වටේ පිටේ ගිහින් ආවම මාස්ක් එකේ පිට පැත්තේ වෛරස් තිබුනොත් ඒ වෛරස් තියාගන AC දාගන වාහනේ ඇතුලේ යන එකේ අවදානම තියනව කියලා මට හිතුන නිසයි ගලවලා වෙනම බෑග් එකකට දාන්නේ....මොකද බං ඕචර mask මාරු කරන්නේ?
උබ පැයකට එකක් වගේ ද දන්නේ?
Alchohol medical grade 4L 2ක් ඉවරයි. මේකයි ජිවත් වෙන්න හොඳ mask වලට , Sanitizer වලට ඉන්වෙස්ට් කරාට කමක් නැහැ. ජිවත් වෙන සම්බවිතාව වැඩි කරන එක තමා කරන්න ඕනි. ඔක්කොම කරන්න ජිවත් වෙන්න එපැයි. ගොඩක් අය හිතන්නේ නැහැ
වටේ පිටේ ගිහින් ආවම මාස්ක් එකේ පිට පැත්තේ වෛරස් තිබුනොත් ඒ වෛරස් තියාගන AC දාගන වාහනේ ඇතුලේ යන එකේ අවදානම තියනව කියලා මට හිතුන නිසයි ගලවලා වෙනම බෑග් එකකට දාන්නේ....
ආයෙත් කඩයකට යන්න ඕනේ වුනාම 2ක් දාන්න එපැයි. වයිෆුත් වෙන කඩේකට ගියොත් එක වතාවකට 4ක්නේ...
මේ කියන්නේ වාහනේ නවත්ත නවත්ත තැන් තැන් වල තියන කඩවල්/ATM/...etc 4-5කට යන්න වුනාම
මොකක්ද Medical Grade වර්ගය.
මම නම් 1L ඒවා ගත්තේ. ඊයේ මේ වර්ගය ගත්තා
4.5L- 6,820/- ක් වුනා
View attachment 139106
View attachment 139105
------ Post added on Aug 14, 2021 at 7:46 PM
වයිෆ්ගේ අම්මා, අයියා දෙන්නා එක්ක ගේම ඉල්ලන්න බෑනේ මචං. ඒ දෙන්නා තමයි ලොකුම අව්ල. හිටපු ගමන් ඇවිල්ලා ඉන්නවා. ආවම මාස්ක් දාන්නෙ නෑ.කරන්න දෙයක් නෑ.මේදවස්වල මගදී හම්බවෙන අඳුනන අය කාර් එකේ දාගෙන යන්න එපා මචන්.නෑදැයෝ වුනත් ගෙදරට ගෙන්න ගන්න එක සුදුසු නෑ.මොලයක් තියෙන කෙනෙක් මේ වෙලාවේ තරහ වෙන්නේ නෑ.![]()

ube income eka kiyada?මේ කාලේ ගෙදරම ඉන්න කිව්වට ඕක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
මම නම් wedding වලට හැර අනිත් හැම තැනම යනවා. ඒ යන ගමන් කොවිඩ් හදාගන්නේ නැතුව බේරගන්න මම කරන දේවල් ටිකක් බෙදාගන්න හිතුවා
මේ තියෙන්නේ මගේ වාහනේ පිටිපස්සේ Tray එක
View attachment 139071
1) අලුත් surgical Mask
2) අලුත් surgical Mask (Child)
3) Used KN 95 Mask
4) Used Surgical Mask
5) Sanitary Gloves
6) Face Shield Used
7) අලුත් KN95 Mask
මේ වැඩේ නිසා හරිම පහසුයි. Box එකක දාපු නිසා face shield තැලෙන්නේ, හීරෙන්නෙත් නෑ...
Surgical mask ගනිද්දී Melt Blown Fabric තියන Allen කියලා Emboss කරලා තියන මාස්ක් තමයි ගන්නේ.
