#ඊබේ_ආටිකල්_11_පෝස්ට්_එක
#කැමතිද_ඉගෙනගන්න
#කැමතිනම්_කියවන්න_හැමදේම_සම්පූර්ණම_පිළිවලට
#ගොඩ_එන්න_කැමතිනම්
#පිළිවලට_කරන්න
#කියවන්න
#වීඩියෝ_බලන්න
#හරියට_කරන්න_මුල_ඉඳලා_කියවන්න.
#ebay_dropshipping_and_directshipping
ඊබේ කියන්නෙ තනිකර පිස්සුවක් වෙලා තියෙන්නෙ දැන්. ලෝක හොරු ටිකක් එක්ක ජීවිතේ ගොඩදාගන්න පාට් ටයිම් එකක් කරගත්ත මිනිස්සු සෙට් එකක් එක්ක.. ටාගට් වලට වැඩේ දෙන නියම ෆුල්ටයිම් eBay sellers ලත් ඉන්න බයින් සෙලින් කරන්න පුලුවන් සුපිරි මාකට්ප්ලේස් එකක්
ඩොලර් බර ගනන් වල ස්ක්‍රීන්ශොට් දානවා මම උනත් දානවා.. ඒවට ආස හිතෙනවා තමයි. ඒත් නොමග යන්න තියන ප්‍රමාණය ඇත්තටම අදිකයෛ. අපිට ඕනේ රටට ඩොලර් ගේන්න සහ තවත් ගත්තොත් පුදගලිකවම මට සැපට කාලා බීලා අවශ්‍ය දෙයක් අරගෙන රව්මක් ගහලා ජොලියෙ කෑල්ලක් දෙකක් එක්ක ඇවිදලා හිතේ හැටියට සතුටින් ඉන්නයි ඕනේ. ඒකට මචන් උනන්දුව කැපවීම සහ ඔයා ඒ වැඩේ කරන්නෙ කොහොමද ඔයා ඒ වැඩේට සමවැදෙන්නෙ කොහොමද ඔයා කොච්චර සාදාරණව ඒක කරනවද කියන සේරම මාර්තුකා අදාලයි. ආතල් එකට යමන් අපිත් කරමු බන් #eBay_selling ඌට පුලුවන්නම් මට බැරි ඇයි යකෝ කියලා ගිහින් කොනක ඉඳන් කෙලෝගන අන්තිමට තමයි හොයලා බලන්නෙ මේක කලොත් මොකද වෙන්නෙ මේක කලොත් මොකද වෙන්නෙ කියලා.. ඒක හොයන්න කලින් ඔයා සිරාවටම පොඩ්ඩක් ආටිකල් පාරක් කියවලා සැපේ ටිපිටිපි එකක් මුරුක්කු එකක් ඉවර කර කර වීඩියෝ ටිකකුත් බලලා වැඩේට බැස්සනම් සිරාවට ඒ අත්දැකීම් එක්ක ඔයාට ගේමක් ගහගෙම යන්න පුලුවන්.
ඉතින් කැමතිද හරියට ඉගෙමගන හිමින් හිමින් වැඩේ පටන් ගන්න.කැමතිනම් සෙට් වෙන්න මගෙ පෝස්ට් සීරීස් එක මම කලින් ලියපු එකක්. ඒකේ පෝස්ට් 11 ක් තියනවා හැමදේම ගැන මුල ඉඳන්.. සමහර පෝස්ට් වලට මම ඒ පෝස්ට් එක නොතෙරෙයි කියලා ඒවට වෙනම වීඩියෝ පවා හදලා තියනවා.
මගෙ පෝස්ට් 11 යන්නෙ මේ විදියට. හොඳට බලන්න. සමහර අයට මේ පෝස්ට් 11 න් අවශ්‍ය පෝස්ට් ටික විතරක් බලන්න.
#හැබැයි_අලුතින්_පටන්_ගන්න_අයනම්_පෝස්ට්_සීරීස්_එක_මුළ_ඉඳලා_ෆලෝ_කරන්න.
