නැහැ බං..හැබැයි යන විදිහට..කොයි වේලාවේද දන්නේ නෑ... හරි අඩුයි එහෙම සිද්දි වාර්තා වෙනවා..එකයි ටිකක් හොයා බැලුවේ..අනික බං.. ගිනි පෙල්ලෙන් බැට කාපු එකා..කණාමැදිරි එළියටත් බයයි කියනවානේ...Ubata 2nd time hadunada?![]()
කොවිඩ් මීට කලින් හැදිලා..නැවතත් හැදුන අය කිරියේ ඉන්නවද ..? ඉන්නවා නම් අත්දැකීම් දාගෙන යමු බලන්න..හැමෝගෙම දැන ගැනීම පිණිස
seems that ..can be positive again with delta variant..thanks mateReinfections are always possible though it's relatively low for at least six months from the first infection. What's a bit alarming is that the reinfection risk with Delta is about 46% higher than for the Alpha variant.
mama danna wdyta eka parai ne hadenne


dan nam cases adu hinda aulak na ne