සමහරු මේ මාස්ක් එක හොඳ නෑ කියනවා, ඒත් සමහරු මේක අනිත් ඒවට වඩා හොඳයි කියනවා. ඇත්ත මොකක්ද දන්නේ නෑ. දන්න කෙනෙක් මටත් කියන්න
(Surgical mask 385/- ටත් තියනවා. ඒ කඩ වලම මේ Allen එක 650/- ක් වෙනවා. පාරවල් වල නම් 500/- යි)
ටවුන් එකට ගියාට පස්සේ Wife යි මමයි දෙන්නම වාහනෙන් එලියට යන්නේ Surgical mask එක Cross එකට දාලා ඊට උඩින් KN95 එක දාලා ඊටත් උඩින් Face Shield එක දාලයි. සුපර්මාර්කට් වලට යද්දී විතරක් අත් වලට Sanitary Gloves දානවා
බැංකුවකට, ඔෆිස් එකකට ගියත් කිසිම පුටුවක වාඩි වෙන්නේ නෑ. ආපහු ඇවිත් වාහනේ සීට් එකේ වාඩි වෙන්න වෙන නිසා.
මේ දවස් වල AC තියන සුපර්මාර්කට් වලට යන එක අනතුරුදායක වුනත් ඕනේ දවල් ගන්න මම නම් ඒවට යනවා. කිසිම හේතුවක් නිසා AC ඇතුලේ මාස්ක් එක ගලවන්නේ නෑ . කාර්ඩ් එකෙන් ගෙවන්නේ.
වාහනේට ආවම අපි දෙන්නම මාස්ක් 2යි, Face Shield එකයි ගලවලා මල්ලකට දාලා අත් සැනිටයිස් කරනවා, සපත්තු වල යටත් සැනිටයිස් කරනවා, ෆෝන් එකත් සැනිටයිස් කරනවා.
වාහනේ දොරවල් වල අල්ලපු Handle පවා සැනිටයිස් කරනවා.
ආයේ වෙන තැනකට වාහනෙන් ගිහින් වෙන කඩෙකට යද්දී වෙන මාස්ක් 2යි, Face Shield එකයි අලුතෙන් දාගන්නවා.
එක පාරක් Wife එක්ක ටවුන් එකට ගිහින් එද්දී අපි දෙන්නටම Mask 14යි, Face Shield 6යි, සැනිටයිසර් 200ml ක් විතර යනවා.
ගෙදර අවට පස්සේ බේසමකට ඩෙටොල් වතුර දාලා ගෙනාව බඩු සේරම ඒකේ ඔබලා අරන් ඩෙටොල් වතුර හේදෙන්න හොඳ වතුර බේසම් 2ක ඔබලා පිහදාලා වේලෙන්න තියනවා.
(අව්වේ තියන්න හැම වෙලේම මිදුලට අව්ව නෑ ගෙදර වටේටම සාදික්කා ගස් නිසා)
වතුරේ ඔබන්න බැරිම දෙයක් නම් තමා සැනිටයිස් කරන්නේ
කාර්ඩ්බෝඩ් බොක්ස් වල තියන දේවල් කවර අයින් කරලා ගන්නවා
බඩු හෝදපු ඩෙටොල් වතුරෙන් වාහනේ ඉස්සරහා කාර්පර්ට් දෙක හෝදලා වතුර බහින්න තියනවා එලියට ගිහින් ඇවිත් කාර්පට් දෙක පාගන නිසා
මාස්ක්, Shield සේරම ඩෙටොල් වතුරේ දාලා පැයක් විතර තියලා ලාවට පොඩි කරලා අරන් වේලලා ගන්නවා
මාස්ක් එකක් 2-3 පාරක් විතර දාල තමයි අයින් කරන්නේ. මොකද රෙදි මාස්ක් වුනත් හෝදලා දාන එකේ අවුලක් නෑනේ. එහෙනම් ඒවත් හෝදද්දී ඩැමේජ් වෙන්න එපැයි.
