමත් එක රටක
    බෞද්ධයින්ගේ ඇදහිලි ක්‍රම අනුව පාන්සකුලය නොලැබෙන කිසිවෙක්ට වෙන ආත්මයක් ලබාගැනීමට නොහැකිය.

    මොන ආත්මයක් ගැනද කියවන්නේ? එහෙම පන්සකුල නැත්නම් කියලා කතාවක් නෑ .