කොවිඩ් වලින් පසු රටට ආයෝජන ගෙන එන්නේ කෙසේ ද?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    මුන් මේ කියන විදියට සංවර්ධනය කරා නම් මෙලහට ලංකාව සිංගප්පුරූවක් වෙලා හුහක් කල් :eek:

    කියන්න ලේසී කරන්න ගියාම තමා චොර වෙන්නේ :lol:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    කරන එවුන්ට කරන්න දෙන්නේ නෑ .. දේශපලුවොය් කාලකන්නි ජෙප්පොය් සමජවදියෝය් ...

    We should transition form production / agriculture based economy to service based economy.. dumb people in Sri lanka cant understand.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    කොවිඩ් වලින් පසූ.....

    ආයොජන විතරක් නෙවෙයි ජනතාවකුත් ගෙන්න වෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Meke ara rupiyala stawara karna kathawaa mata theren naa, chathurayata theruneth nadda koheda
    උබ රුපියල් 32ක් ණයයි, උබ ගාව තියෙන්නෙ රුපියල් 4යි..තියෙන ණයේ පොලිය සහ වාරික විදිහට උබ අවුරුද්දට රුපියල් 2ක් ගෙවන්ඩ ඕන, උබට වෙන ආදායමක් නැ..

    ණය පොලි ගෙවුවම උබේ අතේ ඉතුරු වෙන්නෙ රුපියල් 2යි ඒ කියන්නෙ කලින් රුපියල් 4 ක් තිබ්බට වඩා අස්තාවරයි..කරන්ඩ වෙන්නෙ තව රුපියල් 2ක ණයක් ගන්න එක එතකොට කලින් වගේම ස්තාවරයි..සරලයි
     
    • Love
    Reactions: Spiderman.Ayya

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,343
    2,401
    113
    උබ රුපියල් 32ක් ණයයි, උබ ගාව තියෙන්නෙ රුපියල් 4යි..තියෙන ණයේ පොලිය සහ වාරික විදිහට උබ අවුරුද්දට රුපියල් 2ක් ගෙවන්ඩ ඕන, උබට වෙන ආදායමක් නැ..

    ණය පොලි ගෙවුවම උබේ අතේ ඉතුරු වෙන්නෙ රුපියල් 2යි ඒ කියන්නෙ කලින් රුපියල් 4 ක් තිබ්බට වඩා අස්තාවරයි..කරන්ඩ වෙන්නෙ තව රුපියල් 2ක ණයක් ගන්න එක එතකොට කලින් වගේම ස්තාවරයි..සරලයි
    ahhh :love2: :love2: :love2:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    කුණු කන්ටේනර් දෙක තුනක් ගෙනල්ලා කැසිනෝ පාරක් ගහලා ආර්ථිකේ ගොඩ දාගන්න ඕනි 😅🤣
     
    • Dislike
    Reactions: Spiderman.Ayya