දාගන ගිය සපත්තු ගෙට ගේන්නේ නෑ . ගෙට ඇතුල් වෙන්නේ නාලා ඉවර වෙලයි. ඊට පස්සේ Purse එක සැනිටයිස් කරනවා. Purse එකේ අන්තිමට ඉතුරු වෙලා තියන කොල සේරමත් සැනිටයිස් කරනවා. ඊයේ පෙරේදා UV Light එකක් ගෙනාවා මේ වැඩේට, ඒත් එක ගැන ලොකු විස්වාසයක් නෑ
පිට කෙනෙක් වාහනේට නග්ගගන්නෙම නෑ, එහෙම කරන්නම වුනොත් අපි මාස්ක් දාලා, වාහනේ ග්ලාස් ඇරලා AC ඕෆ් කරලා යන්නේ. අන්තිමට ඒ කෙනා වාඩි වුණු සීට් එකම සැනිටයිස් කරනවා.
ගෙදර ගේට්ටුව Lock කරලා තියෙන්නේ. බෙල් කලාම ගේට්ටුව අරින්නේ මාස්ක් දාගන ගිහින්.
මාස්ක් නැතුව අහල පහළ කෙනෙක් ආවත් ගේට්ටුවෙන් ඇතුලට ගන්නේ නෑ මාස්ක් දාගන එන්න කියලා මූණටම කියනවා.
ලයිට් බිල, වතුර බිල, ලියුම්, Courier වලින් එන දේවල් පවා සැනිටයිස් කරලා ගන්නේ
C විටමින් 500mg Flavors 4කින් ගෙනත් කෑම මේසේ උඩ tray එකක දාලා ගෙදර අයට දවසට 1 හෝ 2 ගානේ කන්නම ඕනේ කියලා අනිවාර්ය කරලා තියෙන්නේ
හවසට "සුවධරණි" බොනවා, සමහර දවස් වලට සුදුළුුණු තම්බලත් කනවා.
එලියෙන් Nescafe වගේ බොනවා නම් වාහනේට ගෙනත්, වාහනේ තියන කෝප්ප වලට දාලයි බොන්නේ.
මම ගෙදර අය සේරම ඉස්තෝප්පුවට කැඳවලා රටේ තියන බරපතලකම පැහැදිළි කරලා යෝජනා 20ක් විතර දැම්මා.වයිෆ්ගේ අම්මා, අයියා දෙන්නා එක්ක ගේම ඉල්ලන්න බෑනේ මචං. ඒ දෙන්නා තමයි ලොකුම අව්ල. හිටපු ගමන් ඇවිල්ලා ඉන්නවා. ආවම මාස්ක් දාන්නෙ නෑ.![]()

උබ හිතන්නේ වෙන එකෙක් ඔතන හිටියානම් මේක මීටවඩා වෙනස් වෙයි කියලද???? මුන්ගේ පක්ෂවල නම් විතරයි බං වෙනස් අරමුණු සේරම එකයි මොකා ඔය පුටුවේ වාඩිවුනත් ඔච්චරයි. දේශපාලකයන්ට මංකොල්ල කෑම නීතිගත වෙච්ච රටක් ලංකාව කියන්නේ.එහෙම රටක දවසට මාස්ක් දහයකට දොළහකට වියදම් කරනවට වඩා දේවල් තියෙනවා මිනිස්සුන්ට කරන්න. නැතුව අරූ එහෙම කරන එක වැරදියි කියලා නෙවෙයිThanks machan! Mayke un paaniya dhammata godak un karanne ohima thamai.
ey athin umba share karapu eka godak watinawa!
Wish you the best! Stay safe machan!
ඉතින් මොකක්ද උබ ඌට කරන්න කියන්නේ? ඔය පෙන්නන මිනිස්සුන්ට නෑ කියලා ඌත් නොදමා කොවිඩ් හදාගෙන මැරෙන්න කියලද?
තරහ වෙන්න එපා බන්.. මට නම් ඔය මිනිස්සුන්ට පව් කියලා හිතෙනව අඩුයි දැන්! මෝඩ ජනතාව ගිහින් ප්රෙට්රල් ශෙඩ් එකක පෙට්‍රල් ගහපු පාන්කඩයෙක්ව “කන්න නැතත් ඉන්න රටක් ඕනා” කියලා රෙද්ද උස්සන් ගිහින් කතිරෙ ගහලා පත්කරගත්තේ! ඔකුන් 2099 චන්දයක් තිබ්බය්හ් රාජපුක්කයෙක්ම නායකයෙක් කරගෙන ඔහේ මැරිලා යාවී! මේ රටට හෙනේ ඔය මීහරක් ජනතාවම තමයි!
