කොවිඩ් වලට අලුත් බෙහෙතක්?

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    දැන් ටිකකට කලින් සියත ට ආපු ඩොක්ටර් කෙනෙක් කිව්වෙ. හරියටම විස්තරයක් කිව්වෙ නම් නෑ Brand එක Promote කරන එක ආචාර ධර්ම වලට පටහැනියි කියලා.
    පොඩ්ඩක් හොයලා බැලුවම මේක ආවා.

    175944471_127483196096901_4936133857168739899_n.jpg


    175845013_126971886148032_6991295663767595416_n.jpg


    161451030_105180988327122_384063641601411596_n.jpg


    මේ Youtube Channel එක.

    https://www.youtube.com/channel/UCev5B9x9aKJBLADMa7LX2gw

    තවත් ධම්මික පැනියක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    Petroleum eke Sapugaskanda office eke harasiya ganak positive una ayata oka dila unge report negative una kiyala news ekak thibuna.
    Habai dhammika syrap ekata taram publicity ekak awe na.
    Man dakka elakiriye kenek kiyala thibuna oya phone no ekata gattata answer kare na kiyala. Wade success nam attatama Loku deyak.
     
    • Like
    Reactions: hodakolla and Erzo

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    website down facebook page removed මුකුත් වැඩ නැහැ.
    යොදා ගත්තේ ශාකසාර කියනවා ඒ ගැන වැඩි විස්තරයකුත් නෑ.
    western medicine එකක් කියලනෙ කියන්නෙ.
    නමුත් කිසිම වැලීඩ් research එකක් ඉදිරිපත් කරල නැහැ.
    97.5% positive රිසාල්ස් negative වුණා කියලා කියනවනං ඒවාට සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඕන.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ඒ උනාට මුන් කියලා තියෙනවා positive අයට දෙන්නේ නැහැ කියලා.
    Positive ayata denawa kiyanne

    ඒ උනාට මුන් කියලා තියෙනවා positive අයට දෙන්නේ නැහැ කියලා.
    Positive ayata denawa kiyanne
    ------ Post added on May 3, 2021 at 8:53 AM
     
    • Like
    Reactions: Solo Rider

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මට නම් ශුවර් නෑ මුට තියෙන්නෙත් දම්මිකයගෙම නරි මූන
     
    • Haha
    Reactions: lilman

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    විද්‍යාඥ අයියා නන්ද සහ වෛද්‍ය මල්ලී උදාර?