කොවිඩ් මීට කලින් හැදිලා..නැවතත් හැදුන

ncw1982

Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    කොවිඩ් මීට කලින් හැදිලා..නැවතත් හැදුන අය කිරියේ ඉන්නවද ..? ඉන්නවා නම් අත්දැකීම් දාගෙන යමු බලන්න..හැමෝගෙම දැන ගැනීම පිණිස
     
    • Wow
    Reactions: NRTG

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    Ubata 2nd time hadunada? :shocked:
    නැහැ බං..හැබැයි යන විදිහට..කොයි වේලාවේද දන්නේ නෑ... හරි අඩුයි එහෙම සිද්දි වාර්තා වෙනවා..එකයි ටිකක් හොයා බැලුවේ..අනික බං.. ගිනි පෙල්ලෙන් බැට කාපු එකා..කණාමැදිරි එළියටත් බයයි කියනවානේ...
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කොවිඩ් මීට කලින් හැදිලා..නැවතත් හැදුන අය කිරියේ ඉන්නවද ..? ඉන්නවා නම් අත්දැකීම් දාගෙන යමු බලන්න..හැමෝගෙම දැන ගැනීම පිණිස

    mama danna wdyta eka parai ne hadenne
     
    • Wow
    Reactions: NRTG

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    Reinfections are always possible though it's relatively low for at least six months from the first infection. What's a bit alarming is that the reinfection risk with Delta is about 46% higher than for the Alpha variant.
    seems that ..can be positive again with delta variant..thanks mate
     
    • Sad
    Reactions: imhotep