------ Post added on Aug 14, 2021 at 6:32 PM
කුරුදු පොතු,කරාබු නැටි නිතර කන්න එපා මචන්. වකුගඩුවලට අවුල් වේවි.Above +
මම නම් නියම සැරට කරාඹුනැටි, කුරුඳු පොතු කනවා උගුර සෙම තලි පිටින් ගැලවෙන්නේ.
භෙටාර්ඩීන් ගාගල් එකකින් උගුර හෝදන්නවා. නාස්ල් ස්ප්‍රේ එකකුත් හෙව්වා, ලැබුන් නෑ...
P. S. All sanitiser brands are not good.
ITI - Co op shops
Steril - Dilith's
Lifebuoy
Dettol
Dettol Preure cans available now
Masks quality check can do by filling water, if water leaking it is useless
බලපන් මචං එකෙත් හැටිමම ගෙදර අය සේරම ඉස්තෝප්පුවට කැඳවලා රටේ තියන බරපතලකම පැහැදිළි කරලා යෝජනා 20ක් විතර දැම්මා.
මෙහෙම මෙහෙම හෙට ඉඳන් වෙන්න ඕනේ කියලා. ගෙදර සේරම ඒකට සහයෝගය දැක්වුවා![]()
![]()
![]()
cost eka half.ekko mu ynna one ekko wife withak super market ynna one..ubata mehema discipline ekka thyganna puluwan na ammo patta.“එක පාරක් Wife එක්ක ටවුන් එකට ගිහින් එද්දී අපි දෙන්නටම Mask 14යි, Face Shield 6යි, සැනිටයිසර් 200ml ක් විතර යනවා. “
owwath karala kanna bonna badu gannath salli thiyenawa kiyanne uba wasanawanthai.


ගිලින්නේ නෑ...ඒත් අහිතකරද මිතුරකුරුදු පොතු,කරාබු නැටි නිතර කන්න එපා මචන්. වකුගඩුවලට අවුල් වේවි.
එයාලගෙම වාහනේකද මචන් එන්නේ?නැත්නම් පොදු ප්රවාහනසේවයකද ? මචන් මේක සිංහලෙන් එයාලට පහදලා දීපං.මේකේ තියෙන බැරෑරුම් කම. තමන්ගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ. මමනම් මචන් මේ සැරේ සිංහල අවුරුද්දට අම්ම බලන්න ගිහින් විනාඩි 10 කට වඩා හිටියේ නෑ.ඈතින් ඉඳන් බුලත් දීල වැඳලා ආවා.සමහරවිට මට තිබුනොත් අම්මටත් බෝ විය හැකි නිසා. මේ ගේමේදී යාළුකම් නෑදෑකම් නැත.සුළු අතපසුවීමකින් පවුලක්ම විනාශ වෙන්නත් පුළුවන්.වයිෆ්ගේ අම්මා, අයියා දෙන්නා එක්ක ගේම ඉල්ලන්න බෑනේ මචං. ඒ දෙන්නා තමයි ලොකුම අව්ල. හිටපු ගමන් ඇවිල්ලා ඉන්නවා. ආවම මාස්ක් දාන්නෙ නෑ.![]()
ගිලින්නේ නැතිනම් එච්චර අවුලක් වෙන එකක් නෑ.ගිලින්නේ නෑ...ඒත් අහිතකරද මිතුර
නෑ බන් මෙහෙම කරන අය ඉන්නවා.ඇත්තටම කරන්න පුලුවන්නම් සුපිරි.තමන්ගේ ජීවිතය බේරීමේ සම්භාවිතාවය වැඩියි.cost eka half.ekko mu ynna one ekko wife withak super market ynna one..ubata mehema discipline ekka thyganna puluwan na ammo patta.
e unata nikan loku talk wage mata therenne...![]()