එයාලගෙම වාහනේකද මචන් එන්නේ?නැත්නම් පොදු ප්රවාහනසේවයකද ? මචන් මේක සිංහලෙන් එයාලට පහදලා දීපං.මේකේ තියෙන බැරෑරුම් කම. තමන්ගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ. මමනම් මචන් මේ සැරේ සිංහල අවුරුද්දට අම්ම බලන්න ගිහින් විනාඩි 10 කට වඩා හිටියේ නෑ.ඈතින් ඉඳන් බුලත් දීල වැඳලා ආවා.සමහරවිට මට තිබුනොත් අම්මටත් බෝ විය හැකි නිසා. මේ ගේමේදී යාළුකම් නෑදෑකම් නැත.සුළු අතපසුවීමකින් පවුලක්ම විනාශ වෙන්නත් පුළුවන්.
ගිලින්නේ නැතිනම් එච්චර අවුලක් වෙන එකක් නෑ.
------ Post added on Aug 14, 2021 at 11:37 PM
නෑ බන් මෙහෙම කරන අය ඉන්නවා.ඇත්තටම කරන්න පුලුවන්නම් සුපිරි.තමන්ගේ ජීවිතය බේරීමේ සම්භාවිතාවය වැඩියි.
------ Post added on Aug 14, 2021 at 11:40 PM