කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න මම කරන දේවල්

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අතාවශ්‍යම එකක් නෑ නේ බං
    hand-sanitizer-bottle-isolated-with-pump-washing-alcohol-gel-used-vector-id1213313330
    සැනිටයිසර් Spray තියෙන්නේ Driving Seat එක ලඟනේ...
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උඹ කරන විදිය විවේචනය කරනවා නෙමෙයි.ගොඩක් හොඳ විදියට උඹ මේකට ෆේස් කරනවා වගේ පේනවා.ඔය කියන ගොඩක් දේවල් මමත් කරනවා.බොරු කියන්න හොඳ නෑ.ආම්පන්න වලට එච්චර වියදම් කරන්න නම් මේ වෙලාවේ මුදල් නෑ. හැබැයි එක පැත්තකින් මුදල් ගැන බලන්න හොඳ වෙලාවකුත් නෙමෙයි මේ.මොකද ඔක්කොටම වඩා වටින්නේ ජීවිතය නිසා. උඹ ඉතින් වාසනාවන්තයි ගෙදර වටේටම සාදික්කා ගස් තියෙන නිසා. අනිවා කරාබු නැටිත් ඇති.:love::love:
     
    • Like
    Reactions: Jalz

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මචං උබෙ celerio එක 2000 කීයේ ද? ඕකෙත් පස්සට ගිහින් ඉස්සරහට එන කේස් ඒක තියෙනවද? ෂිට් comfartable අඩුයි නේ ද?

    , Any way, Good guide. Thanks for sharing.
    Aqua එකක් බං
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අතාවශ්‍යම එකක් නෑ නේ බං
    hand-sanitizer-bottle-isolated-with-pump-washing-alcohol-gel-used-vector-id1213313330
    ලිපිය හරියට කියවපන්.උගේ සාක්කුවේ තියෙන නිසා තමයි ඌ එකෙන් සැනිටයිස් කරගන්නේ.උඹ කියන්නේ මේකේ උගේ සාක්කුවත් පෙන්නන්න කියලද ? :angry::angry::angry::P
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    Ammoo... Marai.. but that's the best way to avoid the virus. Good! Stay safe!

    Btw bill, letters sanitize karanne kohomada ban?

    Fruits, veggies wash karanne kohomada? Haal genama kohomada wash karala athulata agnne
    coronaviruses are thermolabile, which means that they are susceptible to normal cooking temperatures (70°C)
    so mchn iron karanna puluwann bills ema awshaya nm

    lesima de thama ewa wenama thanaka thiyanna oka alla alla inna oni na neh... alluwoth atha hodannna.

    Fruits, veggies normal sabnn dala hodanna.
    bari dewall dwass deka thunkk wenama thiyala passe use karanan

    hall ema pora urayak wage nm surface eka clean karanna lysol use karanna.
     
    • Like
    Reactions: CONCORDE777

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ. පවුලම බේරගන්න දරණ උත්සහය නම් වටිනවා. නමුත් මචං ප්‍ර‍හාරය එන්නේ අපි හිතන්නෙවත් නැති විදිහට. ඕකට තව උපදෙසක් දෙන්නම්. පුලුවන් තරම් පලා වර්ග, බිත්තර, මස් මාලු වගේ දෙවල් කන්න. දවසකට එක බිත්තරයක් කන්න. අනිවාර්යෙන්ම හොද මල්ටි විටමින් එකක් ගන්න. පොඩි අයටත් දෙන්න පුලුවන් සිරප් එකක්. ප්‍රාන බොන්න. රු. 799 වෙන්නේ. පුුවන් තරම් Immunity System එකට Support වෙන කෑම බීම ගන්න. එතකොට ඔයාගේ උත්සහය 99.9% සාර්ථක වෙයි.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔච්චර කාසි නෑ පොක්ක විසි කරන්න
    ගෙදර ඇවිත් සැනටයිසර් පාරක් ගහලා මාස්ක් එක ගලෝලා නා ගන්නවා අතට අහුවෙන සබන් කෑල්ලක් උලලා
    සිද්ාලේප කෑලි 2ක් දාලා දුමක් අල්ලලා නාවින්නෙන් දුන්න කසාය වඩියක් ගහලා නිදා ගන්නවා

    වෙන මොනා කරන්නද?

    උබ OCD වලට බෙහෙත් බොනවාද?
    සාධාරණ ප්‍රශ්ණයක්
    ------ Post added on Aug 14, 2021 at 5:58 PM
     

    hemashan

    Junior member
  • Apr 20, 2013
    193
    15
    18
    Surgical mask hodala use karanna hoda na ewage thiyana guard eka nathiw enawa ita wada hoda nadda double mask dala galawan nathuwa mulu dawasama use karala aiyn kara nam..
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    N95 mask 1 dala sanitizer spray 1 aran giya nan madida?
    මදි බන්
    අඩුම මාස්ක් 10ක් වත් හසුරුවා ගන්න ඕනේ මේ යන විදියට
    සමාජෙන් කොන් වෙන සීන් එකක් යන්නේ දැන්