පෝස්ට් 11 මෙන්න
#අනිවා_මතක්_කරලා_වැදගත්_වෙයි_කියලා_හිතෙන_යාලුවන්ව_මෙන්ශන්_කරන්න
Facebook page එක - https://www.facebook.com/PamoSllifestyle/
පළවෙනු පෝස්ට් එක
සම්පූර්නම මේකේ වෙන්නෙ ඊබේ කියන්නෙ මොකද්ද සහ ඊබේ වලින් වෙන්නෙ මොකද්ද . ඊබේ සෙලින් කියන්නෙ මොකද්ද සහ ඩ්‍රොප්ශිපින් සහ ඩිරෙක්ට් ශිපින් ගැන සියලු දේ
පළවෙනි පෝස්ට් එකේ link එක -
දෙවනි පෝස්ට් එක
මේකේ සම්පූර්නම යන්නෙ #eBay_selling කරන්න අපි ගාව මොනවද තියෙන්න ඕනි සහ පේපෑල් කොහොමද ඊබේ සෙලින් වලට ගෑවෙන්නෙ සහ අපි ඊබේ සෙලින් සඳහා සැපරිය යුතු සුදුසුකම් ගැන සම්පූර්නම විස්තරයක්
දෙවනි පෝස්ට් එකේ link එක -
තුන්වෙනි පෝස්ට් එක
මේක ඔයාලට ගොඩක් වැදගත් පොයින්ට් එකක් . මේ පෝස්ට් එකේ යන්නෙ #ebay_account_suspend වෙන්න හේතු සහ සස්පෙන්ඩ් නොවෙන්න අපි කටයුතු කරන්න ඕනි කොහොමද.එකම පීසී එකෙන් අකව්න්ට් දෙක තුනක් රන් කරන්නෙ කොහොමද. සස්පෙන්ඩ් උන පීසී එකක කනෙක්ශන් එකක ආයෙ ඊබේ එකක් හදාගන්නෙ කොහොමද. කොටින්ම කිව්වොත් ebay account එකක් සස්පෙන්ඩ් නොවෙන්න හදාගන්න පුලුවන් ක්‍රම ටික තමයි මේකේ තියෙන්නෙ
තුන්වෙනි පෝස්ට් එකේ ලින්ක් එක -
හතරවෙනි පෝස්ට් එක
හතරවෙනි පෝස්ට් එකේ යන්නෙ කොහොමද ඔයා ඊබේ හදලා හදලා සස්පෙන්ඩ් වෙලා ඉන්නවනම් ඔයාට තවත් ඊබේ එකක් හදන්නම බැරිනම් මොකද්ද කරන්නෙ. ඒකට විසඳුමක් තමයි 4 වෙනි පෝස්ට් එකේ තියෙන්නෙ ඒක තමයි ඔයාගෙ පීසී එකේම #vertual_mashine එකක් හදාගන්න එක. මේකත් පට්ටම වටින පොස්ට් එකක්. අනිවාරෙන්ම කියවන්න.
හතරවෙනි පෝස්ට් එකේ ලින්ක් එක -
පස්වෙනි පෝස්ට් එක
පස්වෙනි පෝස්ට් එක ඔයාලට වැදගත්ම පෝස්ට් එක පේපෑල් අකව්න්ට් එකක් හදාගන්න විදිය සහ ඒකේ ඇති ක්‍රියාකාරීත්වය සහ පේපෑල් ලිමිට් වෙන්නෙ කොහොමද. හරියටම වරිෆයිඩ් පේපෑල් අකව්න්ට් එකක් කියන්නෙ මොකද්ද . කොහොමද ඔයාගෙ ඩිබෙට් කාඩ් එක පේපෑල් එකට ලින්ක් කරන්නෙ කියන එක. VCC කියන්නෙ මොකද්ද ඒකෙ බලපෑම මොකද්ද . ඔය ටික තමයි පස්වෙනි පෝස්ට් එකේ සම්පුර්ණම තියෙන්නෙ.
පස්වෙනි පෝස්ට් එක -
හයවෙනි පෝස්ට් එක
මේකෙදි වෙන්නෙ ඔන්න ඔයා ඊබේ සෙලින් වලට අත තියන්න පටන් ගන්නෙ . ඔයා ඔන්න දැන් තමයි පෝස්ට් 5 කි කියවලා පේපැල් එකත් හදාගෙන ඒකත් වරිෆයි කරලා ebay account එක හදන්න යන්නෙ. ඊබේ සස්පෙන්ඩ් වෙන හේතු දැනගෙම ප්‍රශ්න ගෑන හොයලා බලලා සේරම කරලා හා හා පුරා කියලා ඊබේ එක හදම පෝස්ට් එක තමයි මේක.
හයවෙනි පෝස්ට් එක - https://www.facebook.com/112918976910484/posts/162326365303078/?d=n
හත්වෙනි පෝස්ට් එක
හත්වෙනි පෝස්ට් එකෙන් යන්නෙ කොහොමද ඊබේ එකෙන් අයිටම් එකක් ගේන්නෙ අයොටම් එකක් බයි කරලා ෆීඩ්බැක් එකක් හදාගන්නෙ. සහ රුපියල් 180 ට ෆීඩ්බැක් 5 ක් හදාගන්නෙ කොහොමද බිඩ් කරලා . ඔන්න ඔය ටික තමයි මේ පෝස්ට් එකෙන් යන්නෙ.
හත්වෙනි පෝස්ට් එක - https://www.facebook.com/112918976910484/posts/163008021901579/?d=n
අටවෙනි පෝස්ට් එක
අයිටම් සෙල් වෙන්නෙ නෑ කියලා හැමතිස්සෙම අඬ්නව නේද මෙන්න හොඳ විනින් ප්‍රඩක්ට් එකක් හියාගන්න විදිය ගැන ලියවුන පෝස්ට් එක. වීඩියෝ එකත් ඇති කියවලා ඉවර උනහම දාගෙන බලන්න .
අටවෙනි පෝස්ට් එක - https://www.facebook.com/112918976910484/posts/165550974980617/?d=n
නවවෙනි පෝස්ට් එක
නවවෙනි පෝස්ට් එකේ යන්නෙ කොහොමද හරියට ඔයාගෙ අයිටම් එක උඩට එන විදියට අයිටම් එකේ ටයිට්ල් එක හදාගන්නෙ කියන එකයි. අයිටම් කීවර්ඩ් හොයාගන්නෙ කොහොමද ඒවා කොහොමද ටයිට්ල් එකට දාන්නෙ කියන එක. ඔය විදියට අයිටම් එක ඔප්ටිමයිස් කරලානුඩට ගන්න විදිය තමයි මේ පෝස්ට් එකෙන් යන්නේ
නවවෙනි පෝස්ට් එක - https://www.facebook.com/112918976910484/posts/166217298247318/?d=n
දහවෙනි පෝස්ට් එක
මේ පෝස්ට් එකෙන් යන්නෙ කොහොමද අයිටම් එක එක වර්ගයේ විදියට ලිස්ට් කරන්නෙ. ඒ කියන්නෙ variation විදියට ලිස්ට් කරන්නෙ සහ අයිටම් එකක් කොහොමද වෙන්දේසි වෙන්න දාන්නෙ . ඒ කියන්නෙ බිස් වෙන්න දාන්නෙ කියන එකයි. මේක හොඳට කියවලා වීඩියෝ එක බලන්න
දහවෙනි පෝස්ට් එක - https://www.facebook.com/112918976910484/posts/167826458086402/?d=n
එකොලොස් වෙනි පෝස්ට් එක
මෙක තමයි ඔයාලා බලාගෙනම හිටපු පෝස්ට් එක . මේකෙදි කරන්නෙ ඔයා කොහොමද අයිටම් එක ලිස්ට් කරන්නෙ කියන එකයි. අයිටම් එක ල්‍යිව් ඇවිල්ලා කිස්ට් කරලා පෙන්නන්වා සම්පූරනම වීඩියෝ එකේ පිලිවලට ඔප්ශන් එකෙන් ඔප්ශන් එකට කියලා දිදී.. මේ වීඩ්‍යෝ එක අනිවා බලන්න. පැහැදිලිව තියනවා.
එකොලොස් වෙනි පෝස්ට් එකේ ලිබ්ක් එක - https://www.facebook.com/112918976910484/posts/169877421214639/?d=n
Youtube channel එක - https://www.youtube.com/channel/UCfNT908AKMnda7X2vi0A4aw
ඔන්න පෝස්ට් 11 කින් යුතු ආටිකල් එක. කිය්වල බලන්න. තවත්නම් කියවන්න එපා මේක තේඋනේ නෑ මේක තේරුනේ නෑ කියලා. සම්පූර්නම 6 වසරෙ ළමයෙක් කියෙව්වත් තේරෙන විදියට පෝස්ට් ටික ලියලා තියෙන්නෙ අපේ භාශාවෙන්ම . ඒ නිසා හොඳට කියවන්න. ඊබේ වල අලුත් දේවල් දැනගන්න කලින් හරියට ඊබේ එක හදාගෙම ඒවා එක්ක ජීවත් වෙන්න . අප්ඩේට් ආවා කියලා ඒ ආව ගමන් ෆෝන් අප්ඩේට් කරනවා වගේ ඔයාලා ඒකට වෙනස් උනාට හරියන්නෙ නෑ.. එහෙනම් හැමෝටම තේරෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් අපි කැපුනා .හැමෝටම ජයවේවා ..
හරියට සේල්ස් දාන්න .
හැමදේම හරි විදියට කරන්න.
ඔයාට අනිවා ගොඩ ඒමක් තියනවා.
එහෙනම් ජයවේවා..
-පමෝ-
#weird_crowd